සිසේරියන් දරු උපත්: මිනිස් පරිණාමයට බලපෑ&#3512

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ප්‍රශ්නෙට උත්තරේ උඹම දීල තියනව. ලංකාවෙ ගෑනු වැඩ කරන්නෙ නැති කම්මැලි ජාතියක් කියල උඹම කියල තියනව. ඒත් වෙන රටවල අය හුගක් මහන්සියෙන් වැඩ කරනව. ඒකට රජයට බැනල වැඩක් නෑ. ගෑනුන්ගෙම තමා වැරැද්ද. මන් මෙච්චර වෙලා කියෙව්වෙත් ඔය ටිකම තමා.

    ඒක කම්මැලි කමම කියල කියන්නත් බෑ.. මොකෝ ඔය කාලෙට හතර වටෙන්ම කන්න කියල කෑම එවනව..අම්ම ඇවිත් ඔක්කොම වැඩ ටික කරල දෙනව වැඩක් කරන්න දෙන්නෙ නෑ.. ඉතින් කකා බිබී ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙකුත් නෑ.. ඔන්න අම්මල එක්ක තරහක් මරහක් තියෙනම් තනියෙන්ම තමා වැඩටික කරගන්න වෙන්නෙ..මාස 9ක් තනියෙන් කට්ට කෑවත් ඒ ගෑනු ඒ අතින් වාසනාවන්තයි. ප්‍රතිපල බලාගන්න පුලුවන් වෙන්නෙ ටිකක් වයසට යද්දි තමයි..එතකොට ඉස්සර සැපට හිටපු අය හොස්පිටල් වල චාටර් වෙනව දකිද්දි අර කාපු කට්ට සැපයි කියල හිතෙයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ මේක පිලිගන්නවනම් ඒක ලොකු දෙයක්. මට ඕනෙ එච්චරයි. ලංකාවෙ ගෑනුන්ට අනිත් රටවල ගෑනුත් එක්ක හැරෙන්නවත් බෑ කියන එක උඹ පිලිගත්තනම් මෙතනින් එහාට ආයෙ කතා කරන්න ඕනෙ නෑ. මං කියපු දේවල් වල ප්‍රතිඵලයක් තියනව කියන්නෙ මට ඒ ටික ඇති මචන්.

    ලන්කාවේ ගෑනු කම්මැලියි කියලා මමත් පිලිගන්නවා ඒක මම මුල ඉදලම දන්නවා උබෙන් ඉගෙන ගත්තේ නෑ,
    හැබැයි හැම කෙනාම කම්මැලි නෑ, මොකද අපේ අම්මා මාව බඩේ තියාගෙන ඈත ඉස්කෝල 6ක උගන්නන්න ගිහිල්ල තියෙනවා.
    අපේ අම්මා කම්මැලි වුනානම් අපි හිගා කනවා
    උබත් එක්ක මම එකග නැත්තේ උබ කතාකරන්නේ ලන්කාවේ ගෑනු පහතට දාල කතාකරනවා, මම කලින් කියපු එකක් හිතට ගනින් උබ ලොකු කතා කියද්දි වෙන කෙනෙක් කට වහගන්නව කියන්නේ උබ හරි කියන එකම නෙමේ , මේක මෙතනින් ඉවර කරමු, ජය වේව.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම මෙතනට ආවේ ගොඩක් දුරට සාමන්ය දරු උපතක් හොදයි කියන්න මිසක් ලන්කාවේ ගෑනු VS පිටරට ගෑනු ගැන කතා කරන්න නෙමෙ
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒක කම්මැලි කමම කියල කියන්නත් බෑ.. මොකෝ ඔය කාලෙට හතර වටෙන්ම කන්න කියල කෑම එවනව..අම්ම ඇවිත් ඔක්කොම වැඩ ටික කරල දෙනව වැඩක් කරන්න දෙන්නෙ නෑ.. ඉතින් කකා බිබී ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙකුත් නෑ.. ඔන්න අම්මල එක්ක තරහක් මරහක් තියෙනම් තනියෙන්ම තමා වැඩටික කරගන්න වෙන්නෙ..මාස 9ක් තනියෙන් කට්ට කෑවත් ඒ ගෑනු ඒ අතින් වාසනාවන්තයි. ප්‍රතිපල බලාගන්න පුලුවන් වෙන්නෙ ටිකක් වයසට යද්දි තමයි..එතකොට ඉස්සර සැපට හිටපු අය හොස්පිටල් වල චාටර් වෙනව දකිද්දි අර කාපු කට්ට සැපයි කියල හිතෙයි.
    ලංකාවෙ ගෑනුන්ගෙ තියන කම්මැලිකමට වෙන එක එක මගුල් කියල ඒක සාධාරණීකරනය කරන්න යන්න එපා බන්. අපි තුන්වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ ප්‍රධාන හේතුවක් ගෑනුන්ගෙන් ආර්ථිකයට දායකත්වයක් නැති එක. බලපන් දියුණු රටවල ගෑනු බබා හම්බවෙන්න ඉද්දි ඔක්කොම වැඩ තනියම කරගන්නව. බබා හම්බ උනාමත් ලංකාවෙ වගේ අම්මල යන්නෙ නෑ ළමයවත් හොදටම බලාගෙන තමන්ගෙ රස්සාවත් කරගෙන ඔක්කොම සමබරව හරිම ලස්සනට ගෙනියනව. ලංකාවෙ ගෑනු අයව හදන්න සැප වැඩියෙන් දීල එතකොට ඉතින් වයස යනකොටත් කාගෙ හරි උදව්වක් නැත්තන් තනියම මෙලෝ දෙයක් කරගන්න බෑ. ලංකාව ගෑනුන්ට අසාධාරනකම් වෙන රටක් කියන එක අමු බොරුවක් ලංකාව කියන්නෙ ගෑනුන්ට වැඩි තැනක් දීල තියන රටක්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලන්කාවේ ගෑනු කම්මැලියි කියලා මමත් පිලිගන්නවා ඒක මම මුල ඉදලම දන්නවා උබෙන් ඉගෙන ගත්තේ නෑ,
    හැබැයි හැම කෙනාම කම්මැලි නෑ, මොකද අපේ අම්මා මාව බඩේ තියාගෙන ඈත ඉස්කෝල 6ක උගන්නන්න ගිහිල්ල තියෙනවා.
    අපේ අම්මා කම්මැලි වුනානම් අපි හිගා කනවා
    උබත් එක්ක මම එකග නැත්තේ උබ කතාකරන්නේ ලන්කාවේ ගෑනු පහතට දාල කතාකරනවා, මම කලින් කියපු එකක් හිතට ගනින් උබ ලොකු කතා කියද්දි වෙන කෙනෙක් කට වහගන්නව කියන්නේ උබ හරි කියන එකම නෙමේ , මේක මෙතනින් ඉවර කරමු, ජය වේව.
    ඔයිට වඩා හුගක් මහන්සි වෙනව ලෝකෙ දියුණු රටවල අම්මම උනත්. මන් පැත්ත ගියත් ඇත්ත කතා කරන කෙනෙක්. පහතට දාල කතා කරන්න ඕන තැන පහතට දාල කතා කරනව තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ප්‍රශ්නෙට උත්තරේ උඹම දීල තියනව. ලංකාවෙ ගෑනු වැඩ කරන්නෙ නැති කම්මැලි ජාතියක් කියල උඹම කියල තියනව. ඒත් වෙන රටවල අය හුගක් මහන්සියෙන් වැඩ කරනව. ඒකට රජයට බැනල වැඩක් නෑ. ගෑනුන්ගෙම තමා වැරැද්ද. මන් මෙච්චර වෙලා කියෙව්වෙත් ඔය ටිකම තමා.

    උඹ ඔය ගෑනු කියන්නේ කොළඹ හතේ පොෂ් කෑලි වලට වෙන්න ඇති, පොඩ්ඩක් රට ඇතුලට ඇවිත් බලපන් ගෑනු මොනවද කරන්නේ කියල. ගොයන් කපන කාලෙට එහෙම ඇවිත් බලපන් ගෑනු වැඩකරන හැටි. එකෙක් දෙන්නෙක් දිහා බලල සමස්ත්ය මෙහෙමයි කියන්න බෑ. ලංකාවේ ගෑනු කියල විශේෂයක් නෑ ලෝකේ කොහෙත් ඔච්චර තමා. සල්ලි තියෙන, මනුස්සය හම්බ කරල ගෙනත් දෙන ගෑනු සැපට ඉන්නව, සල්ලි නැති ගෑනු මහන්සි වෙනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    යුරෝපෙ රටවලට වඩා ගොඩක් වැඩියි.

    උඹ යුරෝපෙට වඩා මෙහෙ සීසර් කරන එක සෑහෙන වැඩියි කිව නිසා මේක දාන්නෙ. මේකෙන් කිසිම දෙයක් ඔප්පු වෙන්නේ නෑ, හැබැයි නිකන් ඔහේ කටට එන දේ තැන තැන කියන එක හොඳ නෑ නෙ.

    World health statistics 2015 - WHO - Births by caesarean section (%)

    Sri Lanka 33

    San Marino 31, Serbia 29, Slovakia 29,Spain 27, Switzerland 33, Lithuania 27, Luxembourg 31, Malta 34, Poland 35, Portugal 35, Romania 36, Georgia 37 ,Germany 32 ,Hungary 33 ,Ireland 29, Italy 38, Bulgaria 33, Austria 29, Albania 30

    Australia 32, USA 33 ,Thailand 32, Republic of Korea 37

    ලංකාවේ කියල විශේෂ වෙනසක් නෑ. ඔක්කොම එක මට්ටමේ ඉන්නෙ :no:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ ඔය ගෑනු කියන්නේ කොළඹ හතේ පොෂ් කෑලි වලට වෙන්න ඇති, පොඩ්ඩක් රට ඇතුලට ඇවිත් බලපන් ගෑනු මොනවද කරන්නේ කියල. ගොයන් කපන කාලෙට එහෙම ඇවිත් බලපන් ගෑනු වැඩකරන හැටි. එකෙක් දෙන්නෙක් දිහා බලල සමස්ත්ය මෙහෙමයි කියන්න බෑ. ලංකාවේ ගෑනු කියල විශේෂයක් නෑ ලෝකේ කොහෙත් ඔච්චර තමා. සල්ලි තියෙන, මනුස්සය හම්බ කරල ගෙනත් දෙන ගෑනු සැපට ඉන්නව, සල්ලි නැති ගෑනු මහන්සි වෙනව.
    දැකපු හීනයක් ගැනද කියන්නෙ. ලංකාවෙ කුඹුරුවල වැඩ කරන තරමක් කරන්නෙ පිරිමි. ගෑනු කුඹුරකට බැහලවත් නැතුව ඇති.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔයිට වඩා හුගක් මහන්සි වෙනව ලෝකෙ දියුණු රටවල අම්මම උනත්. මන් පැත්ත ගියත් ඇත්ත කතා කරන කෙනෙක්. පහතට දාල කතා කරන්න ඕන තැන පහතට දාල කතා කරනව තමා.

    ඔයිට වඩා පොල් අතු වියන ගමන් ඉස්කෝල වලත් උගන්නන ගමන් ගම්මිරිස් කඩන ගමන් කෝපි කඩන ගමන් කුබුරු වැඩ කරන ගමන් දියුනු ලෝක වල ගෑනු මහන්සි වෙනවා කියන එක අපිට කියලා දෙන්න ඕනේ නෑ මිත්‍රය මහන්සි වෙනවා කියන එක උබ දන්නේ නැති වුනාට අපි දන්නවා, උබ කවදාවද් ගමකටවත් ගිහිල්ල නැති පොරක් කියලා මට හිතෙන්නේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    දැකපු හීනයක් ගැනද කියන්නෙ. ලංකාවෙ කුඹුරුවල වැඩ කරන තරමක් කරන්නෙ පිරිමි. ගෑනු කුඹුරකට බැහලවත් නැතුව ඇති.

    උඹ නං ජීවිතේට ගමකට අඩිය තියපු එකෙක් නෙවෙයි. ගම්වල ගෑනු කුඹුරු වැඩ කරනව, ගොයන් කපනව, තේ දලු කඩනවා, රබර් කපනව, හරක් බඳිනව, වී වේලනවා, වී කොටනව ඔක්කොම කරනව. :yes:

    කලින් කිව වගේ කොළඹ ඉන්න පොෂ් කෑලි දිහා බලල ලංකාවේ ඔක්කොම් ගෑනු ගැන කියන්න එපා. ටිකක් රටේ ඇවිදලා බලපන් දෙයක් කියන්න කලින්. කම්මැලි අයයි මහන්සිවෙලා වැඩ කරන අයයි හැම රටකම ඉන්නව. ලංකාවේ කියල විශේෂයක් නෑ.
     
    මාත් පොරට ඕකමයි කිවුවේ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දැකපු හීනයක් ගැනද කියන්නෙ. ලංකාවෙ කුඹුරුවල වැඩ කරන තරමක් කරන්නෙ පිරිමි. ගෑනු කුඹුරකට බැහලවත් නැතුව ඇති.

    උබ ඔය පිටරටවල ගෑනු මිනිස්සු මහන්සි වෙල වැඩ කරනවා කියනවානේ , ලන්කාවේ ගෑනුන් කුබුරු කරන්නේ නෑ කියනවානේ, ඇත්තටම උබට ඔය වැඩ අතරින් මොනවද කරන්න පුලුවන්, මොනවද කරලා තියෙන්නේ?
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අනේ ගොනෝ තෝ මන් කියල තියන දේට නෙමේ උත්තර දීල තියෙන්නෙ. මන් මෙතන කතා කරේ ලංකාවෙ ගෑනු ගැනයි පිටරට ගෑනු ගැනයි. හරි මන් දන්නව රිදෙනව තමා කියල. ඒත් වෙන රටවල ගෑනු අය ඒ වේදනාව දරා ගැනීම සිය ගුණයක් හොදට කරනව ලංකාවෙ අයට වඩා. මන් කියල තියෙන්නෙ ඒකයි. ඒ රටවල් කොච්චර දියුනු උනත් සීසර් කරන්නෙ හරිම කලාතුරකින්. මොකද එහෙ අම්මල කැමැත්තෙන්ම ප්‍රසූත වේදනාව විදිනව. ඒත් ලංකාවෙ අම්මම කියනව සීසර් කරන්න ඕන කියල. එහෙම මිසක් ප්‍රයිවට් හොස්පිටල් වල නෝමල් හම්බවෙන්න බැරි කමක් නෑ. මන් කියල තියෙන්නෙ ඒකයි. යූටියුබ් එකේ ඇති තරන් තියනව වෙන රටවල නෝමල් ළමයි හම්බවෙන වීඩියෝ. ඒකක් බලපන් ඒ ගෑනුන්ට ගානක්වත් නැතුව ඉන්නෙ. බෙරිහන් දෙන්නෙත් නෑ. හරිම සැහැල්ලුවෙන් ඉන්නෙ. ඒක තමා කියන්නෙ ඒ රටවල ගෑනු ශරීරයෙන් වගේම හිතිනුත් හුගක් ශක්තිමත් ලංකාවෙ ගෑනුන්ට වඩා.

    ඕව ඉතින් ලංකාවෙත් දෙනව. ඇයි උඹ කියන්නෙ සැත්කම් වගේ බටහිර ක්‍රම හුගක් ලංකාවට ඇවිල්ල තියනව. ඒත් ඔය වේදනා නාශකේ විතරක් ඇවිල්ල නෑ. විහිලුනෙ බන්.

    පිරිමින්ගෙ එහෙම කම්මැලි කමක් නෑ උඹ හොදට බලපන්. පිරිමි ලංකාවෙ හුගක් බර වැඩ කරනව. රට දුයුණු වෙන්න බලපාන කෘෂිකර්මය වගේ ඒවල මහන්සියෙන් වැඩ කරන්නෙ පිරිමි තමා ලංකාවෙ. ගෑනු ගෙවල් වල ඉන්නව විතරයි. ඒත් උඹ බලපන් මචන් තායිලන්තෙ වියට්නාමෙ වගේ රටවල ගෑනු තඩි අව්වෙ කුඹුරු වල බැහැල වැඩ කරනව. ඒ රටවල ගෑනු මාරයි මචන්. යුරෝපෙත් එහෙමයි. රට දියුණු වෙන ක්ශේත්‍ර වල වැඩියෙන් ඉන්නෙ ගෑනු. ලංකාවෙ ගෑනුන්ට කකා බිබී ගෙදරම හිටියත් කවුරුත් මිකුත් කියන්නෙ නෑ. වැඩි දෙනෙක් ඉන්නෙත් එහෙමම තමා.

    Ubata nam uttara dennat kammali ban.

    1. mama medical student kenek. mama me gena ubata wada nam danno. :D

    2. mama pahala dannam lankawe C.S. rate eka. eka around 30%. ilagata balapan world statistics. Developed countries wala level 1 ma tama api inne. kohomat medicine related dewal waladi api kohomat developed countries wala level ma wage inno. adu rates tiyenne duppat ratawal wala tamai.

    igfeqe.jpg

    67ipfq.jpg

    3. Ubai mai danna lankawe ED.. :D lol. lankawe major surgery 1 kata passet ED denne henam aduwen. facilities nati kamata. hoyala balapan ko lankawe PCA kiyak tiyenawada kiyalat. rate tatwe nodana enawa metana anit unta gona kiyanna.. anika ED kiyanne analgesia dena technique eka misak drug eka nwe.

    4. lankawe "trail of labour after CS"(TOLAC) karanne 1 CS ekakata passe witarai, wena rata wala nam 3, 4 pawa karano facilities tiyena nisa. ekat ape CS rates ihala yanna hetuwak. ekata itn ammalata nwe, rate lokkonta banapan.

    5. lankawe pirimi ganu compare karanne naha uba hospital 1 ka, surgical unit ekaka dawask dekak hitiya nam. pirimi tama,podi tuwaletat duwan ennei, berihan dennei. ganu aya ehema nwe, antima wenakam balala barima tana tamai enne. ekata hetuwa pita ratawala wage nwe, ape ganu aya lamai ganai, gedara dore wedai, husband ganai okkoma hoyanna ona. habai ganu aya gana hoyanna ekek wat na.

    6. mama danne naha, ube amma nam kohomada kiyala. habai mage amma nam nikan inne naha eka binduwak. ape gedara diyunu wune amma nisa. amma karana weda kandarawata tatta ta kittu wennawat ba. habai e karannet henama satuten. mama danne naha uba mona dipankareka innawada kiyala. mehe nam hama gedarakama ehemai. " amma gedara budun" kiyanne lankawe misak, wena rata wala nam nwe :love::love::love:

    7. habai mona taram weda kalat pirimi taram bara wada baha kiyala mama piligannawa. eka koi ratet ehemai. ekata hetuwa hormones misak wena magulak nwe.

    8. maha lokuwata kammali natuwa weda karana pirimi tika tamun ge wife ta hodata kanna denawa nam , nutritional cases nisa wena CS tika adu kara ganna tibba. :D un ganu nikan daruwo hadana mechine kiyala hitagena, melo planak ntuwa bada karanne natnm lankawe CS rate 1 henama adui kiyala nam kiyanna puluwan

    p.s
    mama gawa alut statistic tibba nam danna tibba. mokada dan enna ennama lankawe CS adu karanna godak mahansi wenawa. dan issara wage nwe strict guidelines tiyenne. THM prof unit ehema samahara kala walata CS rates 20% wage tiyenne.
    mama mewa kiyanne danna nisa. uba wage upakalpanaya karala nwe. puluwan nam mama kiyapu dewal weradi kiyala research findings walin ma prove karapan

    Gona kawda kiyala ubatama tereno ati ne. mita passe ubata reply ona nam, valid data ekka dapan. ntnm mama mage kale nam kanne naha uba wage ekekta. :yes:
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම මෙතනට ආවේ ගොඩක් දුරට සාමන්ය දරු උපතක් හොදයි කියන්න මිසක් ලන්කාවේ ගෑනු VS පිටරට ගෑනු ගැන කතා කරන්න නෙමෙ

    :):):) ela ban. sirawatama.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :):):) ela ban. sirawatama.

    ඔයාලගෙත් වගේම අපේ ගෙදරත් අම්මා තමා හැම දෙයක්ම කරන්නේ අපි ගැන හොයලා බලන්නේ,මහන්සි වෙන්නේ, තොරතුරු හොයලා දැම්මට ස්තුතියි

    උබ වගේ කෙනෙක් කමෙන්ට් එකක් දාපු එක ලොකු දෙයක්
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    6. mama danne naha, ube amma nam kohomada kiyala. habai mage amma nam nikan inne naha eka binduwak. ape gedara diyunu wune amma nisa. amma karana weda kandarawata tatta ta kittu wennawat ba. habai e karannet henama satuten. mama danne naha uba mona dipankareka innawada kiyala. mehe nam hama gedarakama ehemai. " amma gedara budun" kiyanne lankawe misak, wena rata wala nam nwe :love::love::love:

    :yes::yes::yes:
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    image1.jpg

    oya gana tamai oya kiyanne.

    itn lamaya normal deliver karanna ba kiyala, e amma lamai nohada innada? ntnm lamaya marenna arinnada? :P

    ඕක හරියට දැන් මිනිස්සු heart attack වලින් මැරෙන ගාන අඩු නිසා, cancer වලින් මැරෙන ගාන වැඩි වගේ දෙයක් නේ.

    oke Android qwe mona version akada danne neda jelly been wath wennathi tikak parana pata nisa:lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Ubata nam uttara dennat kammali ban.

    1. mama medical student kenek. mama me gena ubata wada nam danno. :D

    2. mama pahala dannam lankawe C.S. rate eka. eka around 30%. ilagata balapan world statistics. Developed countries wala level 1 ma tama api inne. kohomat medicine related dewal waladi api kohomat developed countries wala level ma wage inno. adu rates tiyenne duppat ratawal wala tamai.

    igfeqe.jpg

    67ipfq.jpg

    3. Ubai mai danna lankawe ED.. :D lol. lankawe major surgery 1 kata passet ED denne henam aduwen. facilities nati kamata. hoyala balapan ko lankawe PCA kiyak tiyenawada kiyalat. rate tatwe nodana enawa metana anit unta gona kiyanna.. anika ED kiyanne analgesia dena technique eka misak drug eka nwe.

    4. lankawe "trail of labour after CS"(TOLAC) karanne 1 CS ekakata passe witarai, wena rata wala nam 3, 4 pawa karano facilities tiyena nisa. ekat ape CS rates ihala yanna hetuwak. ekata itn ammalata nwe, rate lokkonta banapan.

    5. lankawe pirimi ganu compare karanne naha uba hospital 1 ka, surgical unit ekaka dawask dekak hitiya nam. pirimi tama,podi tuwaletat duwan ennei, berihan dennei. ganu aya ehema nwe, antima wenakam balala barima tana tamai enne. ekata hetuwa pita ratawala wage nwe, ape ganu aya lamai ganai, gedara dore wedai, husband ganai okkoma hoyanna ona. habai ganu aya gana hoyanna ekek wat na.

    6. mama danne naha, ube amma nam kohomada kiyala. habai mage amma nam nikan inne naha eka binduwak. ape gedara diyunu wune amma nisa. amma karana weda kandarawata tatta ta kittu wennawat ba. habai e karannet henama satuten. mama danne naha uba mona dipankareka innawada kiyala. mehe nam hama gedarakama ehemai. " amma gedara budun" kiyanne lankawe misak, wena rata wala nam nwe :love::love::love:

    7. habai mona taram weda kalat pirimi taram bara wada baha kiyala mama piligannawa. eka koi ratet ehemai. ekata hetuwa hormones misak wena magulak nwe.

    8. maha lokuwata kammali natuwa weda karana pirimi tika tamun ge wife ta hodata kanna denawa nam , nutritional cases nisa wena CS tika adu kara ganna tibba. :D un ganu nikan daruwo hadana mechine kiyala hitagena, melo planak ntuwa bada karanne natnm lankawe CS rate 1 henama adui kiyala nam kiyanna puluwan

    p.s
    mama gawa alut statistic tibba nam danna tibba. mokada dan enna ennama lankawe CS adu karanna godak mahansi wenawa. dan issara wage nwe strict guidelines tiyenne. THM prof unit ehema samahara kala walata CS rates 20% wage tiyenne.
    mama mewa kiyanne danna nisa. uba wage upakalpanaya karala nwe. puluwan nam mama kiyapu dewal weradi kiyala research findings walin ma prove karapan

    Gona kawda kiyala ubatama tereno ati ne. mita passe ubata reply ona nam, valid data ekka dapan. ntnm mama mage kale nam kanne naha uba wage ekekta. :yes:

    46 – 57% C-Section Rate:
    Dominion Republic 56.4
    Brazil 55.6
    Egypt 51.8
    Turkey 50.4
    Iran 47.9
    China 47

    35 – 45% C-Section rate:
    Mexico 45.2
    Chile 44.7
    Maldives 41.1
    Uruguay 39.9
    Georgia 36.7
    Republic of Korea 36.6
    Romania 36.3
    Italy 36.1
    Hungary 35.3
    Portugal 35

    30 – 45% C-Section Rate:
    Poland 34.6
    Malta 33.5
    Bulgaria 33.1
    Paraguay 33.1
    Australia 33
    United States of America 32.2
    Switzerland 32.5
    Germany 30.9
    Slovak Republic 30.7
    Sri Lanka 30.5
    Albania 30

    25 – 30% C-Section Rate:
    El Salvador 29.8
    Argentina 29.1
    Armenia 29.1
    Austria 28.8
    Luxemberg 28.8
    Ireland 28.5
    Canada 26.3
    United Kingdom 26.2
    Czech Republic 26.1
    New Zealand 25.9

    20160111_Caesareans_Fo_2.jpg

    Oya Sharma wage Cyberspace losers la ekka argue karanna ube watina kiyana kale nasthi karaganna epa ban. Oka me Hikkaduwa Beach eke kota kalisamak gahagena Naki suddiyanta Dildo dala arinna puka pas karana gal kollek. :lol::lol:
     
    • Like
    Reactions: mr.sgthilina

    ah ehama ekak mama danan hitiye naha.
    thank u .. mama dan minihage parana post bluwa. psych case 1 da koheda :/
    paw itn...:(:(
    welawata kiwwe. natnm tawa kale nasti karaganno.
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ah ehama ekak mama danan hitiye naha.
    thank u .. mama dan minihage parana post bluwa. psych case 1 da koheda :/
    paw itn...:(:(
    welawata kiwwe. natnm tawa kale nasti karaganno.

    mamath kalekata kalin meke inna buruwanta owwa kiyala denna time waste kala uba wagema. Meke inna baka panditha gobbainta kiwwa kiyala un piliganna kamathi ne. Google karala hoyaganna ewwa un eeta wada piligannawa ban.