Maruna nam hari ne bn...![]()
අනිවාර්යෙන් මැරෙන එකේ මක්කට ඉක්මනට මැරෙනවද ??? ජිවිතයෙන් රටට ලෝකෙට සේවයක් කරන්ඩ පුලුවන්..


Maruna nam hari ne bn...![]()


අනිවාර්යෙන් මැරෙන එකේ මක්කට ඉක්මනට මැරෙනවද ??? ජිවිතයෙන් රටට ලෝකෙට සේවයක් කරන්ඩ පුලුවන්..![]()
Jiwath wena eka dukai nam
මට තියෙන ලොකුම ප්රශ්නෙ මරණය සහ වෙන්වීම කියන දේ...
මට තියෙන ලොකුම ප්රශ්නෙ
මගෙ අසනීපෙවත්, මට කෙල්ලෙක් නැති එකවත් නෙමේ..
පුලුවන්නං කියපල්ල එහෙනං මොකක්ද කියල

උඹ බෙහෙත් ටිකක් ගනින්කො..
අනේ මංද උඹ දුක රහ කරනවද මංද..
Beheth bibi jiwath wenna tharam mama me loke kisi dekata asa na bn

මට තියෙන ලොකුම ප්රශ්නෙ මරණය සහ වෙන්වීම කියන දේ...
Jiwath wena eka dukai nam

උඹට ඩිප්රෙෂන්...
සිරාවට කියන්නෙ ඩොක්ටර් කෙනෙක් මුණ ගැහියන්![]()

ඒ කියන්නෙ ඇත්ත ප්රශ්නය ''ජීවත් වීම'' .. දෙවියන් වහන්සේගෙන් අමරණීයත්වය ලැබුන ..... අන්තිමට දෙවියන් වහන්සේගෙන් මරණය ඉල්ලා සිටියාය කියල අමතකද???
මගේ අසනීපෙ කවුරුහරි හොඳ කරල දෙනවනං, මම කරන්ඩ පුලුවන් හැමදේම කරල ඉහළටම යනව..
උඹ වගේ නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ


එක හරි බන්...
උබ වගේ නෙමෙඉ මම මැරෙන්න බය නෑ බන්...
අද උනත් මැරෙන්න පුළුවන් කිසි අවුලක් නෑ..
ඉතින් ජිවිතේ කියන්නේ හරි ලොකු වරප්රසාදයක්, දෙවියන්වහන්සේගෙන් ලැබිච්ච තෑග්ගක් කියල හිතල බෙහෙත් බිබී ඉන්න මට ඕනේ නෑ..![]()
ජීවත් වෙන එක දුකක් වෙන්නෙ කොහොමද බන්, දැක්කද කටින් 5 හේ විභාගෙ ලියල පාස් උන පොඩි ගෑනු ළමය...අපිට මොනාද අඩු ????
මගේ අසනීපෙ කවුරුහරි හොඳ කරල දෙනවනං, මම කරන්ඩ පුලුවන් හැමදේම කරල ඉහළටම යනව..
උඹ වගේ නහයෙන් අඬ අඬ ඉන්නෙ නෑ

මගේ හීනය Garden of Eden එතනදි මගෙ අයත් එක්ක සදාකාලයටම සතුටින් ඉන්න එක
නැත්තං වැඩක් නෑ.. මේ ආත්මෙ ඉන්න අය ලබන ආත්මෙ නෑ කිව්වම. මාර ෂොක් එකක් නේද..
ඉතිං උඹ ගාවම උත්තරේ තියෙනවනෙ
මොකක් හරි predetermined cause එකකිං කෙල්ලගෙ හරි උඹේ හරි මොලේ රසායනික ක්රියාකාරීත්වය උඹව හරි කෙල්ලව හරි එපා වෙන විදිහට වෙනස් වුනා 