සිරිසේන තව මාසතුනකින් ඉවරයි සිරාගේ ජනාධිපති බලතල සේරම හෙට අනිද්දා කපෝති වෙනවා.මාස තුනකට වඩා ඉන්න බෑ
Greenz Member Jun 13, 2014 1,481 144 0 Mar 20, 2018 #1 සිරිසේන තව මාසතුනකින් ඉවරයි සිරාගේ ජනාධිපති බලතල සේරම හෙට අනිද්දා කපෝති වෙනවා.මාස තුනකට වඩා ඉන්න බෑ
aruna1 Well-known member Apr 22, 2008 10,904 6,780 113 39 Galle Mar 20, 2018 #2 Unbalage pakshen genapu janadhipathi ne. Ay baninne?
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Mar 20, 2018 #3 ජනාධිපතියි අගමැතියි දෙන්නම පුකට පයින් දීල එලවන්න ජනතාව පෙලගැහිල ඉන්නේ....
Iron Monger Well-known member Apr 4, 2011 12,778 2,387 113 ලුණුවිල. Mar 20, 2018 #4 jayanathek said: ජනාධිපතියි අගමැතියි දෙන්නම පුකට පයින් දීල එලවන්න ජනතාව පෙලගැහිල ඉන්නේ.... Click to expand...
jayanathek said: ජනාධිපතියි අගමැතියි දෙන්නම පුකට පයින් දීල එලවන්න ජනතාව පෙලගැහිල ඉන්නේ.... Click to expand...
tharakato Well-known member Jul 26, 2007 11,447 724 113 Sri Lanka Mar 20, 2018 #5 එක නම් වෙන්නේ නැහැ බන් .
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Mar 20, 2018 #6 ඊට කලින් තොපේ අග්ගාමත්ය තුමා අඇදල දාන්න වගේ හදන්නෙ කනෙන් අල්ලල. විස්සාසබන්ගෙ...... විස්සාසබන්ගෙ..... මුක පූට්ටුවෙලා ඉන්නෙ. මේපාරනම් බඩු ශුවර් වගේ
ඊට කලින් තොපේ අග්ගාමත්ය තුමා අඇදල දාන්න වගේ හදන්නෙ කනෙන් අල්ලල. විස්සාසබන්ගෙ...... විස්සාසබන්ගෙ..... මුක පූට්ටුවෙලා ඉන්නෙ. මේපාරනම් බඩු ශුවර් වගේ
Greenz Member Jun 13, 2014 1,481 144 0 Mar 20, 2018 #7 අස්ථාවර දේශපාලනයෙන් රටට අනාගතයක් නෑ‘ - මහබැංකු අධිපති ( හර්ෂණ තුෂාර සිල්වා) දේශපාලන ස්ථාවරත්වය නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) ප්‍රකාශ කළේය. දේශපාලනය ස්ථාවරත්වය නොමැතිව ඉදිරියට ගිය කිසිදු රටක් ගැන තමන් නොදන්නා බව කී මහ බැංකු අධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව ද පැවැසීය.
අස්ථාවර දේශපාලනයෙන් රටට අනාගතයක් නෑ‘ - මහබැංකු අධිපති ( හර්ෂණ තුෂාර සිල්වා) දේශපාලන ස්ථාවරත්වය නොමැතිව රටකට ඉදිරියට යා නොහැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (20) ප්‍රකාශ කළේය. දේශපාලනය ස්ථාවරත්වය නොමැතිව ඉදිරියට ගිය කිසිදු රටක් ගැන තමන් නොදන්නා බව කී මහ බැංකු අධිපතිවරයා දේශපාලන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවට මේ අවස්ථාවේදී ඉතා වැදගත් බව ද පැවැසීය.
Greenz Member Jun 13, 2014 1,481 144 0 Mar 20, 2018 #8 agamathi kama venas unoth rajapaksalage anukampava matha thamai sirisenata inna venne.
marvin silva Well-known member Jan 22, 2010 4,120 1,994 113 Mar 20, 2018 #10 අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..
අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..
Greenz Member Jun 13, 2014 1,481 144 0 Mar 20, 2018 #11 marvin silva said: අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි.. Click to expand... lankave mokatada ban maha loku savings tiyenne.ubalata adalama nahane
marvin silva said: අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි.. Click to expand... lankave mokatada ban maha loku savings tiyenne.ubalata adalama nahane
DarkFox Active member Jul 6, 2016 356 196 43 Mar 20, 2018 #12 අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..
අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..