අනේ මන්ද බන් මේ කැම්පස් රැග් නම් තනිකරම පිළිලයක් ලංකාවේ විශ්ව විද්යාල වලට. තනිකරම මානසික ලෙඩ්ඩු මුන්. මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු. ළමයිට කියනවලු දනගහගෙන පඩි පෙළවල් නගින්න කියල. සමහර ළමයි අඩ අඩ යනවලු. හවස ලෙක්චර්ස් වලින් පස්සේ පැයක් රැග් ලු. මේ වගේ අවජාතක මානසික ලෙඩ්ඩු ද කැම්පස් වල ඉන්නේ. වෙන රටවල් වල කැම්පස් වල අමතර වෙලාවක් ඉදල රිසර්ච් කරනවා. . ඉක්මනටම කවුරු හරි මේවා නැති කරලා දාන්න පියවරක් ගන්න ඕනේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ රැග් කරන උන්ට..![]()
"මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු"
මචං උබ ඒ දන්න ළමයට කියපන් ඊලඟ අවුරුද්දේ එන පොඩි උන්ට රැග් නොකර ඉන්න කියලා... මොකද උන් විදපු දුක ඊලග උන්ටත් දෙන්න ඕනේ නැනේ..
නැත්තම් උබ අදුරන ළමයා ඊලග අවුරුද්දේ මානසික ලෙඩෙක් වෙයි...





so sad to see and hear these things
