ෂොෂල් මීඩියා නැති උනාම ටෙලිකොම් එකයි ටීආර්සී එකයි ලාභ ලබන විදිය දන්න කෙනෙක් පොඩ්ඩක් විස්ථර කරපන්කෝ?
ෂොෂල් මීඩියා නැති උනාම ටෙලිකොම් එකයි ටීආර්සී එකයි ලාභ ලබන විදිය දන්න කෙනෙක් පොඩ්ඩක් විස්ථර කරපන්කෝ?
balapan ithin Sirisena mona wage molayak thiyena minihek da kiyala, kata ariyoth mole size eka penawa, neddakin, yako apita puluwan moota wada hodata president kama karannaචැට් එකෙන්, comment එකෙන්, viber call එකෙන්, video call එකෙන් කරගත්ත අදහස් හුවමාරුව කරන්ඩ පරණ පුරුදු විදියට local calls, IDD calls ගන්ඩ වෙනවා. ඒ කැපෙන ගානෙන් තමා ආදායම වැඩි වෙන්නේ.

balapan ithin Sirisena mona wage molayak thiyena minihek da kiyala, kata ariyoth mole size eka penawa, neddakin, yako apita puluwan moota wada hodata president kama karanna![]()
දැනට අවහිරකර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.
ජනාධීපතිවරයාගේ ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි.
එම සාකච්ඡාවේදී ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම අවහිරතාව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව සඳහන්.
source : http://www.hirunews.lk/sinhala/185979/ෆේස්බුක්-සමාජ-ජාල-තහනම-ඉවත්කරන-ලෙස-ජනපතිගෙන්-උපදෙස්





අපි පත්කරගත්තු අපේම ගවයාවචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ගවයෙක් ඕකා..

I instructed the TRCSL to remove the temporary ban on Facebook with immediate effect - President Maithripala Sirisena-Daily Mirror
.