සීතල නවාතැනක්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
මචංලා, අප්‍රේල් 13 හවස 04.00 ට විතර එන්ටර් වෙලා අප්‍රේල් 14 හවස 04.00 ට විතර ආපහු එන්න අපිට සිංදුවක් කියලා ෆන් එකක් ගන්න පුළුවන් සර්කිට් එකක් හරි ගෙයක් හරි හොයලා දීපල්ලාකො ඉක්මණින්. දන්න කියන හැම තැනම බුක් වෙලා ඉවරයි මචංලා... සීතල පළාතකින් තමයි ප්ලේස් එක ඕනි. (හැටන්, බණ්ඩාරවෙල, බෙලිහුලොය, රත්නපුර, නකල්ස්, සිංහරාජ වගේ තැනකින්. ලොකූ පහසුකම් ඕනි නෑ. අපි කොල්ලො 18ක් යන්නෙ බොක දාන්න ගූ පෝච්චියකුයි, කාමර දෙක තුනකුයි තිබ්බොත් හොඳට ඇති. රු. 20000 ට වගේ තැනක් සෙට් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. අනේ දන්න කියන එවුන් උදව් කරපල්ලා

Bandarawela%20side%20view.JPG


DSC03434.jpg


main_copy318.jpg