සින්හළුන්ගෙ කැත ඇයි ?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    විජය රජතුමා කැත එකෙක් වෙන්න ඇති🙂
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    ලන්කාවෙ බහුතරයක් ජිම් යන්නේ නෑනෙ.. ඒක නිසා...

    ගොඩක් බටහිර රටවල් වල එදිනෙදා ජීවිතයේ කොටසක් විදිහට බහුතරය ජිම් ගිහින් වර්ක් අවුට් කරනවා
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    සිංහලුන්ට කෙලවුනේ කොත ගහල බත කෙලින්න ගියපු එකෙන්. සිංහලු කන කෑම වේලක 80%ක් විතර තියෙන්නේ පිශ්ඨය. ඒවා ඇඟ ඇතුලේ මේදය විදිහට තැම්පත් වෙලා බඩවල් ඇවිත් කලු කැත සිංහලු වෙනවා. තව දියවැඩියාව හැදෙනවා.
    ප්‍රෝටීන් තියන මස් මාළු කිරි බිත්තර වගේ කෑම මිලෙන් වැඩි නිසා සිංහලු බහුතරයකට ඒවා ගන්න අමාරුයි. මාසෙකට සැරයක් මකන කෑල්ලක් විතර කුකුල්මස් කෑල්ලක් කාලා ඇඟවල් හැදෙන්නේ නෑ.
    අනිත් එක තමයි සිංහලු ගෙවන දුඛ්ඛිත ජීවිතය. අඩු පඩියකට දවසට පැය 8ක් විතර වැඩ කරල තව පැය5ක් විතර බස් කෝච්ව් වල හෙම්බත් වෙලා ගෙදර එන සිංහලුන්ට ඇඟ ගැන හිතන්න වෙලාවක් නෑ. වෙලාව තිබුනත් වියදම් කරන්න සල්ලි නෑ.
    සිංහලු බහුතරයක් නිකම්ම ජීවත්වෙලා මැරිලා යනවා, සැප කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව!
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,912
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    wala.jpg

    බම්ප්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    සංවර්ධනය වෙච්ච රටවල මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා ගොඩක් උසස්(quality) නෙහ්.. උන්ට නිදහස තියෙනවා ගොඩක් අමතර දේවල් වලට.. make up වල ඉදන් යෝගා වෙනකන් උන් ගොඩක් දේවල් කරනවනෙ ලස්සනට ඉන්න.. අපි දාඩිය පෙරාගෙන උදේ හවස කඹුරන එකනෙ කරන්නෙ . අපිට ඒ දේවල් වලට කාලය , සල්ලි එහෙම නෑනෙ .. මන් ඕක හොදට දැක්ක තැනක් dental flossing. මට ජීවිතේට හම්බෙලා නෑ dental floss කරන එකෙක්.අඩුම ගානෙ අපේ dentist කෙනෙක් කියනව වත් දැකල නෑ...ඒත් සුද්දො එහෙම ගොඩක් කරනවනෙ.. ඒත් එක්කම එන දෙයක් තමා ඉතින් ... උන්ගෙ ජීවිත අපේ වගේ සරල නෑ... සරල කමත් නරකම නෑ ඉතින්.
    attac
     
    • Like
    Reactions: nerodroid

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    සුදු පකයි මචන් වැරහැල්ලක් ඇන්දත් උන්ට ගැලපෙන ලයින් එකක් තියෙන්නේ උන්ගේ ඇඟවල් එහෙම ශේප් නිසා...අනික උන්ගේ පාටට ඕනිම කලර් එකක් මැච් වෙනවා ..උන්ගේ පාටටද මන්දා කැමරත් හදන්න් උන් හිතා ගන්න බැරි විදිහට ෆොටෝ ජෙනික්...:oo:
    ඔය random ෆොටෝ එකක් අරන් බලපන් කැතයි කියන්න පුලුවන් සුදු පකෙක් ඉන්න්වද කිය්ලා ..

    අපෙ බ්‍රව්න් ටෝන් එකට මැච් වෙන පාටවල් අඩුයි...අපේ ගොඩක් උන් අදින්නෙත් ඔය පච්ච පාට ඒවා...ඒවට වස කැතයි....සින්හලු තමන්ට ගැලපෙන්නේ නැති ෆැශන් කරනවා....රැවුල් වවන් ඉන්න්වා ගැලපෙන්න්ත් නෑ අප්පිරියයි දැක්කම...

    හැබැයි කොයි ස්කින් කලර් එකෙන් උනත් ලස්සනට ඉන්න පුලුවන් පිලිවෙලට ඇදලා ඇඟ එහෙම ශේප් එකේ තියන් ඉන්න්වනම්....
    Raula seen eka mokdd bn
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Raula seen eka mokdd bn
    Screenshot 2022-04-10 at 04.17.00.png

    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    අපේ රටේ හැටියට පළතුරු කියන්නෙ හෙන එක්ස්පෙන්සිව් දෙයක් බන්.
    එළවලුඋනත් එහෙමයි .මාලු මස් සී ෆුඩ්, චීස් , කිරි ගැන කතා ඕනේ නැහැනෙ.
    උබ කියන්නේ පිටරටවල් වල ඔය කියන ඒවා අඩුයි කියලාද ?
    උබ රටකට ගිහිල්ලා නැතුව ඇති ? විහිළුවක් නෙමේ !
    මෙහෙට වඩා හැම රටකම ඔය කියනා ඒවා ගණන් වැඩියි !
    හොයලා බලපන් පඩියට සාපෙක්ශ්වත් ඒ රටවල් වල එහෙමයි !
    ඔය උබ පිටරට ඉන්න අපේ එවුන් කියන ඒවා නෙමේ ඇත්තට හොයලා බලපන්

    මම New York හිටියා සතියට තනි එකෙක්ට Rs.20000+ මහලොකු දේවල් වලට නෙමේ කන දේවල් වලට....

    ------ Post added on Apr 10, 2022 at 4:26 AM

    සංවර්ධනය වෙච්ච රටවල මිනිස්සුන්ගෙ ජීවිත අපිට වඩා ගොඩක් උසස්(quality) නෙහ්.. උන්ට නිදහස තියෙනවා ගොඩක් අමතර දේවල් වලට.. make up වල ඉදන් යෝගා වෙනකන් උන් ගොඩක් දේවල් කරනවනෙ ලස්සනට ඉන්න.. අපි දාඩිය පෙරාගෙන උදේ හවස කඹුරන එකනෙ කරන්නෙ . අපිට ඒ දේවල් වලට කාලය , සල්ලි එහෙම නෑනෙ .. මන් ඕක හොදට දැක්ක තැනක් dental flossing. මට ජීවිතේට හම්බෙලා නෑ dental floss කරන එකෙක්.අඩුම ගානෙ අපේ dentist කෙනෙක් කියනව වත් දැකල නෑ...ඒත් සුද්දො එහෙම ගොඩක් කරනවනෙ.. ඒත් එක්කම එන දෙයක් තමා ඉතින් ... උන්ගෙ ජීවිත අපේ වගේ සරල නෑ... සරල කමත් නරකම නෑ ඉතින්.

    Some dental floss may expose people to harmful chemicals ! :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    https://www.hsph.harvard.edu/news/hsph-in-the-news/dental-floss-harmful-chemicals
    TOXIC-CHEMICALS-IN-DENTAL-FLOSS-Infographic-SQUARE.-300x300.png

    YIOWTXQIJ4DB77LVJXI32MIBRU.jpg

    1649545886451.jpeg

    අනික උබලා ඔය කියන විදිහට .... පිටරට එවුන්ට මාර nutrition තියෙනවා නම් !
    ඇයි පිට රට උන්ගේ Fertility Rate විශාල ලෙස අඩුවෙමින් යන්නේ !
    මේක දැන් විශාල ප්‍රශනයක් බටහිර ලෝකෙම තියෙන ... nutrition + exercise + environment සාධක තමයි !

    පොඩ්ඩක් ලංකාව එක්ක සසදලා බලපන් ....

    Fertility rate: 'Jaw-dropping' global crash in children being born

    https://www.bbc.com/news/health-53409521
    Screenshot 2022-04-10 at 05.13.23.png

    Screenshot 2022-04-10 at 05.12.42.png

    Screenshot 2022-04-10 at 05.12.49.png

    Screenshot 2022-04-10 at 05.12.57.png

    Screenshot 2022-04-10 at 05.13.06.png

    Screenshot 2022-04-10 at 05.13.11.png

    Screenshot 2022-04-10 at 05.13.16.png

    ------ Post added on Apr 10, 2022 at 4:34 AM
     
    Attachments

    • Screenshot 2022-04-10 at 05.13.23.png
      Screenshot 2022-04-10 at 05.13.23.png
      13 KB · Views: 47
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබ කියන්නේ පිටරටවල් වල ඔය කියන ඒවා අඩුයි කියලාද ?
    උබ රටකට ගිහිල්ලා නැතුව ඇති ? විහිළුවක් නෙමේ !
    මෙහෙට වඩා හැම රටකම ඔය කියනා ඒවා ගණන් වැඩියි !
    හොයලා බලපන් පඩියට සාපෙක්ශ්වත් ඒ රටවල් වල එහෙමයි !
    ඔය උබ පිටරට ඉන්න අපේ එවුන් කියන ඒවා නෙමේ ඇත්තට හොයලා බලපන්

    මම New York හිටියා සතියට තනි එකෙක්ට Rs.20000+ මහලොකු දේවල් වලට නෙමේ කන දේවල් වලට....
    මම කිව්වෙ ලංකාව ගැන.

    ලංකාවේ ඇවරේග් මනුස්සයෙක් රුපියල් 50000ක් වගේ හොයලා කඩේට ලෙව කන්නත් මාසෙට 25,000ක් විතර යනවා.

    නිව් යෝර්ක් වල gdp per capita එක්ක ලංකාවේ එක බලපන්
    ------ Post added on Apr 10, 2022 at 6:29 AM
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,163
    113
    රශියන් උන් මාර ලස්සනයි. මේ වීඩීයෝ ටික බලපන්.

    ලෝකෙ හැම කෙල්ළෙක්ම මේවගේ වෙන්න තිබ්බෙ. 🙄
    ලන්කාවෙ බහුතරයක් ජිම් යන්නේ නෑනෙ.. ඒක නිසා...

    ගොඩක් බටහිර රටවල් වල එදිනෙදා ජීවිතයේ කොටසක් විදිහට බහුතරය ජිම් ගිහින් වර්ක් අවුට් කරනවා
    ඇවිදින එක තමයි බහුතරේ ජිම් යන්නෙ නෑ. කන කෑමෙන් Slim ඉන්නෙ. අපේ වගේ තෙල් මිරිස් පොල්කිරි නාන්නෙ නෑ
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Oya seen ekama mata kama beema ganath thiyenawa...ape rate kama beeema ekama de thiyene...rice and curry..
    රටවල් වල උනත් බලපන් අපෙ උන්
    අපෙන් මිග්‍රෙට් වෙලා එහෙ මිග්‍රෙට් වෙච්ච අයට හම්බවෙන ළමයි හැදෙන්නෙ එහෙ නෙ ?
    එ ගොල්ලොන්ට ඔය කියන දියුණු කියන නියුට්‍රිෂන්ස් එක්සර්සයිසස් හම්බ වෙනවානෙ ?

    එත් එහෙන ඉමිග්‍රන්ට් ලාගෙ එහෙ හැදුණ වැඩුන ළමයින්ගෙ පවා බොහො තැන් වල ලොකු පෙනුමක් නම් නැහැ

    නිකන් බලපන් ඒ ගැනත් හිතලා
    ow eka aththa...mama family deka thunak ashraya kara eyalage namyi ehe hadunada kiyala hithannath ba,
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඇයි බන් සින්හළු මෙච්චර කැත ?
    ඔව් මන් මහ ලොකු ලස්සන පොරකුත් නෙමෙයි එත් එච්චර කැතත් නැහැ
    මේක පෞද්ගලික අවුලක් නෙමෙ
    සමස්ථයක් විදියට ගත්තොත් අපෙ ජාතියෙ උන් වස කැතයි බන්
    හමෙ පාටින් නෙමෙ මන් මෙ කියන්නෙ

    පොත්ත සුදු (ව්‍යවහාරය අනුව )
    උන් ලස්සන ලෙසත් පොත්ත කළු උන් කැත ලෙසත් නෙ බොහො තැන් වල නීර්ණය
    එහෙත් මට හිතෙනවා කළු උන් වගෙම සුදු උනුත් පට්ට කැත ඩයල් කියලා.
    (ගැහැණු පිරිමි දෙවර්ගයම ගැන මන් මෙ කියන්නෙ)

    ඇයි බන් ඒ ?
    api mix wela nathi nisa kiyala mata hithnne...mix wenna api inne island ekaka..oka ape kama beema dakkath hodata penawa..api mix wela na kiyala....
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    රටවල් වල උනත් බලපන් අපෙ උන්
    අපෙන් මිග්‍රෙට් වෙලා එහෙ මිග්‍රෙට් වෙච්ච අයට හම්බවෙන ළමයි හැදෙන්නෙ එහෙ නෙ ?
    එ ගොල්ලොන්ට ඔය කියන දියුණු කියන නියුට්‍රිෂන්ස් එක්සර්සයිසස් හම්බ වෙනවානෙ ?

    එත් එහෙන ඉමිග්‍රන්ට් ලාගෙ එහෙ හැදුණ වැඩුන ළමයින්ගෙ පවා බොහො තැන් වල ලොකු පෙනුමක් නම් නැහැ

    නිකන් බලපන් ඒ ගැනත් හිතලා
    ung ehema ketha naha.
    ketha wenne eheth anatha unama
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Oya seen ekama mata kama beema ganath thiyenawa...ape rate kama beeema ekama de thiyene...rice and curry..

    ow eka aththa...mama family deka thunak ashraya kara eyalage namyi ehe hadunada kiyala hithannath ba,
    අනික උබලා ඔය කියන විදිහට .... පිටරට එවුන්ට මාර nutrition තියෙනවා නම් !
    ඇයි පිට රට උන්ගේ Fertility Rate විශාල ලෙස අඩුවෙමින් යන්නේ !
    මේක දැන් විශාල ප්‍රශනයක් බටහිර ලෝකෙම තියෙන ... nutrition + exercise + environment සාධක තමයි !

    Fertility Rates පොඩ්ඩක් ලංකාව එක්ක සසදලා බලපන් ....

    Fertility rate: 'Jaw-dropping' global crash in children being born​

    https://www.bbc.com/news/health-53409521

    ung ehema ketha naha.
    ketha wenne eheth anatha unama
    උබ කැත... ලස්සන... බලන්නේ මහත් වෙන එකෙන්ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මූණේ කැත... පිටරට ඉපදුනාම හරියනවද ?
    එහෙ සල්ලි තිබුනාම මුනේ කැත යනවද ? :p

    බලපන් පහල ෆොටෝ එක ....මුන්ගේ කැත ගිහිල්ලද කියලා ඇමරිකාවේ හිටියට ...:p:p
    සමහරු.. තරුණ කොල්ලෝ.. මගේ යාළුවො.. enigineer ලා

    usa.png

    Screenshot 2022-04-10 at 23.45.13.png

    Screenshot 2022-04-10 at 23.46.01.png
    Screenshot 2022-04-10 at 23.46.25.png

    #GOTAGOHOME :ROFLMAO: :ROFLMAO: JAIL
    ------ Post added on Apr 10, 2022 at 11:47 PM
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උබ කැත... ලස්සන... බලන්නේ මහත් වෙන එකෙන්ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මූණේ කැත... පිටරට ඉපදුනාම හරියනවද ?
    එහෙ සල්ලි තිබුනාම මුනේ කැත යනවද ? :p

    බලපන් පහල ෆොටෝ එක ....මුන්ගේ කැත ගිහිල්ලද කියලා ඇමරිකාවේ හිටියට ...:p:p
    සමහරු.. තරුණ කොල්ලෝ.. මගේ යාළුවො.. enigineer ලා
    othana lassana ung innawa, ketha unuth innawa (photo eke natuwa video wala innawa man dakala thiyenawa loku awulak nathi shape ung). ketha ung anathai. lassana ung ekata attention eka deela adu padu hadagaththa ung

    beauty eka ganna puluwan salli walata.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    beauty eka ganna puluwan salli walata.
    ඔව් ඔව් Beauty එක සල්ලි වලට ගන්න පුලුවන් !
    බලපං අපේ කිරිකට් කණ්ඩායමේ එහෙම නේ ! ඇමතිවරු සෙට් එක එහෙම නේ ! :ROFLMAO:

    අනේ බන් උබවගේ උන් ! උබවගේ හිතන උන් තමයි ලංකාවේ වැඩිපුර ඉන්නේ !
    උබ ඔහොම කියන්නේ.. උබ ගැන හිතා ගන්න පුළුවන් !

    සල්ලි දීලා කොන්ඩේ පාට කලත් ...මුණට ඇගට වෙන මගුල් කලත්... කැත එකා කැතයි !
     
    Last edited: