e kiyanne mulu galama cover wenna chithra thibba kiyana ekada?සීගිරියේ පැත්තම cover වෙන්න චිත්‍ර 500+ ගානක් හෝ දාහට වැඩි ගානක් තියෙන්න ඇති , දැන් ඉතිරි වෙලා තියෙන තැන් ගලේ ඇතුලට නෙරපූ තැන විතරයි වැස්සට හේදිලා බදාම තට්ටුව ගැලවුන නැති .
e kiyanne mulu galama cover wenna chithra thibba kiyana ekada?සීගිරියේ පැත්තම cover වෙන්න චිත්‍ර 500+ ගානක් හෝ දාහට වැඩි ගානක් තියෙන්න ඇති , දැන් ඉතිරි වෙලා තියෙන තැන් ගලේ ඇතුලට නෙරපූ තැන විතරයි වැස්සට හේදිලා බදාම තට්ටුව ගැලවුන නැති .
ඒ දවස් වල සුපිරි ඇනලොග් කැමාර තිබ්බ බන්.කොහොමද කුකුලොහ් ඒ කාලෙ මෙච්චර clear photo අරන් තියෙන්නෙ?
පළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ
ඔතන මුරට හිටපු ද්‍රවිඩ ජාතිකයාත් වැඩේට හවුල් කියනවා. මිනිහා එදා ඉදං අද වෙනකං හොයා ගන්න නැහැ,ඕක එක වර්ෂන් එකක්නේ ස්ටෝරි එකේ තව එකෙක් තියනවා වැඩිය ප්‍රසිද්ද කරපුනැති ජාති වාදේ ඇවිලෙයි කියලා කෝකද හරි එක කියලා දැන් හොයන්නබැ.
එහෙම සින් එකක් මා දන්නේ නැ බන්, තීන්ත වෙන්න ඇති. තාර ගානවා කියන්නේ එක රත් කරන්නත් ඕන නේ ඉතින්.තාර නෙමෙයි ගාලා තිබ්බේ. කොළ පාට තීන්ත වගයක්. තාර කියලා තමයි කතාබහ උනේ.
එක නම් මම දන්නේ නැ. එක මොකද්ද සින් එක..ඕක එක වර්ෂන් එකක්නේ ස්ටෝරි එකේ තව එකෙක් තියනවා වැඩිය ප්‍රසිද්ද කරපුනැති ජාති වාදේ ඇවිලෙයි කියලා කෝකද හරි එක කියලා දැන් හොයන්නබැ.
අඩේ ඔය විස්තර නම් මම ඇහුවෙත් අද..ඔතන මුරට හිටපු ද්‍රවිඩ ජාතිකයාත් වැඩේට හවුල් කියනවා. මිනිහා එදා ඉදං අද වෙනකං හොයා ගන්න නැහැ,
True...and sad too. Don't think his obituary was even reported in our new media.Luciano Marenzi marila giya ohe awida awida kauruth baluwe na aduma gane ape purawidya ekenwath e manussayata udau kare na
https://blurt.blog/blurt/@geekpranee/luciano-marenzi

ඔතන මුරට හිටපු ද්‍රවිඩ ජාතිකයාත් වැඩේට හවුල් කියනවා. මිනිහා එදා ඉදං අද වෙනකං හොයා ගන්න නැහැ,
එහෙම සින් එකක් මා දන්නේ නැ බන්, තීන්ත වෙන්න ඇති. තාර ගානවා කියන්නේ එක රත් කරන්නත් ඕන නේ ඉතින්.
එක නම් මම දන්නේ නැ. එක මොකද්ද සින් එක..
අඩේ ඔය විස්තර නම් මම ඇහුවෙත් අද..
සෑර් ලා දන්නේ ටයර් පදින්න විතරයි නොවැ. ඒකට අපි. එක ෂොට් එකෙන් දඟර ඩාන්ස් එක දාගෙන මැරෙන්න ගහන්න ඉදං ඉතිහාසයද ඔක්කොම දන්නවා.එහෙම සින් එකක් මා දන්නේ නැ බන්, තීන්ත වෙන්න ඇති. තාර ගානවා කියන්නේ එක රත් කරන්නත් ඕන නේ ඉතින්.
එක නම් මම දන්නේ නැ. එක මොකද්ද සින් එක..
අඩේ ඔය විස්තර නම් මම ඇහුවෙත් අද..
ඔය චිත්‍ර වල තියෙනව පොඩි පොඩි අඩු පාඩු...ඔව් හයි රෙසලුෂන් පින්තුර. සුම් කරල බලපන්.
TFS
kawuda owage thara gawe ?
mokadda reason eka ?
මේ වර්ෂ 1966 පෙර සීගිරියේ චිත්‍ර වල hires පින්තුර වගයක්.
මේ පින්තුර චායාරුප ගත කරන ලද්දේ Wim Swaan නමැති චයරුප ශිල්පියා. ඔහු LOST CITIES OF ASIA: Ceylon, Pagan, Angkor 1966 නමැති පොතේ ලංකාවේ ඉතා පෞරාණික ඉස්තනවල අලංකාර පින්තුර ඒ පොතේ පල කළා. .මේ පොතේ මිට වඩා ඉතා විශාල පින්තුර ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්..
මෙහි විශේෂත්වය වන්නේ සිගිරි චිත්‍ර වල තාර ගාන්න පෙර ලබා ගත් අන්තිම පින්තුර කීපයක් වෙන නිසා
1967 කවුද පොන්නයෙක් මේකේ තාර ගෑවා.
මේ ඒ පොතේ ඔහු විසින් පල නොකළ සීගිරි ච්ත්‍ර කීපයක්..
මේ ච්ත්‍ර වල දැන් තියන ච්ත්‍ර වලට වඩා යම් කිසි වෙනසක් දැකිය හැකි.. ඒ මොකද්ද කියල උමලට පේනවද???
තව මේ වගේ ඒවා ඉතා විශාල ප්‍රමාණයක් තියනවා, ඉදිරියට දාන්නම් මැරෙන්න ඉසෙල්ලා. අන්තිම පින්ටුරෙන් වෙනස
@Monkey D Dragon @Solo Rider @හෙළයෙක් @Shehan333
![]()
![]()
![]()
![]()
තාර ගාපු සිගිරි ච්ත්‍ර නැවත රිකවර් කරපු හැටි..
![]()
![]()
![]()
![]()
![]()
![]()
TFS
ඒ දවස් වල සුපිරි ඇනලොග් කැමාර තිබ්බ බන්.