සිරාගේ_මොළේ

geeko

Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    අනික ඕකෙන් වෙන්නේ රට ඇතුලේම සල්ලි රජයේ ආයතන වලට එන එක.ඒකෙන් රටක ආර්ථිකය දියුණු වෙන්නේ නෑ. අදාළ ආයතනය දියුනු වෙන එක විතරයි වෙන්නේ. ඒත් Social Media පාවිච්චි කරලා හම්බ කරන ගොඩක් අය රට ඇතුළට ගන්නේ පිට රට සල්ලි.ඒ සල්ලි තමයි රටක ආර්ථිකය දියුණු වෙන්න බලපාන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    ෂොෂල් මීඩියා නැති උනාම ටෙලිකොම් එකයි ටීආර්සී එකයි ලාභ ලබන විදිය දන්න කෙනෙක් පොඩ්ඩක් විස්ථර කරපන්කෝ?

    මුදල් ගන්නවා එත් ඒකට සරිලන සේවයක් සපයන්නෙ නෑ ඉතිං ලාබයි. සරලයි තියරිය
    93.gif
    මමත් දැක්කෙ පත්තරෙන්...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම මී ගවයෙක් ඕකා..

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ෂොෂල් මීඩියා නැති උනාම ටෙලිකොම් එකයි ටීආර්සී එකයි ලාභ ලබන විදිය දන්න කෙනෙක් පොඩ්ඩක් විස්ථර කරපන්කෝ?

    චැට් එකෙන්, comment එකෙන්, viber call එකෙන්, video call එකෙන් කරගත්ත අදහස් හුවමාරුව කරන්ඩ පරණ පුරුදු විදියට local calls, IDD calls ගන්ඩ වෙනවා. ඒ කැපෙන ගානෙන් තමා ආදායම වැඩි වෙන්නේ.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    චැට් එකෙන්, comment එකෙන්, viber call එකෙන්, video call එකෙන් කරගත්ත අදහස් හුවමාරුව කරන්ඩ පරණ පුරුදු විදියට local calls, IDD calls ගන්ඩ වෙනවා. ඒ කැපෙන ගානෙන් තමා ආදායම වැඩි වෙන්නේ.
    balapan ithin Sirisena mona wage molayak thiyena minihek da kiyala, kata ariyoth mole size eka penawa, neddakin, yako apita puluwan moota wada hodata president kama karanna :lol:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    balapan ithin Sirisena mona wage molayak thiyena minihek da kiyala, kata ariyoth mole size eka penawa, neddakin, yako apita puluwan moota wada hodata president kama karanna :lol:

    දැනට අවහිරකර ඇති ෆේස්බුක් සමාජ මාධ්‍ය ප්‍රවේශය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

    ජනාධීපතිවරයාගේ ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සහ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය අවහිර කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි.

    එම සාකච්ඡාවේදී ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් ලබාදුන් පොරොන්දුවකට අනුව මෙම අවහිරතාව ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව සඳහන්.

    source : http://www.hirunews.lk/sinhala/185979/ෆේස්බුක්-සමාජ-ජාල-තහනම-ඉවත්කරන-ලෙස-ජනපතිගෙන්-උපදෙස්

    :lol::lol::lol::lol:
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    I instructed the TRCSL to remove the temporary ban on Facebook with immediate effect - President Maithripala Sirisena-Daily Mirror :lol::lol: බයවෙලා. කොභොමත් මෙදාපාර ගෙදර යවනව sure.. :growl::growl:
     
    Last edited: