
මගේ වයසේ බන් උබ.119
Cutoff - 132
Year - Tsunami year 2004
ආනන්ද ?181 - pass mark 130 තිබුනේ මතක විදිහට.
pass උනොත් bicycle එකක් අරන් දෙනවා කිව්වා , එක හම්බ වෙලා වැඩිකල් පදින්න උනේ නෑ හොස්ටල් එකට යන්න උනා ඉස්කෝලේ මාරු කරපු නිසා.
එහෙම වෙනවා කියල දන්නවා නම් අනිවා fail වෙනවා.![]()
බොසාමගේ වයසේ බන් උබ.
ආනන්ද ?
------ Post added on Jan 26, 2025 at 4:27 AM
ethakota 6 wasarata giye kohomada ban?1988 exam karanna dunne naha wayasa awulak nisa
ethakota 6 wasarata giye kohomada ban?