ප්රශ්නෙට උත්තරේ උඹම දීල තියනව. ලංකාවෙ ගෑනු වැඩ කරන්නෙ නැති කම්මැලි ජාතියක් කියල උඹම කියල තියනව. ඒත් වෙන රටවල අය හුගක් මහන්සියෙන් වැඩ කරනව. ඒකට රජයට බැනල වැඩක් නෑ. ගෑනුන්ගෙම තමා වැරැද්ද. මන් මෙච්චර වෙලා කියෙව්වෙත් ඔය ටිකම තමා.
ඒක කම්මැලි කමම කියල කියන්නත් බෑ.. මොකෝ ඔය කාලෙට හතර වටෙන්ම කන්න කියල කෑම එවනව..අම්ම ඇවිත් ඔක්කොම වැඩ ටික කරල දෙනව වැඩක් කරන්න දෙන්නෙ නෑ.. ඉතින් කකා බිබී ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙකුත් නෑ.. ඔන්න අම්මල එක්ක තරහක් මරහක් තියෙනම් තනියෙන්ම තමා වැඩටික කරගන්න වෙන්නෙ..මාස 9ක් තනියෙන් කට්ට කෑවත් ඒ ගෑනු ඒ අතින් වාසනාවන්තයි. ප්රතිපල බලාගන්න පුලුවන් වෙන්නෙ ටිකක් වයසට යද්දි තමයි..එතකොට ඉස්සර සැපට හිටපු අය හොස්පිටල් වල චාටර් වෙනව දකිද්දි අර කාපු කට්ට සැපයි කියල හිතෙයි.






