ඇයි මනොකාය, එකට ගැටුම, සුසීමා, ඉංගන්මාරුව,ගජමන්නොනා, චරිත තුනක් , එව්වා ලඟින් තියන්න පුළුවන්ද මෙව්වා ??
ඔය අයි ටී එන් එකෙන් තමා මේ සිංහල මෙගා රැල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ සිරසෙන් කරපු විනාසෙ තමා මේ දැන් චැනල්ස් වල අතාත්වික නළු නිළියන් රඟපාන නාට්‍ය බිහි වෙලා තියෙන්නෙ. සිදු උනත් පොඩි සාදු නැත්තම් නාට්‍ය වැඩිය හිට් වෙන්නෙ නැහැ .
reality එක පෙන්වන කතාවක් සත්‍ය සිද්ධියක් වෙන්නම ඕනද?
මෙහෙමයි පරණ ටෙලි නාට්‍ය එක්ක බලද්දි සිදු කියන්නෙ නළු නිළියන්ගෙ රංගනය අතින් අතාත්වික නට්‍යක්. එකෙ තාත්වික එකම රඟපෑම දෙන්නෙ ලොකු හාමුදුරුවො විතරයි. මේ ටිකෙ රූපවාහිනියෙ කන්දෙ ගෙදර නාට්‍ය යනවා .එක බලනවානම් මන් මෙ කිව්ව වෙනස වටහාගන්න පුළුවන්.
සිදු නාට්‍ය ගොඩක්ම නැඟලා ගියෙ ඔය පොඩි සාදුගෙ හුරතල් රංගනය නිසා මිසක් අන් කවරක් නිසාවත් නොවෙ කියලා ඔන කෙනෙක් කියාවි.එ වගෙම කුඩා ළමෙක්ගෙ මනසට විශෙෂයෙන් බෞද්ධ දරුවෙකුගෙ මනසට බෞද්ධයෙක් වෙන්න ඔන කරන සංකල්ප මෙ වගෙ නාට්‍ය තුලින් ලස්සනට පත්තියං කරන්න පුළුවන්. ඒ වගෙම ලොකු හාමුදුරුවෙ සහ සොරත පොඩි හාමුදුරුවො අතර ඇති අනොන්‍ය සහ සම්බන්ධය පාසල් වල ඉන්න ගුරුවරුන්ට ඉතා වැදගත් කොහොමද පොඩි අයත් එක්ක ගණු දෙනු කරන්න ඕනෙ කියලා
ආරංචියෙ හැටියට නාට්‍ය ඉවර කරන්නළු යන්නෙ. එත් ෂුවර් නැහැ.
මන් හිතන්නෙ තව අළුත් තැනකින් නාට්‍ය පටන් ගනිවි සිදු 2 කියලා. .
ඇයි මනොකාය, එකට ගැටුම, සුසීමා, ඉංගන්මාරුව,ගජමන්නොනා, චරිත තුනක් , එව්වා ලඟින් තියන්න පුළුවන්ද මෙව්වා ??
ඔය අයි ටී එන් එකෙන් තමා මේ සිංහල මෙගා රැල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ සිරසෙන් කරපු විනාසෙ තමා මේ දැන් චැනල්ස් වල අතාත්වික නළු නිළියන් රඟපාන නාට්‍ය බිහි වෙලා තියෙන්නෙ. සිදු උනත් පොඩි සාදු නැත්තම් නාට්‍ය වැඩිය හිට් වෙන්නෙ නැහැ .
eth MALEE 1 , malee 2 kataa kotas 300 kata kittu krala thamai nathara kare .
meka tawama kotas 79 i iyeta .
ane mnda monawa wei da kiyala .
a drama deka lagin wath tiyanna ba meka.
eth dan yana drama walata wada 200%k hodai..
Kande gedara / yashorawaya wage drama ekak aith hadena ekak na kawadawath
![]()
එතකොට හීං බබා?
නන්දිපාල?
රෙජී?
දර පාං?
සෝරත කරන රඟපෑම රඟපෑමේ හැකියාව නැති කෙනෙකුට කරන්න පුළුවන් කියල හිතනවද?
පොඩි සෙට් එකේ සෝරත, තරිඳූ, චුට්ටේ අපුරුවට රඟපානව. අනිත් උන් නම් මෙලෝ වැඩක් නෑ. සිදූගෙත් එච්චරම හොඳ නෑ.
ලංකාවේ ගොඩක් මිනිස්සු නාට්ටි සහ මෙගා නාට්ටි නොබලන තත්වෙට වැටිලා තිබුනේ. හේතුව කොරියන් සමයං සහ කිසිම තේරුමක් නැති මෙගා නට්ටි නිසා. ඔව්ව බැලුවේ මල් සීන් එකේ ඉන්න කොල්ලො කෙල්ලො සහ කිසි වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගෘහණියෝ
ඒක වෙනස් උන් සිදූ නිසා. ඒක වෙනස් කරන්න ඒ කියන්නෙ නාට්ටි නොබලන කෙනෙක්ට නාට්ටියක් පෙන්වන්න තිලින බොරලැස්ස සහ සමන් එදිරිමුණි ගහපු තුරුම්පුව තමා සෝරත. සිදූ බලන අයගෙන් සියේට 99%ක් මේ නාට්ටිය බලන්න පටන් ගත්තේ සොරත පොඩි හාමුදුරුවෝ නිසා. සොරත පොඩි හාමුදුරුවන්ගේ වචන, කතා විලාශය නිසා. ඒකට සම්පුර්ණ ගෞරවය කතාව ලියන සමන් එදිරිමුණි සහෝදරයට හිමිවෙන්න ඕනේ. ඊට පස්සේ තමා වැඩකාරයෝ එක එකා කවුද කියලා නාට්ටිය බලන අයට තේරුම් ගියේ. හිතනවා නම් පොඩි ලමයෙක් නිසා නාට්ටිය මාකට් උනා, ලොකු හාමුදුරුවෝ විතරයි තාත්විකව රඟපාන්නේ කියලා ඒක මහ විහිළුවක්. ඕකේ රඟපාන කීප දෙනෙක් ඇරුනම නිත් ඔක්කොමලා හොදටම තම තමන්ගේ චරිත කරනවා.
රඟපෑම වෙනයි තාත්වික රංගනය වෙනයි.
සොරත සහ පොඩි සෙට් එකෙ චුට්ටෙ කියන එකා තමා පොඩි අයගෙ චරිත වලින් හිට් වුණෙ. හෙතුව සොරතගෙ සුරතල් බව, චුට්ටෙගෙ තියෙන දඟකාර මෙන්ම පුංචි කපටි සොරෙකු (හුරතලයට)මෙන් තිබුණු චරිත ලක්ෂණ. සිදු සහ අනෙක් පොඩි අයගෙ ඩයලොග්ස් වල එව්වා තිබුණෙ නැහැනේ.
හිං බබා රඟ පානවා. එත් චරිතෙ හැටියට එයා වයසක උන්දෙක්ට රඟපානවා කියලා පේනවා.
තාත්වික මදි, දරපාං රෙජි ,නන්දිපාල කට්ටියත් රඟපාන්න දන්නවා හැකියාවක් තියෙනවා ඒත් චරිතයට අදාල තාත්වික බව එන්නෙ නැහැ එක්කෙනෙක්ගෙන්වත් .
කන්දෙ ගෙදර බාලමහත්තයා, අල්මෙදා අංකල් ,කාලගුණෙ වගෙ චරිත බලන්න. විදි තුනක් ,චරිතයට අදාළ තාත්වික බව පෙනවා.

කතාවෙ රචකයාට කතාවෙ ගෞරවය හිමියි.
නමුත් චරිතෙ හුරතල් භාවය නිසා විශේශයෙන් කාන්තා පාර්ශවය මේ නාට්‍යට ආකර්ෂණය උනා. මන් හිතන්නෙ ඔය දේ නිසාම ඒ කතාව යන්න ගිය විදිය වෙනස් කරලා සොරත පොඩි නම ඉන්න කොටස් වැඩි හරියක්ම දැම්මා .ඔය ජනප්‍රියතාවය නිසාම. සිරි පැරකුම් එකෙ පොඩි කොල්ලාව මතක ඇතිනෙ. තනිකරම පොරව තමා මාකට් කළෙ. ලොකුහාමුදුරුවො චරිතයට අදාළව රඟපානවා සහ ඒක රඟපානවා කියලා තෙරෙන්නෙ නැහැ. එක තමා මන් තාත්විකයි කිව්වෙ. එත් හිං බබා රඟපාන්න දන්නවා. චරිතයට අදාල තාත්වික ගතිය ඔහු තුළින් එන්නෙ නැහැ. ඔහු රඟපානවා කියලා තෙරෙනවා .

ඇයි මනොකාය, එකට ගැටුම, සුසීමා, ඉංගන්මාරුව,ගජමන්නොනා, චරිත තුනක් , එව්වා ලඟින් තියන්න පුළුවන්ද මෙව්වා ??
ඔය අයි ටී එන් එකෙන් තමා මේ සිංහල මෙගා රැල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ සිරසෙන් කරපු විනාසෙ තමා මේ දැන් චැනල්ස් වල අතාත්වික නළු නිළියන් රඟපාන නාට්‍ය බිහි වෙලා තියෙන්නෙ. සිදු උනත් පොඩි සාදු නැත්තම් නාට්‍ය වැඩිය හිට් වෙන්නෙ නැහැ .

රඟපෑම වෙනයි තාත්වික රංගනය වෙනයි.
සොරත සහ පොඩි සෙට් එකෙ චුට්ටෙ කියන එකා තමා පොඩි අයගෙ චරිත වලින් හිට් වුණෙ. හෙතුව සොරතගෙ සුරතල් බව, චුට්ටෙගෙ තියෙන දඟකාර මෙන්ම පුංචි කපටි සොරෙකු (හුරතලයට)මෙන් තිබුණු චරිත ලක්ෂණ. සිදු සහ අනෙක් පොඩි අයගෙ ඩයලොග්ස් වල එව්වා තිබුණෙ නැහැනේ.
හිං බබා රඟ පානවා. එත් චරිතෙ හැටියට එයා වයසක උන්දෙක්ට රඟපානවා කියලා පේනවා.
තාත්වික මදි, දරපාං රෙජි ,නන්දිපාල කට්ටියත් රඟපාන්න දන්නවා හැකියාවක් තියෙනවා ඒත් චරිතයට අදාල තාත්වික බව එන්නෙ නැහැ එක්කෙනෙක්ගෙන්වත් .
කන්දෙ ගෙදර බාලමහත්තයා, අල්මෙදා අංකල් ,කාලගුණෙ වගෙ චරිත බලන්න. විදි තුනක් ,චරිතයට අදාළ තාත්වික බව පෙනවා.
henry l ge fake suwanda enawaaaaකන්දෙ ගෙදරයි මේ නාට්ටියයි සසඳන්න එපා යකෝ.........
කාල සීමා දෙකක් කියල උඹට තේරෙන් නැද්ද.....
කන්දෙ ගෙදර පෙන්නපු කාලෙ සිදූ ගියා නම් සිදූ කැලේ....මේ කාලෙ කන්දෙ ගෙදර වගේ නාට්ටියක් හැදුනනම් අනිවා හිට්......
ඒත් එහෙම නාට්ටි හැදෙන්නෙ නැති, බොළඳ කතා හැදෙන මේ කාලෙ, සිදූ වගේ නාටිටියක් හැදුන එකේ වෙනසක් උඹට පේන්නෙ නැද්ද?
පත්තරේක වේකන්සියක් තියනවා ටෙලිනාට්‍ය විචාරක කෙනෙක් ට.....උඹට ඒ ජොබ සෙට් කල්ල දෙන්නද....
ඒකෙත් මේ වගේ පත් හෑලි ලියන්න පුළුවත් මෙලෝ තේරුමක් නැති

henry l ge fake suwanda enawaaaa![]()
![]()

මට හිතෙන විදියට අද කතාවෙ (80 කොටස) අන්තිමට ඉඟියක් දුන්නා කතාව කොහොමද ඉස්සරහට යන්නෙ කියලා. මලී, සිඳූ දෙන්නම ලංකාවෙ ඉන්න ආසයි. නිර්මාලුයි දුවයි එංගලන්තෙට ආසයි. (අර දුව නම් එංගලන්තෙට තමා හරියන්නෙ).
ඉතින් වැඩෙ කොහොම හරි සෙට් වෙයි නිර්මාලුයි දුවයි රට ගිහිල්ලා මලීයි සිඳූයි ලංකාවෙ මේ ගමේ පදිංචි වෙන්න. එතනින් කතාව ඉස්සරහට යයි. මොකද දැන් කතාවෙ තියෙන ජනප්‍රිය භාවය අනුව පොඩි හාමුදුරුවොයි සිඳූයි වෙන් කලොත් ජනප්‍රිය බව හබක්!! සිඳූ එංගලන්තෙ ගියොත් නම් කතාව ඉවරෙටම ඉවරයි.
tho kellek ne 