සිස්සත්තෙ ලකුනු දාන් යමු

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    181 - pass mark 130 තිබුනේ මතක විදිහට.
    pass උනොත් bicycle එකක් අරන් දෙනවා කිව්වා , එක හම්බ වෙලා වැඩිකල් පදින්න උනේ නෑ හොස්ටල් එකට යන්න උනා ඉස්කෝලේ මාරු කරපු නිසා.
    එහෙම වෙනවා කියල දන්නවා නම් අනිවා fail වෙනවා. :baffled:
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    119
    Cutoff - 132

    Year - Tsunami year 2004
    මගේ වයසේ බන් උබ. 💪💪💪

    181 - pass mark 130 තිබුනේ මතක විදිහට.
    pass උනොත් bicycle එකක් අරන් දෙනවා කිව්වා , එක හම්බ වෙලා වැඩිකල් පදින්න උනේ නෑ හොස්ටල් එකට යන්න උනා ඉස්කෝලේ මාරු කරපු නිසා.
    එහෙම වෙනවා කියල දන්නවා නම් අනිවා fail වෙනවා. :baffled:
    ආනන්ද ?
    ------ Post added on Jan 26, 2025 at 4:27 AM