සිස්සත්තෙ ලකුනු දාන් යමු

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මන් 2012 ලිව්ව්‍ර්


    සිරාද?
    නෑ ඉතින් 🙄 කවුද හිතුවේ උඹ සිරා අහලා කියලා 🤭

    මට 182යි බම් පාස් mark තිබ්බේ 135 වගේ ඒ දවස් වල මට මතක විදියට. කොළඹ ඉස්කොලේකට පනින්නම පුළුවන් උනා, ඒ කාලේ අපේ මව ගුරුවරියක් එයාගේ backup එක ලැබුණ නිසා (වැඩිපුරම බය නිසා, එයා පට්ට සැරයි) පාස් උනා කියන්න පුළුවන්,

    හැබැයි A/L හරියට කරගත්තේ නෑ, O/L උනත් යන්තං ගොඩ දාගත්තේ නුලෙන් වගේ 😑