සිරස

feyboy

Member
May 27, 2017
89
4
0
අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ රුපියල් 8/- 10/- ක් ගානේ උන්ගෙ චැනල් වලට SMS යවාගෙන දවසට මිලියන කීයක් ගසා කනවද මුන්. මේක තමා රටේ දිනපතා මහ දවාලේ වෙන ලොකුම දූෂණය.:angry:
මහරාජා දෙකට නැමිලා උගෙම පුක හපා ගත්තනම් ඊට වැඩිය හොදා..!!

sirasa vitarak nemeeee yakoooo eka moketh karanawa? :sorry:
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් දැන් සතුරු සිරසට තෙර්ඩ් වැටෙනව වගේ....පොනිලට ගහද්දි කුක්කො නලියනව වගේ...:rofl::rofl:


    හැබැයි මේකත් කියන්ඩම ඔනෙ...සිරසෙ නිවුස් කියන විදිහ තනිකර බලු....නිවුස් කියන්නෙ නිවුස්....නැතුව උන්ට ඔනෙ ඔනෙ දේවල් පැය ගනන් අරගෙන පල් හෑලි දාන එකට නෙමේ....කාට හරි සමබර නිවුස් අහන්ඩ ඔනෙ නම් හිරු හෝ දෙරණ බලපල්ල....:yes::yes: