සිරාවට කෝ බං Radioactive ??

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    what about other_guy? :dull:

    Other guy කියන්නේ මගේ යාලුවෙක් බං. ඌ රේඩියෝ ඇක්ටිව් වෙන්න බෑ ලොවෙත්. ඌ බොහොම වැදගත් එකෙක්. කොටින්ම කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්න දන්නේ නැති බොහෝම අහිංසක විදිහට ඉන්න ඩීසන්ට් කොල්ලෙක්.අඩුම තරමේ මූ කුණුහරුපයක් වත් කියන එකෙක් නෙමෙයි. :dull::dull:
     

    strange

    Member
    Jan 22, 2013
    20
    1
    0
    personally I have seen topology (A*** A**** ),, has a stout figure but her face is some how :baffled::baffled: depressed.and yes she has a cute malli :):)

    I always sees her with her family :):)

    and this is not her :no::no:
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    Other guy කියන්නේ මගේ යාලුවෙක් බං. ඌ රේඩියෝ ඇක්ටිව් වෙන්න බෑ ලොවෙත්. ඌ බොහොම වැදගත් එකෙක්. කොටින්ම කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්න දන්නේ නැති බොහෝම අහිංසක විදිහට ඉන්න ඩීසන්ට් කොල්ලෙක්.අඩුම තරමේ මූ කුණුහරුපයක් වත් කියන එකෙක් නෙමෙයි. :dull::dull:

    ehemada :) mekai, poratath hoda knowledge ekak thiyenawa. ekai ban guess kale.
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    නෑ නෑ බං සිරාවට කිව්වේ. ඕක මනෝ වෛද්‍යය විද්‍යයාවේ එක සිද්ධාන්තයක්. Defence mechanism කියලා සෙට් එකක් තියෙනවා අපි නොදැනම මනසෙන් ඇති වෙන.Reaction formation කියන්නේ ඒ එක මිකෑනිසම් එකක්. ඒකත් ඔය ඒ වගේ සිද්ධියක්. මූ Gay ත්‍රෙඩ් වල ඕනේවට වඩා ටිකක් අසාමාන්‍යය හැසිරීමක් මට තේරිලා තියෙනවා බං. අපි Gay ත්‍රෙඩ් එකකදී ඒකට නොදකින් අසහනේ කියලා පොඩ්ඩක් උඩින් මොකක් හරි කියලා යනවනේ. මූ ඒ ත්‍රෙඩ් හොයන් ඇවිත් එල්ලි එල්ලි පෝස්ට් කෝට් කර කර බැන බැන රිප්ලයි දානවා. ඒක ටිකක් අසාමාන්‍යයයි බං මට නම්. :):)

    සිංහලු අයි බන් මට Radeoactive වගේ Ridila™ පෙන්නේ...:lol::lol:
    ඊයේ Dying Light ගැහුවා...සෝම්බිසලා හැමතැනම...:frown::frown:
    අද දකින හැම එකාම සොම්බියෙක් වගේ පෙනන්නේ...:oo::oo:
    මිටියක් අරන් ඔලුව චප්ප කරන්න හිතෙනවා...:growl::growl:
    ඒකද දන්නේ නෑ...:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ammatasira ehemada :dull:

    :lol::lol: ඌ මේක දැක්කොත් ඉවරයි :growl::growl:. මමයි ඌයි ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙන්නේ දෙන්නම එකම ෆීල්ඩ් එකේ නිසා උගේ ෆීල්ඩ් එක මමවත් මගේ ෆීල්ඩ් එක ඌවත් තැන තැන කියන්නේ නෑ කියලා. ඒ උනාට අවුලක් නෑ ඔලිම්පියාඩ් සීන් එක එක්ස්ට්‍රා එකක් ඌට.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිංහලු අයි බන් මට Radeoactive වගේ Ridila™ පෙන්නේ...:lol::lol:
    ඊයේ Dying Light ගැහුවා...සෝම්බිසලා හැමතැනම...:frown::frown:
    අද දකින හැම එකාම සොම්බියෙක් වගේ පෙනන්නේ...:oo::oo:
    මිටියක් අරන් ඔලුව චප්ප කරන්න හිතෙනවා...:growl::growl:
    ඒකද දන්නේ නෑ...:(:(

    තොට පිස්සුද. :growl::growl::growl:
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මමත් කලින් නූලක් දැම්මා.මට එකට රිප්ලයි කරන්න උනේ දෙකයි තුනයි.මූ මුලූ නුලම පිටු ගානක් ඇදගෙන ගියා බන්...



    :oo: ඌ ආරක්ෂක අංශයේ එකෙක් නෙවෙයි. ඒක දාලා තිබුනේ ගොසිප් එකේ, ඌ ඇත්තටම බස් හෝල්ට් එකේ වැඩ කරන එකෙක්ලු, දේශපාලණ බලය නිසයි මේකි ඌට පැන පැන ගහලා තියෙන්නේ. කොහොමත් මේකි දිහා බැලුවමම කියන්න පුලුවන් වැදගත් පවුලක කෙල්ලෙක් නෙවෙයි කියලා. ෂුවර් එකටම රස්තියාදු පවුලක කෙල්ලෙක්. නැත්නම් කිසිම වැදගත් කෙල්ලෙක් ඔහොම හැසිරෙන්නේ නෑ.
    ඕනෙම හැදිච්ච දෙමව්පියෙකුගේ ළමයෙකුටම ලැජ්ජ බය තියෙනවා. බය කියන්නේ නිවට කම නෙවෙයි, අසාධරණයට නැගීහිටින්න ඕනේ නමුත් ඒකට ක්‍රම තියෙනවා. මේ වගේ විගඩම් නටන්න ඕනේ නෑ පාරේ. අපිටත් එක එක ජාතියේ එවුන් පාරේ හම්බවෙලා තියෙනවා නමුත් මම කවදාවත් ඔහොම පාරේ කුණුහරුප කියලා නෑ. මගේ යාළුවෙක්ව මේ ළගදි හොරෙක් අල්ලගෙන තර්ජනය කරලා සල්ලි ඉල්ලලා ඌ කරලා තියෙන්නේ හොරාට කුණුහරුපයක් කියලා ඌගේ අත මිරිකලා එතකොට ඌ ගිහින් එතනින් ඉවරයි, නමුත් ඌගේ පස්සෙන් ගිහින් අඩෝ හොරා උබ කැ*යා කිය කිය ඌට පාර දිගේ ඇදගෙන ගැහුවා නම් එතකොට ඒකෙන් පේන්නේ උබේ නොහැදියාවයි. ඒ වගේ මේකිගේ පස්සෙන් ඌ ආවනම් ඇහුවා නම් හැමෝටම ඇහෙන්න ඇයි මොකද තමුසේ මගේ පස්සෙන් එන්නේ කියලා එතකොට ඌ යනවා :yes: ඔහොම නටන්න ඕනේ නෑ. මේක පැහැදිලිවම ෂෝ එකට ගහපු එකක්

    ගහපු ඒක වැරදියි මට කියන්න තියෙන්නේ එච්චරයි, අනික සමාව ඉල්ලන කොටත් ගහන එක කැත වැඩක්. යම් කිසි කෙනෙක් තව කෙනෙක්ට ගහන්නේ ආත්ම ආරක්ෂාවටයි, නීතියේ උනත් තියෙන්නේ එහෙමයි නමුත් මේක එහෙම් පිටින්ම ෂෝ එකට ගහපු එකක් ඉතින් ඒක පැහැදිලිවම වැරදියි මේකිට එරෙහිව නඩු උනත් දාන්න පුලුවන් ඕනේ නම් අරූට. ඌ ගැහුවේ නැත්තේ පිරිමි කමද අරකද මේක නිසා නෙවෙයි ඌ ගැහුවා නම් වටේ ඉන්න Beta Male :rofl: සෙට් එක ඌට නෙළන නිසයි. https://www.youtube.com/watch?v=V4akMaeZ0-k
    මේක බලපන් :rofl: ඔය තියෙන්නේ. කෙල්ල කොච්චර ගැහුවත් කමක් නෑ නමුත් කොල්ලා එක පාරක් අත ඉස්සුවොත් ආත්ම ආරක්ෂාවට හරි ඔය බිටා සෙට් එක ඇවිත් ෂෝ එකක් දානවා. :rofl::rofl::rofl: ඕක තමයි ලෝකේ හැටි. උබට මේක තාම තේරෙන්නේ නෑ නමුත් :yes: Western රටකට ගිහින් බැලුවොත් උබට පේනෙවි මේ ගෑණුන්ට පක්ෂපාති නීති, සමාජ ක්‍රම නිස පිරිමි කොච්චර අපහසුතාවයට පත්වෙනවාද කියලා. කොටින්ම කිව්වොත් මේක නිසා දැන් ඇමරිකාවේ යමක් කමක් තියෙන පිරිමි බදින්නේ ආසියාවේ ගෑණු මොකද උන්ගේ ගෑණුත් එක්ක ඉන්න බෑ. :P
    මේක ගැන කිව්වොත්. 1. ගෑණියෙක්ට පුලුවන් පිරිමියෙක්ට රේප් චෝදනා එල්ල කරන්න කිසිම සාක්ෂීයක් නැතුව
    http://www.dailymail.co.uk/news/art...led-falsely-rape-wants-219k-compensation.html
    ඒ කියන්නේ උබ කෙල්ලෙක් එක්ක sex කරලා (දෙන්නාගේම කැමැත්තෙන්) පස්සේ ඒකි පසුතැවුනොත් ඒකිට පුලුවන් උබ ඒකිව රේප් කරා කියන්න.
    :yes: බඩු ඒකිගේ ඇතුලේ හලලා නම් උබව නිකම්ම හිර වෙනවා. :P ඇයි ඉතින් උසාවියෙන් ඒකිගේ ඔළුව ඇතුළ check කරන්නද කැමැත්ත දුන්නද නැද්ද බලන්න. කෙල්ල කියන එක තමයි උසාවියන් අහන්නේ.

    2. divorce law වලදි ගෑණිට 50% වන්දි ගෙවන්න (බුදලයෙන්) ඕනේ ගෑණිට කොච්චර job එකක් තිබ්බත් වැඩක් නෑ මේක නිසා ගොඩක් ගෑණු කරන්නේ පෝසත් එවුන්ව බැදලා divorce කරලා වන්දියක් ගන්න එකයි.. මේකෙන් වැළකෙන්න නම් prenup එකක් sign කරන්න ඕනේ නමුත් ගොඩක් ගෑණූ ඕක කරන්නේ නෑ. (උබ බදින කොට පවා උබ ගොඩක් පෝසත් නම් ගෑණිට සම්පූර්ණ වත්කමම කියන්න එපා ඒ වගේම prenup sign කරගනින්)

    3. පිරිමින්ට ගොඩක් අවස්ථාවලදි එකම වරදට දැඩි දඩුවම් නමුත් ගෑණුන්ට ලිහිල් දඩුවම් ගොඩක් වෙලාවට ගෑණුන්ට හම්බ වෙන්නේ Community service (බටහිර මේක හරියට වෙනවා).

    4.university/job වලදි ගෑණුන්ට විශේෂ වරප්‍රසාද. ඒ කියන්නේ ගෑණුන්ට වෙනම ශිෂ්‍යත්ව තියෙනවා , වැඩ මුළු තියෙනවා, පුහුණු තියෙනවා නමුත් පිරිමින්ට එහෙම ඒවා නෑ. job එකට ගියාම වුනත් ගොඩක් රටවල HR department එකේ තියෙනවා equal opportunities (EO) කියලා policy එකක් ඒකට අනුව සුදුස්සාට නෙවෙයි තැන යන්නේ ගෑණුන්ට තමයි තැන යන්නේ මොකද උන් අඩුයි ගොඩක් රැකියා ස්ථාන වලදි නමුත් පිරිමි වැඩියි,පිරිමි වැඩියි පිරිමින්ට සුදුසු කම් තියෙන නිසයි නමුත් උන්ගේ මේ EO policy එක නිසා ගෑණුන්ට අමතර පුහුණුවක් දීලා උන්ව ගන්නවා සුදුසුකම් තියෙන එවුන් ගන්නවා වෙනුවට. මේක නිසා ගොඩක් වියදම් වෙනවා ආයතන වලට නමුත් නීතියට එරෙහිව යන්න බැරි නිසා උන්ට කරන්න දෙයක් නෑ.

    5. ඕනෙම හදිසි අවස්ථවාකදි මුලින්ම Women and Children. කොච්චර දුර්වල වුනත් පිරිමින්ට තැනක් නෑ. නමුත් දුර්වල පිරිමින් ඕන තරම් ඉන්නවා.

    6. ඉන්දියාවේ ගත්තම, කොල්ලෙක් කෙල්ලෙක් එක්ක sex කරලා පස්සේ බදින්න බෑ කිව්වොත් ඒක ස්ත්‍රී දූෂණයක් හැටියට සැලකෙන්නේ.
    නමුත් බදින්න බැරි වෙන්න පුලුවන් ඕනෙම හේතුවක් නිසා, කෙල්ල වටේ ගිහින් මාට්ටු වෙලා break up වෙන්න හැදුවත් මේ නීතියෙන් සහනයක් නෑ.

    7. ස්ත්‍රී දූෂණ ගත්තම කෙල්ලෙක් බීලා ඉන්න කොට sex කරොත් ඒකිගේ කැමැත්තෙන් ඒක කැමත්තක් හැටියට ගණන් ගන්නේ නෑ ,ඒක එතකොට දූෂණයක් එතකොට උබව හිරේ අරිනවා අවම අවුරුදු 2 කකට, නමුත් කොල්ලෙක් එහෙම ඉදලා කෙල්ල sex කරොත් ඒක ප්‍රශ්ණයක් නෑ.

    8. බ්‍රිතාන්‍යයේ මේ ළගදි feminist organisations ගෑණුන්ගේ prisons වහන්න කියලා ආණ්ඩුවට බල කරලා නමුත් තාම ඒක ක්‍රියාත්මක කරලානෑ අපි බලමු මොකද වෙන්නේ කියලා.

    9. ගෑණූන්ට ඕන තරම් ආයතන තියෙනවා, Feminism, UN එකේ Women rights and development කියලා තියෙනවා, ලංකාවේ වෙනම අමාතාංශයක් පවා තියෙනවා නමුත් පිරිමින්ට එහෙම නෑ. ලංකාවේ තියෙනවද පිරිමි කටයුතු අමතාංශයක් කියලා එකක්? නෑ නේ.

    10. පවුල් වලදි රණ්ඩු වලදි ගෑණුන්ට ගහන එක ලොකු වරදක් හැටියට ගණන් ගන්නේ නමුත් ගෑණු පිරිමින්ට ඕන තරම් ගහන අවස්ථා තියෙනව ඒවලදි කිසිම කෙනෙක් මොකුත් කියන්නේ නෑ පොලිසියට ගියොත් චාටර් කරයි, මම හිතන්නේ මේ සමාජය විසින්මයි එහෙම පසුබිමක් හදලා තියෙන්නේ.

    11. එතකොට මොනවා හරි කේස් එකක් ගියොත් පාරේ මිනිස්සු ,පොලිසිය පිරිමින්ට සලකන්නේ සතෙක්ට වගේ ගහලා ,බැනලා ඒක එක විකාර නමුත් කෙල්ලෙක්ට එහෙම වුනොත් හැමෝම බේරගන්න බලන්නේ. දැන් හිතන්න කෙල්ලක් කිව්වොත් මූ මගේ අත ඇල්ලුවා කියලා උබට චෝදනා කරොත් (මළට හරි මොකකට හරි)? එතකොට වටේ ඉන්න එවුන් උබෙන් අහන්නේ නෑ ඇයි ඇල්ලුවේ කියලා උන් කරන්නේ උබට එකතු වෙලා නෙළන එකයි.

    12. එතකොට හැමෝම අඩනවා ගෑණුන්ව සුන්නත් කරන එකට නමුත් උබ දන්නවද ලංකාවේම කොච්චර කොල්ලෝ සුන්නත් කරනවද කියලා?
    මුස්ලිම් එවුන්ව විතරක් නෙවෙයි මේ අපේ එවුන්වත් සුන්නත් කරනවා. නමුත් මේ දෙකම වැරදියි. මොකද දෙකෙන්ම ලිංගික සංවේදිභාවය අඩුවෙනවා. සුන්නත් කරන එකට වඩා හොද නවීන ක්‍රම දැන් තියෙනවා.



    13.ළමා භාරකාරත්වය ගන්න යනකොට ගොඩක් වෙලාවට ගෑණිට තමයි ළමයි හම්බ වෙන්නේ. මිනිහට එතකොට බලන්නවත් බෑ අවසරය නැතුව. නමුත් තාත්තා නැතුව ළමයෙක්ට හැදෙන්න පුලුවන්ද? තාත්තා නැතුව හැදෙන ළමයි ගොඩක් වෙලාවට අයාලේ යනවා කියලා තිබුනා මේ ළගදි research එකක.

    14. එතකොට සහනාධාර වලදි ගෑණුන්ට වැඩි වාසි හම්බ වෙනවා පිරිමින්ට සාපේක්ෂ ලෙස.

    15. bill melinda gates (බිල් ගේට්ස්ගේ සමාජ සුභසාධන සංවිධානය එයා මේක තමන්ගේ ගෑණිත් එක්ක කරන්නේ) වගේ බටහිර ආයතන බිලියන ගණන් ගෑණුන්ගේ යහපත පිනිස යොදවනවා නමුත් පිරිමින්ට කවුද එහෙම කරන්නේ?

    16. ගෑණුන්ට ඕන තරම් පිරිමින්ට ගහන්න පුලුවන් නමුත් return එක දුන්නොත් ගුටි කන්න බලාගෙන ඉන්න ඕනේ අවටින් තමන් වැරැද්දක් නොකරත් ඇති.https://www.youtube.com/watch?v=V4akMaeZ0-k

    17. බස්වල යනකොට සමහර ගෑණු ඇගේ වැදීගෙන, ජැක් ගහගෙන ,දීගෙන යනවා නමුත් කොල්ලෙක් එහෙම කරොත් ගුටි. නමුත් කෙල්ල එහෙම කරන කොට ප්‍රශ්ණයක් නෑ. ඇයි යකෝ අපි කොට්ටද අපේ ඇගේ හේත්තුවේගෙන යන්න?

    තව තියෙනවා මම ඕලුවට ආවම දන්නම්.


    මෙහෙම රචනා ලියන එකෙක් දැක්කමයි...
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    තොට පිස්සුද. :growl::growl::growl:

    අදත් ගහනවා බන්...:frown::frown:
    අද අමාරු mission එකක් තියෙන්නේ:sorry::sorry:
    රැට තමා යන්න තියෙන්නේ:(:(
    රැට ඉන්න සොම්බියෝ හරි දරුනුයි:dull::dull:
    මරන්නත් බෑ..:no::no:
    හැංගෙන්න හරි දුවන්න හරි තමා පුළුවන් :baffled::baffled:
    හෙටත් එහෙම පෙනෙයිද දන්නේ නෑ :sorry::sorry:
    හැබැයි උබවනම් පේන්නෙම Radeoactive වගේ බන් :rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පව්වැඩ කරන්න එපා යකෝ.. :growl:
    ඌ කිරිය ගැන සිරාවටම කලකිරිලා හිටියේ.. :(
    ආයේ එන එකක් නැතිවෙයිද දන්නේ නෑ.. :sorry:
    දෙයක් කියද්දි ඌගේ තියෙන මනුස්සකමටයි කාලේ කාගෙන, අත රිද්දෝගෙන ටයිප් කරන්නේ..
    GTA V ත්‍රේඩ් එකේ කී දෙනෙක්ට ඌ උදව් කලාද.. අනිත් ත්‍රේඩ් වලත් එහෙමනේ..
    වැරදිනම් හැමෝගෙම තියෙනවා.. ඒත් මමනම් ඌගේ වරදක් දැක්කේ නෑ..
    :dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිංහලු අයි බන් මට Radeoactive වගේ Ridila™ පෙන්නේ...:lol::lol:
    ඊයේ Dying Light ගැහුවා...සෝම්බිසලා හැමතැනම...:frown::frown:
    අද දකින හැම එකාම සොම්බියෙක් වගේ පෙනන්නේ...:oo::oo:
    මිටියක් අරන් ඔලුව චප්ප කරන්න හිතෙනවා...:growl::growl:
    ඒකද දන්නේ නෑ...:(:(

    ඇයි බන් මට උබව මාකලොස් වගේ පෙන්නේ?
    :dull::dull::dull::(