සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල් කී කතා

-333-

Well-known member
  • Aug 3, 2014
    10,374
    13,281
    113
    33
    ෆින්ලන්ඩ්
    පියමැන්නේ ඇයිද එසේ...
    රිදවාලා ඔබ ම සිත මෙසේ...
    දුර ගව්වේ මා ඉන්නේ...
    මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ...
    සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ...
    රැළි මත සාගරේ...
    සතු වේවා සදා ඒ සිහිනේ...

    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...


    ♥ ♥ ♥ ♥ ♥


    සිත ගත්තේ නැතුව නොවේ...
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ...
    හද අරණේ රැඳුණු සෙනේ...
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ...
    නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ...
    සැමදා ඒ සෙනේ...
    සතු වේවා සදා ඒ සිහිනේ...

    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...


    ♥ ♥ ♥ ♥ ♥


    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...


    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...


    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...

    නිසළ රැයේ...
    නිසළ රැයේ...


    ------ Post added on Aug 29, 2026 at 3:39 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පියමැන්නේ ඇයිද එසේ...
    රිදවාලා ඔබ ම සිත මෙසේ...
    දුර ගව්වේ මා ඉන්නේ...
    මතකේ රැඳුණා ඒ සිතුවිල්ලේ...
    සෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේ...
    රැළි මත සාගරේ...
    සතු වේවා සදා ඒ සිහිනේ...

    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...


    ♥ ♥ ♥ ♥ ♥


    සිත ගත්තේ නැතුව නොවේ...
    සැමදා එලෙස බලා ඇයි ඉන්නේ...
    හද අරණේ රැඳුණු සෙනේ...
    පුබුදා සොයනු මැනේ හසරැල්ලේ...
    නැතුවත් මේ භවේ මතු එන ජිවිතේ...
    සැමදා ඒ සෙනේ...
    සතු වේවා සදා ඒ සිහිනේ...

    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...


    ♥ ♥ ♥ ♥ ♥


    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...


    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...


    සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතා...
    ඇසේ සවන් පුරවා මගේ දැහැනේ...
    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...

    නිසළ රැයේ...
    නිසළ රැයේ...


    ------ Post added on Aug 29, 2026 at 3:39 AM

    වයලින් ගහන පන්ඩිතය වහුකුණක් උස්සං ඇවිත් සින්දුව හානව තියල🤢🤮
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,523
    5,883
    113
    හෝම් ස්වීට් හෝම්
    ආතල් නේ

    මේවා තේරෙන්නෑ හැමෝටම

    සංගීතය හැමදාම එකම විදියට තියෙන්න ඕන්නෑ, මේ විදියට ගූ හොදියි පරාටයි වගෙ ඒවත් තියෙන්න ඕනේ