සිරිසේන තව මාසතුනකින් ඉවරයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරිසේන තව මාසතුනකින් ඉවරයි

සිරාගේ ජනාධිපති බලතල සේරම හෙට අනිද්දා කපෝති වෙනවා.මාස තුනකට වඩා ඉන්න බෑ
 

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජනාධිපතියි අගමැතියි දෙන්නම පුකට පයින් දීල එලවන්න ජනතාව පෙලගැහිල ඉන්නේ....
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඊට කලින් තොපේ අග්ගාමත්ය තුමා අඇදල දාන්න වගේ හදන්නෙ කනෙන් අල්ලල.
    විස්සාසබන්ගෙ...... විස්සාසබන්ගෙ.....
    මුක පූට්ටුවෙලා ඉන්නෙ. මේපාරනම් බඩු ශුවර් වගේ
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අස්ථාවර දේශපාලනයෙන් රටට අනාගතයක් නෑ‘ - මහබැංකු අධිපති
    ( හර්ෂණ තුෂාර සිල්වා)
    දේශපාලන ස්ථාවරත්වය නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) ප්‍රකාශ කළේය.

    දේශපාලනය ස්ථාවරත්වය නොමැතිව ඉදිරියට ගිය කිසිදු රටක් ගැන තමන් නොදන්නා බව කී මහ බැංකු අධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව ද පැවැසීය.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

    lankave mokatada ban maha loku savings tiyenne.ubalata adalama nahane
    :lol:
     

    DarkFox

    Active member
  • Jul 6, 2016
    356
    196
    43
    අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..