"සිඳූ" කතාව මෙතැන් සිට කොයිබටද?

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ඇයි මනොකාය, එකට ගැටුම, සුසීමා, ඉංගන්මාරුව,ගජමන්නොනා, චරිත තුනක් , එව්වා ලඟින් තියන්න පුළුවන්ද මෙව්වා ??
    ඔය අයි ටී එන් එකෙන් තමා මේ සිංහල මෙගා රැල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ සිරසෙන් කරපු විනාසෙ තමා මේ දැන් චැනල්ස් වල අතාත්වික නළු නිළියන් රඟපාන නාට්‍ය බිහි වෙලා තියෙන්නෙ. සිදු උනත් පොඩි සාදු නැත්තම් නාට්‍ය වැඩිය හිට් වෙන්නෙ නැහැ .

    ow ow ewa patta.
    mama kiwwe main dekak witharai.
    awrudu gaanakata kalin antimata apu hodama drama eka isuru yogaya
    eeta kalin bogala saundiris / Sadagalathana / sabada pabilis / sakisda eliyas.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    reality එක පෙන්වන කතාවක් සත්‍ය සිද්ධියක් වෙන්නම ඕනද?

    අපොයි නෑ ...මම කියපු දේ තේරිලා නෑ ...story line එක බන්දු ටෙනිසන්ලා වගේ ඉන්න comedy එකක් නම් කව්රු හරි ඒක ඇතුලේ කන්දෙගෙදර එහෙමත් නැත්නම් ගම්පෙරලිය තුල තියන තාත්වික රංගනයක් ඔබ්බවල ඒ හැගීම ත් රසිකයාට දෙන්න හදනවනම් වගේම එකේ අනිත් පැත්තත්.....දැන් තියන ගොඩක් නිර්මාණ අන්න ඒ ජාතියේ ඒ කිව්වේ mix salad එකක්...අද අපිව හිනස්සන්න හදනවා හෙට අඩවන්න හදනවා ...අනිද්දා අපිව බයෙන් සන්ත්‍රාසය ට පත් කරන්න හදනවා ...comedy නම් comedy ...reality නම් reality ....fantasy නම් fantasy...ice age බලනකොට සත්තු කතා කලා කියල කාටවත් ප්‍රශ්නයක් ඇති වුනේ නැනේ....හැබැයි කොහොමද ගම්පෙරලිය teledrama එකේ සතෙක් එක්ක කතා කරන seen එකක් දැම්මොත් ...නැත්නම් සතෙක් ඇවිල්ල පොඩි කෝචෝක් පාරක් දල ගියොත් ...කරන්න බැරි කමකුත් නැනේ ඔය තිරික්කලේ යන ගමන් ගොනාට පුළුවන්නේ පොඩි chat එකකුත් දාගෙන යන්න...හැබැයි fantasy and reality හොදට ගලපලා හදන්නත් පුළුවන් ... උදාහරණයක් ගත්තොත් game of thrones ...රජිනි කාන්ත් ගේ superhero film එකක් බලන්න යන එකා යන්නේ රජිනි ගේ action බලන්න මිසක් රජිනි ගෙන් සම්භාව්‍ය රංගනයක් බලාපොරොත්තුවෙන් නෙවෙඉනෙ ...තාත්වික වගේම තාත්වික නොවන නිර්මාණයක් උනත් එක හා සමානව කෙනෙක්ට රසවිදින්න පුළුවන් හරියට අදාල genre එකේ හදල තියනවනම් ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙමයි පරණ ටෙලි නාට්‍ය එක්ක බලද්දි සිදු කියන්නෙ නළු නිළියන්ගෙ රංගනය අතින් අතාත්වික නට්‍යක්. එකෙ තාත්වික එකම රඟපෑම දෙන්නෙ ලොකු හාමුදුරුවො විතරයි. මේ ටිකෙ රූපවාහිනියෙ කන්දෙ ගෙදර නාට්‍ය යනවා .එක බලනවානම් මන් මෙ කිව්ව වෙනස වටහාගන්න පුළුවන්.
    සිදු නාට්‍ය ගොඩක්ම නැඟලා ගියෙ ඔය පොඩි සාදුගෙ හුරතල් රංගනය නිසා මිසක් අන් කවරක් නිසාවත් නොවෙ කියලා ඔන කෙනෙක් කියාවි.එ වගෙම කුඩා ළමෙක්ගෙ මනසට විශෙෂයෙන් බෞද්ධ දරුවෙකුගෙ මනසට බෞද්ධයෙක් වෙන්න ඔන කරන සංකල්ප මෙ වගෙ නාට්‍ය තුලින් ලස්සනට පත්තියං කරන්න පුළුවන්. ඒ වගෙම ලොකු හාමුදුරුවෙ සහ සොරත පොඩි හාමුදුරුවො අතර ඇති අනොන්‍ය සහ සම්බන්ධය පාසල් වල ඉන්න ගුරුවරුන්ට ඉතා වැදගත් කොහොමද පොඩි අයත් එක්ක ගණු දෙනු කරන්න ඕනෙ කියලා
    ආරංචියෙ හැටියට නාට්‍ය ඉවර කරන්නළු යන්නෙ. එත් ෂුවර් නැහැ.
    මන් හිතන්නෙ තව අළුත් තැනකින් නාට්‍ය පටන් ගනිවි සිදු 2 කියලා. .

    එතකොට හීං බබා?
    නන්දිපාල?
    රෙජී?
    දර පාං?

    සෝරත කරන රඟපෑම රඟපෑමේ හැකියාව නැති කෙනෙකුට කරන්න පුළුවන් කියල හිතනවද?
    පොඩි සෙට් එකේ සෝරත, තරිඳූ, චුට්ටේ අපුරුවට රඟපානව. අනිත් උන් නම් මෙලෝ වැඩක් නෑ. සිදූගෙත් එච්චරම හොඳ නෑ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇයි මනොකාය, එකට ගැටුම, සුසීමා, ඉංගන්මාරුව,ගජමන්නොනා, චරිත තුනක් , එව්වා ලඟින් තියන්න පුළුවන්ද මෙව්වා ??
    ඔය අයි ටී එන් එකෙන් තමා මේ සිංහල මෙගා රැල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ සිරසෙන් කරපු විනාසෙ තමා මේ දැන් චැනල්ස් වල අතාත්වික නළු නිළියන් රඟපාන නාට්‍ය බිහි වෙලා තියෙන්නෙ. සිදු උනත් පොඩි සාදු නැත්තම් නාට්‍ය වැඩිය හිට් වෙන්නෙ නැහැ .

    ලංකාවේ ගොඩක් මිනිස්සු නාට්ටි සහ මෙගා නාට්ටි නොබලන තත්වෙට වැටිලා තිබුනේ. හේතුව කොරියන් සමයං සහ කිසිම තේරුමක් නැති මෙගා නට්ටි නිසා. ඔව්ව බැලුවේ මල් සීන් එකේ ඉන්න කොල්ලො කෙල්ලො සහ කිසි වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගෘහණියෝ
    ඒක වෙනස් උන් සිදූ නිසා. ඒක වෙනස් කරන්න ඒ කියන්නෙ නාට්ටි නොබලන කෙනෙක්ට නාට්ටියක් පෙන්වන්න තිලින බොරලැස්ස සහ සමන් එදිරිමුණි ගහපු තුරුම්පුව තමා සෝරත. සිදූ බලන අයගෙන් සියේට 99%ක් මේ නාට්ටිය බලන්න පටන් ගත්තේ සොරත පොඩි හාමුදුරුවෝ නිසා. සොරත පොඩි හාමුදුරුවන්ගේ වචන, කතා විලාශය නිසා. ඒකට සම්පුර්ණ ගෞරවය කතාව ලියන සමන් එදිරිමුණි සහෝදරයට හිමිවෙන්න ඕනේ. ඊට පස්සේ තමා වැඩකාරයෝ එක එකා කවුද කියලා නාට්ටිය බලන අයට තේරුම් ගියේ. හිතනවා නම් පොඩි ලමයෙක් නිසා නාට්ටිය මාකට් උනා, ලොකු හාමුදුරුවෝ විතරයි තාත්විකව රඟපාන්නේ කියලා ඒක මහ විහිළුවක්. ඕකේ රඟපාන කීප දෙනෙක් ඇරුනම අනිත් ඔක්කොමලා හොදටම තම තමන්ගේ චරිත කරනවා.
     
    danushka_91

    Member
    Nov 22, 2016
    33
    3
    0
    machn TV nobala idapu mama TV eka balanna gatte me sidu nisa .

    ape gedara aya ekata ekathu wela kaama kanna gaththe me sidu nisa .

    dan thiyna kata athin gattama sidu godak issarahin inna supiri kathawak mata nam ..

    eth ai katawa mehema puduma ikmanata wenas une ?

    anika katawen patta aadayamak enwa mama hithana widiyata ads walin .

    eth ai katawa iwara kranna yanne ?

    ane mnda .. mama nam pissui me katawata .
    boru one naha ilaga kotasa enakam balagena inne .

    1. dan sidu kolaba yayi ada

    ita passe sidui podi haamuduruwoi athare sambande nathi wenawa .
    pansala aath wenawa .

    2. nandipaalaya ahu wenawa
    manchanaayaka ge nidan katawa yata gahenawa

    3. ukkuwa ge balaya nathi wela yanawa .
    lamaya pahara gena aaawe ukkuwage plan ekakata . eth ai ukkuwage balaya nathi wenne ?

    mewa gana hithaddi issarahata katawa gon wei da ?
    katawa nathara kranwa nam dawas 3 k athulata nawattanna one hari widiyata nam .

    eth MALEE 1 , malee 2 kataa kotas 300 kata kittu krala thamai nathara kare .
    meka tawama kotas 79 i iyeta .

    ane mnda monawa wei da kiyala .
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Sidu kiyanne Malee eke 3rd eka
    Oke first eka Malee
    Duleeka Marapana hitiye.. (ekath hodata giya mul tike)
    2nd eka Aththamma... chorama chora wela giya..

    3rd eka tama SIDU... but 1st ekai 2nd ekai balapu kenekta meke connection eka confusing.. balapu un dannawa athi..
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    eth MALEE 1 , malee 2 kataa kotas 300 kata kittu krala thamai nathara kare .
    meka tawama kotas 79 i iyeta .

    ane mnda monawa wei da kiyala .

    Malee 2nd eka chater una antima tika...

    and 1st eke kiwe maleeta eka lamayek witarai hambenne kiyala
    2nd ekedi e hambuna lamaya loku wela marry karanawath ekka.
    3rd ekedi tawa podi un 2nek innawa.. but lol ma seen eka kiyanne malee tama tarunai.. and heen baba harinam marila inna one..
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    a drama deka lagin wath tiyanna ba meka.
    eth dan yana drama walata wada 200%k hodai..
    Kande gedara / yashorawaya wage drama ekak aith hadena ekak na kawadawath
    :(:(:(

    ඒ නාට්‍ය දෙක උදාහරණෙට ගත්තේ ඒ දවස් වල මිනිස්සු මොන විදිහටවත් වරද්දන්නෙ නැතුව බලපු නිසා. අදටත් ඔය නාට්‍ය නොදන්නා කෙනෙක් නැහැනේ. එහෙම තැනකට නාට්‍යක් එන්නේ කලාතුරකින්. අවුරුදු ගානකින් ටෙලිනාට්‍ය, එක්කෝ TV නොබලපු මිනිස්සුත් ඕක නිසාම බලනවා.

    අනික, කතාව දිග්ගස්සන්න එකතු කරපු චරිත, සිද්දි ඇරෙන්න කතාවෙන් සැහෙන ආදර්ශයක් දෙනවා පොඩි උන්ට. මම හිතන්නේ කතාව ලියපු පොරගේ පොඩි කාලේ අත්දැකීම් එහෙම එකතු කරන්න ඇති. ඔය කතාවේ යන සිද්දි අනුකරණය කරන පොඩි උන් සැහෙන්න දැකලා තියේ. ඒක සැහෙන්න හොඳයි වගේම ඒ වගේ නිර්මාණ වෙන්නෙත් කලාතුරකින්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    එතකොට හීං බබා?
    නන්දිපාල?
    රෙජී?
    දර පාං?

    සෝරත කරන රඟපෑම රඟපෑමේ හැකියාව නැති කෙනෙකුට කරන්න පුළුවන් කියල හිතනවද?
    පොඩි සෙට් එකේ සෝරත, තරිඳූ, චුට්ටේ අපුරුවට රඟපානව. අනිත් උන් නම් මෙලෝ වැඩක් නෑ. සිදූගෙත් එච්චරම හොඳ නෑ.

    රඟපෑම වෙනයි තාත්වික රංගනය වෙනයි.
    සොරත සහ පොඩි සෙට් එකෙ චුට්ටෙ කියන එකා තමා පොඩි අයගෙ චරිත වලින් හිට් වුණෙ. හෙතුව සොරතගෙ සුරතල් බව, චුට්ටෙගෙ තියෙන දඟකාර මෙන්ම පුංචි කපටි සොරෙකු (හුරතලයට)මෙන් තිබුණු චරිත ලක්ෂණ. සිදු සහ අනෙක් පොඩි අයගෙ ඩයලොග්ස් වල එව්වා තිබුණෙ නැහැනේ.
    හිං බබා රඟ පානවා. එත් චරිතෙ හැටියට එයා වයසක උන්දෙක්ට රඟපානවා කියලා පේනවා.
    තාත්වික මදි, දරපාං රෙජි ,නන්දිපාල කට්ටියත් රඟපාන්න දන්නවා හැකියාවක් තියෙනවා ඒත් චරිතයට අදාල තාත්වික බව එන්නෙ නැහැ එක්කෙනෙක්ගෙන්වත් .
    කන්දෙ ගෙදර බාලමහත්තයා, අල්මෙදා අංකල් ,කාලගුණෙ වගෙ චරිත බලන්න. විදි තුනක් ,චරිතයට අදාළ තාත්වික බව පෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    ලංකාවේ ගොඩක් මිනිස්සු නාට්ටි සහ මෙගා නාට්ටි නොබලන තත්වෙට වැටිලා තිබුනේ. හේතුව කොරියන් සමයං සහ කිසිම තේරුමක් නැති මෙගා නට්ටි නිසා. ඔව්ව බැලුවේ මල් සීන් එකේ ඉන්න කොල්ලො කෙල්ලො සහ කිසි වැඩක් නැතුව ගෙදරට වෙලා ඉන්න ගෘහණියෝ
    ඒක වෙනස් උන් සිදූ නිසා. ඒක වෙනස් කරන්න ඒ කියන්නෙ නාට්ටි නොබලන කෙනෙක්ට නාට්ටියක් පෙන්වන්න තිලින බොරලැස්ස සහ සමන් එදිරිමුණි ගහපු තුරුම්පුව තමා සෝරත. සිදූ බලන අයගෙන් සියේට 99%ක් මේ නාට්ටිය බලන්න පටන් ගත්තේ සොරත පොඩි හාමුදුරුවෝ නිසා. සොරත පොඩි හාමුදුරුවන්ගේ වචන, කතා විලාශය නිසා. ඒකට සම්පුර්ණ ගෞරවය කතාව ලියන සමන් එදිරිමුණි සහෝදරයට හිමිවෙන්න ඕනේ. ඊට පස්සේ තමා වැඩකාරයෝ එක එකා කවුද කියලා නාට්ටිය බලන අයට තේරුම් ගියේ. හිතනවා නම් පොඩි ලමයෙක් නිසා නාට්ටිය මාකට් උනා, ලොකු හාමුදුරුවෝ විතරයි තාත්විකව රඟපාන්නේ කියලා ඒක මහ විහිළුවක්. ඕකේ රඟපාන කීප දෙනෙක් ඇරුනම නිත් ඔක්කොමලා හොදටම තම තමන්ගේ චරිත කරනවා.

    කතාවෙ රචකයාට කතාවෙ ගෞරවය හිමියි.
    නමුත් චරිතෙ හුරතල් භාවය නිසා විශේශයෙන් කාන්තා පාර්ශවය මේ නාට්‍යට ආකර්ෂණය උනා. මන් හිතන්නෙ ඔය දේ නිසාම ඒ කතාව යන්න ගිය විදිය වෙනස් කරලා සොරත පොඩි නම ඉන්න කොටස් වැඩි හරියක්ම දැම්මා .ඔය ජනප්‍රියතාවය නිසාම. සිරි පැරකුම් එකෙ පොඩි කොල්ලාව මතක ඇතිනෙ. තනිකරම පොරව තමා මාකට් කළෙ. ලොකුහාමුදුරුවො චරිතයට අදාළව රඟපානවා සහ ඒක රඟපානවා කියලා තෙරෙන්නෙ නැහැ. එක තමා මන් තාත්විකයි කිව්වෙ. එත් හිං බබා රඟපාන්න දන්නවා. චරිතයට අදාල තාත්වික ගතිය ඔහු තුළින් එන්නෙ නැහැ. ඔහු රඟපානවා කියලා තෙරෙනවා .

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රඟපෑම වෙනයි තාත්වික රංගනය වෙනයි.
    සොරත සහ පොඩි සෙට් එකෙ චුට්ටෙ කියන එකා තමා පොඩි අයගෙ චරිත වලින් හිට් වුණෙ. හෙතුව සොරතගෙ සුරතල් බව, චුට්ටෙගෙ තියෙන දඟකාර මෙන්ම පුංචි කපටි සොරෙකු (හුරතලයට)මෙන් තිබුණු චරිත ලක්ෂණ. සිදු සහ අනෙක් පොඩි අයගෙ ඩයලොග්ස් වල එව්වා තිබුණෙ නැහැනේ.
    හිං බබා රඟ පානවා. එත් චරිතෙ හැටියට එයා වයසක උන්දෙක්ට රඟපානවා කියලා පේනවා.
    තාත්වික මදි, දරපාං රෙජි ,නන්දිපාල කට්ටියත් රඟපාන්න දන්නවා හැකියාවක් තියෙනවා ඒත් චරිතයට අදාල තාත්වික බව එන්නෙ නැහැ එක්කෙනෙක්ගෙන්වත් .
    කන්දෙ ගෙදර බාලමහත්තයා, අල්මෙදා අංකල් ,කාලගුණෙ වගෙ චරිත බලන්න. විදි තුනක් ,චරිතයට අදාළ තාත්වික බව පෙනවා.

    :lol: :lol: :lol:
    දැන් එතකොට හිං බබාගේ රංගනේ තාත්වික නෑ අල්මේදා එක්ක ගත්තම.
    හිනා ගියා..
    අවුලක් නෑ. ඒ උඹට පේන හැටිනේ. මේ මට පේන හැටි.

    අපේ හිතේ තියෙනවා ලෙජසි එකක් බාල මහත්තයා, අල්මේදා, ලොකු හාමිනේ වගේ චරිත වලට. එයාලා රඟපානවා තමයි බොහොම අපුරුවට. ඒක මම පිළිගන්නවා 100% අවිවාදෙන්.
    ඒ වගේම තමා මට නම් හිං බබාත්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කතාවෙ රචකයාට කතාවෙ ගෞරවය හිමියි.
    නමුත් චරිතෙ හුරතල් භාවය නිසා විශේශයෙන් කාන්තා පාර්ශවය මේ නාට්‍යට ආකර්ෂණය උනා. මන් හිතන්නෙ ඔය දේ නිසාම ඒ කතාව යන්න ගිය විදිය වෙනස් කරලා සොරත පොඩි නම ඉන්න කොටස් වැඩි හරියක්ම දැම්මා .ඔය ජනප්‍රියතාවය නිසාම. සිරි පැරකුම් එකෙ පොඩි කොල්ලාව මතක ඇතිනෙ. තනිකරම පොරව තමා මාකට් කළෙ. ලොකුහාමුදුරුවො චරිතයට අදාළව රඟපානවා සහ ඒක රඟපානවා කියලා තෙරෙන්නෙ නැහැ. එක තමා මන් තාත්විකයි කිව්වෙ. එත් හිං බබා රඟපාන්න දන්නවා. චරිතයට අදාල තාත්වික ගතිය ඔහු තුළින් එන්නෙ නැහැ. ඔහු රඟපානවා කියලා තෙරෙනවා .

    උඹ එහෙනම් සරසවිය සම්මාන උලෙලට පලයං. වැඩ තියෙයි.
    :lol:
     
    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    ඇයි මනොකාය, එකට ගැටුම, සුසීමා, ඉංගන්මාරුව,ගජමන්නොනා, චරිත තුනක් , එව්වා ලඟින් තියන්න පුළුවන්ද මෙව්වා ??
    ඔය අයි ටී එන් එකෙන් තමා මේ සිංහල මෙගා රැල්ල පටන් ගත්තෙ. ඊට පස්සෙ සිරසෙන් කරපු විනාසෙ තමා මේ දැන් චැනල්ස් වල අතාත්වික නළු නිළියන් රඟපාන නාට්‍ය බිහි වෙලා තියෙන්නෙ. සිදු උනත් පොඩි සාදු නැත්තම් නාට්‍ය වැඩිය හිට් වෙන්නෙ නැහැ .

    :lol::lol:
     
    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    රඟපෑම වෙනයි තාත්වික රංගනය වෙනයි.
    සොරත සහ පොඩි සෙට් එකෙ චුට්ටෙ කියන එකා තමා පොඩි අයගෙ චරිත වලින් හිට් වුණෙ. හෙතුව සොරතගෙ සුරතල් බව, චුට්ටෙගෙ තියෙන දඟකාර මෙන්ම පුංචි කපටි සොරෙකු (හුරතලයට)මෙන් තිබුණු චරිත ලක්ෂණ. සිදු සහ අනෙක් පොඩි අයගෙ ඩයලොග්ස් වල එව්වා තිබුණෙ නැහැනේ.
    හිං බබා රඟ පානවා. එත් චරිතෙ හැටියට එයා වයසක උන්දෙක්ට රඟපානවා කියලා පේනවා.
    තාත්වික මදි, දරපාං රෙජි ,නන්දිපාල කට්ටියත් රඟපාන්න දන්නවා හැකියාවක් තියෙනවා ඒත් චරිතයට අදාල තාත්වික බව එන්නෙ නැහැ එක්කෙනෙක්ගෙන්වත් .
    කන්දෙ ගෙදර බාලමහත්තයා, අල්මෙදා අංකල් ,කාලගුණෙ වගෙ චරිත බලන්න. විදි තුනක් ,චරිතයට අදාළ තාත්වික බව පෙනවා.

    කන්දෙ ගෙදරයි මේ නාට්ටියයි සසඳන්න එපා යකෝ.........

    කාල සීමා දෙකක් කියල උඹට තේරෙන් නැද්ද.....

    කන්දෙ ගෙදර පෙන්නපු කාලෙ සිදූ ගියා නම් සිදූ කැලේ....මේ කාලෙ කන්දෙ ගෙදර වගේ නාට්ටියක් හැදුනනම් අනිවා හිට්......

    ඒත් එහෙම නාට්ටි හැදෙන්නෙ නැති, බොළඳ කතා හැදෙන මේ කාලෙ, සිදූ වගේ නාටිටියක් හැදුන එකේ වෙනසක් උඹට පේන්නෙ නැද්ද?

    පත්තරේක වේකන්සියක් තියනවා ටෙලිනාට්‍ය විචාරක කෙනෙක් ට.....උඹට ඒ ජොබ සෙට් කල්ල දෙන්නද....

    ඒකෙත් මේ වගේ පත් හෑලි ලියන්න පුළුවත් මෙලෝ තේරුමක් නැති
     
    • Like
    Reactions: Identity

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    කන්දෙ ගෙදරයි මේ නාට්ටියයි සසඳන්න එපා යකෝ.........

    කාල සීමා දෙකක් කියල උඹට තේරෙන් නැද්ද.....

    කන්දෙ ගෙදර පෙන්නපු කාලෙ සිදූ ගියා නම් සිදූ කැලේ....මේ කාලෙ කන්දෙ ගෙදර වගේ නාට්ටියක් හැදුනනම් අනිවා හිට්......

    ඒත් එහෙම නාට්ටි හැදෙන්නෙ නැති, බොළඳ කතා හැදෙන මේ කාලෙ, සිදූ වගේ නාටිටියක් හැදුන එකේ වෙනසක් උඹට පේන්නෙ නැද්ද?

    පත්තරේක වේකන්සියක් තියනවා ටෙලිනාට්‍ය විචාරක කෙනෙක් ට.....උඹට ඒ ජොබ සෙට් කල්ල දෙන්නද....

    ඒකෙත් මේ වගේ පත් හෑලි ලියන්න පුළුවත් මෙලෝ තේරුමක් නැති
    henry l ge fake suwanda enawaaaa :lol: :lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,663
    946
    113
    Australia
    මට හිතෙන විදියට අද කතාවෙ (80 කොටස) අන්තිමට ඉඟියක් දුන්නා කතාව කොහොමද ඉස්සරහට යන්නෙ කියලා. මලී, සිඳූ දෙන්නම ලංකාවෙ ඉන්න ආසයි. නිර්මාලුයි දුවයි එංගලන්තෙට ආසයි. (අර දුව නම් එංගලන්තෙට තමා හරියන්නෙ).
    ඉතින් වැඩෙ කොහොම හරි සෙට් වෙයි නිර්මාලුයි දුවයි රට ගිහිල්ලා මලීයි සිඳූයි ලංකාවෙ මේ ගමේ පදිංචි වෙන්න. එතනින් කතාව ඉස්සරහට යයි. මොකද දැන් කතාවෙ තියෙන ජනප්‍රිය භාවය අනුව පොඩි හාමුදුරුවොයි සිඳූයි වෙන් කලොත් ජනප්‍රිය බව හබක්!! සිඳූ එංගලන්තෙ ගියොත් නම් කතාව ඉවරෙටම ඉවරයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712

    :growl: tho kellek ne :eek::eek::eek::eek:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    කතාව මුලින් ලස්සනට ගලාගෙන ආවා. පස්සේ ලැබුණු ජනප්‍රියතාවය නිසාමද මන්දා ටික ටික අදින්න පටන් ගත්තා.. ස්ලෝ මෝශන් පෙන්නනවා පැය ගණන්. නාට්‍යට කිසිම ගැළපීමක් නැති චරිත ඔහේ ඔබන්න ගත්තා.......... මේ වැඩ නිසා පහුගිය දවස් වල නාට්‍ය ටිකක් ඩල් වෙලා තිබ්බේ... මම හිතනවා නාට්‍ය මේ පීක් එකෙන්ම නැවැත්තුවනන් හොඳයි කියලා. මොකද තව ඉස්සරහට යන්න ලොකු ප්ලොට් එකක් නෑ... මම කියන්නේ කම්මැලි නොවී බලන්න. දැන්ම නැවැත්තුවොත් මිනිස්සු අතර අමතක නොවන ඩ්‍රාමා එකක් වෙයි .. තව 150ක් විතර ඇද්දොත් මිනිස්සුන්ටත් එපා වෙයි..

    සෝරත සාමනේර චරිතෙ නිසා නාට්‍යට මාර ප්‍රසිද්ධියක් ලැබුනා. කොල්ලා ඇත්තටම දක්ෂයි.. ඒත් ඒ නිසා පස්සේ පස්සේ අනවශ්‍ය විදිහට සොරත හාමුදුරුවන්ගේ කොටස් ඔබ්බන්න හැදුවා දෝ කියලා හිතුනා.