සිවුර_ගලවා නිරුවත් කර දස වද දීලා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    අනේ මන්ද බන් මේ කැම්පස් රැග් නම් තනිකරම පිළිලයක් ලංකාවේ විශ්ව විද්‍යාල වලට. තනිකරම මානසික ලෙඩ්ඩු මුන්. මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු. ළමයිට කියනවලු දනගහගෙන පඩි පෙළවල් නගින්න කියල. සමහර ළමයි අඩ අඩ යනවලු. හවස ලෙක්චර්ස් වලින් පස්සේ පැයක් රැග් ලු. මේ වගේ අවජාතක මානසික ලෙඩ්ඩු ද කැම්පස් වල ඉන්නේ. වෙන රටවල් වල කැම්පස් වල අමතර වෙලාවක් ඉදල රිසර්ච් කරනවා. . ඉක්මනටම කවුරු හරි මේවා නැති කරලා දාන්න පියවරක් ගන්න ඕනේ. දැඩි දඩුවම් දෙන්න ඕනේ රැග් කරන උන්ට.. :growl:

    "මන් දන්නා ළමයෙක් කිව්වා නුගේගොඩ සෞන්දර්ය එකෙත් එහෙමලු"

    මචං උබ ඒ දන්න ළමයට කියපන් ඊලඟ අවුරුද්දේ එන පොඩි උන්ට රැග් නොකර ඉන්න කියලා... මොකද උන් විදපු දුක ඊලග උන්ටත් දෙන්න ඕනේ නැනේ..

    නැත්තම් උබ අදුරන ළමයා ඊලග අවුරුද්දේ මානසික ලෙඩෙක් වෙයි... :cool::cool::cool::cool:
     
    Jun 15, 2017
    269
    29
    0
    Bikashun Vahansela neve, Siura da gatthu Kario tikak. Samahara temples valath innava ohoma aya. Gahanu aya , samahara temples valata yana kota thaniyama yavanna epa.

    Those are not monks. Just deranged people in robes. Need to disrobe and expel from bhikkuhood.

    නෑ මං නිකන් අහන්නේ, ඔකුන් ඉන්නෙ පන්සලක නේද? එ පන්සලේ නායක හමුදුරුවන්ට බැරිද මුන්ගේ රෙදි ගලෝලා එලවන්ඩ?
     
    Jul 17, 2018
    610
    31
    0
    නෑ මං නිකන් අහන්නේ, ඔකුන් ඉන්නෙ පන්සලක නේද? එ පන්සලේ නායක හමුදුරුවන්ට බැරිද මුන්ගේ රෙදි ගලෝලා එලවන්ඩ?
    එහෙම එලවන්න බැනේ.. වැරද්දක් කරනකන් එයා හාමුදුරු මහත්තයෙක්නේ... වැරද්දක් රැහෙන් එලවන්නේ චිවරදාරි උන්නාන්සේ කෙනෙක් කියලා. ඔයාට තේරෙන්නේ නැද්ද අප්පා..
     
    Jun 15, 2017
    269
    29
    0
    ආරවුලකට අහනවා නෙමෙයි අයියේ.. හැමෝම ඔහොම කියන හින්දා අහන්නේ. එතකොට කතෝලික පුජකයෙක් පොඩි පිරිමි ළමයෙක් අපයෝජනය කරපුවහම ඒ උන්නාන්සේ ලොගුදාරියෙක් කියලා නම් කරලා කතෝලික සබාව ඇග බේරාගන්නේ නැනේ. අඩු තරමේ අල්ලස් දීලා හරි වැඩේ වහනවා තමන්ගේ එකා නිසා. ඔයාලගේ ආගමේ, බික්ෂු මහත්තයෙක් කුපාඩි වැඩක් කරපු ගමන් ඌ අපේ එකෙක් නෙමෙයි. අපි උට දානේ දෙන්නෙත් නැ ඌ සිවුරක් පොරෝගත්තු චිවරදාරියේ කියනවා.. ඒ වගේම අයියේ, මුස්ලිම් ආගමත් එහෙනම් හරි සමකාමිනේ.. අල්ලා හුඅක්බර් කියාගෙන බොම්බා පුපුරන එකාව අපේ එකෙක් නෙමෙයි කියලා උනුත් ශේප් වෙයි නේද අයියේ... අසා සිටි ඔබ සැමට ස්තුතියි... මේ ට්‍රිපල් ජේම් බ්ලේස් යු. ජේසු පිහිටයි.. අස්ලාම් වලක්කම්. ඉස්බිල්ලා රහිම. හුදා හවිස්.

    පක්ශායි
     
    Jul 17, 2018
    610
    31
    0

    පක්ශායි
    මම හිතන්නේ ඒ කමෙන්ට් එක දාපු අයියගේ ඩේටා ඉවර වෙන්න ඇති. ආයේ ඩේටා කාඩ් එකක් දාගෙන ඇවිත් උත්තර දෙයි.. අපි ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලාගෙන ඉමු..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    තමන්ට ගිහිගෙයි කළකිරෙනවාට වඩා තමන්ගෙ දෙමාපියන්ට දුප්පත් කම නිසා ගිහිගෙයි කළකිරීම නිසා සාසනෙට පූජා වෙන උත්තමයන්ගෙන් වෙන දෙවල් තමා මෙ

    අපෙ රටෙ මහණ වෙන එකත් සමාජෙ ඉහලට යන්න හොඳ ක්‍රමයක් මචං.
    හාමුදුරුවරු ගාව තමා තණ්හාව සුපිරියටම තියෙන්නෙ
     
    Jun 15, 2017
    269
    29
    0
    මම හිතන්නේ ඒ කමෙන්ට් එක දාපු අයියගේ ඩේටා ඉවර වෙන්න ඇති. ආයේ ඩේටා කාඩ් එකක් දාගෙන ඇවිත් උත්තර දෙයි.. අපි ඉවසීමෙන් උපේක්ෂාවෙන් බලාගෙන ඉමු..

    ඌට කියාගන්න දෙයක් උබ ඉතුරු කලේ නෑ එකයි උනේ

    තමන්ට ගිහිගෙයි කළකිරෙනවාට වඩා තමන්ගෙ දෙමාපියන්ට දුප්පත් කම නිසා ගිහිගෙයි කළකිරීම නිසා සාසනෙට පූජා වෙන උත්තමයන්ගෙන් වෙන දෙවල් තමා මෙ

    අපෙ රටෙ මහණ වෙන එකත් සමාජෙ ඉහලට යන්න හොඳ ක්‍රමයක් මචං.
    හාමුදුරුවරු ගාව තමා තණ්හාව සුපිරියටම තියෙන්නෙ

    මොනවා නැතත් උබේ අව්‍යාජ කතාව නම් වටිනවා, ඉතින් එහෙනම් බුද්දාගම රැක ගන්ඩ නම් කරන්ඩ ඔනේ ඔය දේවල් නවත්වන එක නේද
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,123
    996
    113
    V
    Those are not monks. Just deranged people in robes. Need to disrobe and expel from bhikkuhood.

    :yes: so sad to see and hear these things
    it will only get worse with time
    guess it wont last 5000 years with this sacrilege happening :sorry:
     
    Jul 17, 2018
    610
    31
    0
    මොකක්ද එකක් ඔෆ් කරන්නලු.. මම මොනාහරි ඕන් කලාද එළකිරියේ.

    1b403c0b-a258-4f69-8fba-92a4f8fc41b4.png
     
    Jul 17, 2018
    610
    31
    0
    වහප් කට ගොන් බල්ලා, බිජ්ජ නෙමෙයි බිජු වහන්සේ
    ඒ සීනියර් සුවමින්වහන්සේ තෙමෝ, ජුනියර් සුවමින්වහන්සේගේ බිජු රත්නය තම සුරතින් ස්පර්ශ කරනු ලබන සේක!!! සාදු... සාදු... සාදු...
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ආරවුලකට අහනවා නෙමෙයි අයියේ.. හැමෝම ඔහොම කියන හින්දා අහන්නේ. එතකොට කතෝලික පුජකයෙක් පොඩි පිරිමි ළමයෙක් අපයෝජනය කරපුවහම ඒ උන්නාන්සේ ලොගුදාරියෙක් කියලා නම් කරලා කතෝලික සබාව ඇග බේරාගන්නේ නැනේ. අඩු තරමේ අල්ලස් දීලා හරි වැඩේ වහනවා තමන්ගේ එකා නිසා. ඔයාලගේ ආගමේ, බික්ෂු මහත්තයෙක් කුපාඩි වැඩක් කරපු ගමන් ඌ අපේ එකෙක් නෙමෙයි. අපි උට දානේ දෙන්නෙත් නැ ඌ සිවුරක් පොරෝගත්තු චිවරදාරියේ කියනවා.. ඒ වගේම අයියේ, මුස්ලිම් ආගමත් එහෙනම් හරි සමකාමිනේ.. අල්ලා හුඅක්බර් කියාගෙන බොම්බා පුපුරන එකාව අපේ එකෙක් නෙමෙයි කියලා උනුත් ශේප් වෙයි නේද අයියේ... අසා සිටි ඔබ සැමට ස්තුතියි... මේ ට්‍රිපල් ජේම් බ්ලේස් යු. ජේසු පිහිටයි.. අස්ලාම් වලක්කම්. ඉස්බිල්ලා රහිම. හුදා හවිස්.

    මන් බෞද්ධ නෙවේ catholic . ඔය කියලා තියෙන එක ඇත්ත. පල්ලියේන් ගොඩක් case shape කරනවා. එවුන්ට එව්ලින් නරකක් වෙන්නේ අපේ ආගමටමයි.

    අවුලක් නැ ඔයාලත් එහෙමම කරන්න එතකොට තමයි බෞද්ධ දර්ශනය පවතින්නේ දියුණු වෙන්නේ. :lol:

    වරදක් තියෙනවා නම් ඒක නිවැරැදි කරගන්න උත්සහ කරන්න එපා. මොඩ වැඩක් ඒක. අනිත් ආගම් පෙන්නන්න වැරදි දේවල් තමයි ගන්න ඕනේ. :lol:
     
    • Like
    Reactions: GayanX

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,140
    1
    28,727
    113
    බුදු බණ වෙනුවට කාල් මාක්ස්, කුමාර් ගුණරත්නම් සරණ යන අවජාතක හිකනල්ලු බං. දැන් අර අන්තරේ වේසිගෙ පුතාලා ටික එයි කොල්ලුපිටියේ හන්දියට කදුළු ගෑස් පාරක් කාලා නාගෙන යන්න. මුකුත් කියන්නත් බෑ මොකොද සමහර එකාලට අනුව උන් නිසානේ අපිට නිදහස් අධ්‍යාපනය රැකිලා තියෙන්නේ. එකනේ උන් පේරාදෙණියේ සර් අයිවර් ජෙනින්ග්ස්ගේ, ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නමින් ඉදිකරපු ගොඩනැගිලි වල නම් රන්ජිතම් ගුණරත්නම් වගේ ශිෂ්‍ය ත්‍රස්තවාදීන්ගේ නමින් වෙනස් කලේ.
     
    Jul 17, 2018
    610
    31
    0
    මන් බෞද්ධ නෙවේ catholic . ඔය කියලා තියෙන එක ඇත්ත. පල්ලියේන් ගොඩක් case shape කරනවා. එවුන්ට එව්ලින් නරකක් වෙන්නේ අපේ ආගමටමයි.

    අවුලක් නැ ඔයාලත් එහෙමම කරන්න එතකොට තමයි බෞද්ධ දර්ශනය පවතින්නේ දියුණු වෙන්නේ. :lol:

    වරදක් තියෙනවා නම් ඒක නිවැරැදි කරගන්න උත්සහ කරන්න එපා. මොඩ වැඩක් ඒක. අනිත් ආගම් පෙන්නන්න වැරදි දේවල් තමයි ගන්න ඕනේ. :lol:
    වරද නිවැරදි කරන්නේ ඌ අපේ එකෙක් නෙමෙයි කියලද අයියේ.. පොස්ට් එක දාන්න ආගමත් මාරු කලා නේ ඔයා..

    ඔයා ක්‍රිස්තියානි නම් කියන්න බලන්න ශුද්දවූ ත්‍රිත්වය කියන්නේ මොකක්ද? :lol::lol::lol::lol::lol::lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැනටමත් රජයේ කැම්පස් යන්න ලකුණු තියන ගොඩක් උන් privet university යනවා. ඕන් බලපන්කෝ තව අවුරුදු 5ක් යද්දි රජයේ කැම්පස් අන්තෙටම වැටේනවා. ටියුෂන් ආපු කාලෙත් මේවගේමයි බන්. දැන් ගොඩක් උන් ඉස්කෝලෙට වඩා මුල් තැන දෙන්නේ ටියුෂන් වලට. මේ විදියට ගියොත් රජයේකැම්පස් ටිකටත් මේකම වෙනවා. ඒත් රජයේ කැම්පස් කඩා වැටේනවට මම පෞද්ගලිකව කැමති නෑ. එහෙම උනොත් දුප්පත් ළමයෙක්ට උසස් අධ්‍යාපනයක් ලබා ගන්න අවස්ථාවක් නැති වෙනවා,

    අනිත් දේ තමයි අන්තරේ උන්ගේ කතා වලට ගොඩක් කැම්පස් කොල්ලො කෙල්ලො අහුවෙලා ඉන්නෙ. රාජිතලා කියන්නෙත් ඉස්සර අන්තරේ රන් කරපු මහ ලොකු පොරවල් තමයි. ඒත් දැන් පේනවනේ උන් නියෝජනය කරන්නෙ මොකක්ද කියලා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    කැරි ගනයෝ ඉන්නේ දැන්

    ආගම් වල පක්කු ඕනා එකෙක් කැම්පස් ගන්නේ නැතුව ඉන්න ඕනා. මුන් සිව්රු දාන් ලේසියෙන් කැම්පස් ගිහිං ජොබක් අරං සිව්රු අරිනවා වේසිගෙ පුතාල.