සුද්දීයක් බැන්දොත් ??

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    gani wate yanawa miniha ponnaya wage innawa. eka sinhalunge manasikathwe. ehema unuth athi. but I'm not mentioned it.

    lankawe kollanta badu gahanna puluwan kotu paninna puluwan. owa hama ekama karanawane. e unata lankawe kellanta eva ba. europe ehema na ganu pirimi 2 ma equal.

    උබ කියන්නෙ ලංකාවෙ කොල්ලොන්ට කොටු පනින්න නිදහස තියෙනව කියලද....... උබ ලංකාව ගැනවත් දන්නෙ නෑ වගේ....
    පනින කොටුවක් පනින්නෙ හොරෙන් නෙ බං........
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙහෙමයි මචන් හැමෝම එක වගේ නෑනෙ. ඒත් සමස්ථයක් විදිහට ලංකාවෙ කොල්ලන්ට කැමතියි ඕසි කෙල්ලො. ඔය ගප්පිය දැන් ඕසි කෙල්ලෙක් බැදල පට්ටම ෆන් එකේ ඉන්නෙ. ලංකාවෙ බඩු බැදපු උන්ට එහෙම ෆන් තියනවද බන්.

    එකනෙ බන්, මගෙ යලුවෙක් ඉනන්ව ඇඩිලේඩ් වල, ඌ නම් කියන්නෙ එහෙ කෙල්ලො අපේ උන්ට ආසයිලු,:yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එකනෙ බන්, මගෙ යලුවෙක් ඉනන්ව ඇඩිලේඩ් වල, ඌ නම් කියන්නෙ එහෙ කෙල්ලො අපේ උන්ට ආසයිලු,:yes::yes:
    උඹෙ යාලුවත් ඕසි කෙල්ලෙක්ටමද සෙට් වෙලා ඉන්නෙ?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උන් දෙන්න තාම යාලුවෝ කියල තමයි කිවේ බන්
    ඔතන වෙන්නෙ මචන් හුගක් උන් පටලගෙන ඉන්න සීන් එකක්. ඔයරටවලට ගියාම ලංකාවෙ ගෑනුන්ව තඹ සතේකට ගනන් ගන්නෙ නෑනෙ බන් ඔය රටවල උන්. සුද්දො එහෙම හැරිල බලන්නෑනෙ ලංකාවෙ ගෑනු දිහා. මේක හින්ද හුගක් අය හිතන්නෙ ලංකාවෙ කොල්ලන්ටත් ඔය වගේ සුද්දියො කැමති නැතුව ඇති කියල. ඒත් හොදට සුද්දියො ආශ්‍රය කරපු උන් තමා දන්නෙ සුද්දියො අපේ කොල්ලන්ට බොක්කෙන්මයි කියල.
     
    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    ජපන් කෙල්ලො සුපිරි මචන්. මාරම කාර්යක්ෂමයි. ලංකාවෙ ගෑනු හැරෙනකොට එහෙ කෙල්ලන්ට මාරම වැඩ තොගයක් කරන්න පුළුවන්. ඒ වගේම පවුලට හුගක් ලැදියි. ලංකාවෙ වගේ ළමයින්ව ටොයිලට් වලවල් වල විසි කරන්නෙ නෑ.

    Ado sharma tawa tikak wistara kiyapan. japan kello set karaganna lesida?amaruda? next year japan yanawa ban ekayi.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ado sharma tawa tikak wistara kiyapan. japan kello set karaganna lesida?amaruda? next year japan yanawa ban ekayi.
    ජපන් කෙල්ලො කැමතියි බන් අපේ කොල්ලන්ට. ආනන්ද වෙඩිසිංහ, ඩිලන්ත මාලගමුව ඔය හැමෝම බැදල ඉන්නෙ ජපන් කෙල්ලන්වනෙ බන්. කොහොමත් උඹ හොයල බලපන් රටට වැඩක් කරපු හැම මිනිහම වගේ බැදල ඉන්නෙ ෆොරින් කෙල්ලන්ව.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ජපන් කෙල්ලො කැමතියි බන් අපේ කොල්ලන්ට. ආනන්ද වෙඩිසිංහ, ඩිලන්ත මාලගමුව ඔය හැමෝම බැදල ඉන්නෙ ජපන් කෙල්ලන්වනෙ බන්. කොහොමත් උඹ හොයල බලපන් රටට වැඩක් කරපු හැම මිනිහම වගේ බැදල ඉන්නෙ ෆොරින් කෙල්ලන්ව.

    ඔව් අපේ කොල්ලන්ගෙ පාටට එහෙම ජපන් කෙල්ලො කැමතියි....... හැබැයි ජපන් කෙල්ලො කැමති වයසක මිනිස්සුන්ට කියලත් කියනව...... :baffled:
    ලෝකෙ ඇවුරුද්දකට කපල් එකක් සෙක්ස් කරන වතාවල් ගාන අඩුම රටක්ද කොහෙද ජපානෙ...... මට මතක විදිහට....... ඒකට කෙල්ලගෙත් බලපෑමක් ඇති...... හැමදාම ඇන ඇන ඉන්න ඕන කියනව නෙවෙයි...... අපේ කොල්ලොන්ට තියන අමාරුව මම දන්නවනෙ...:P
    මම නම් කැමති italian වගෙ ඒවට ........ ඒව ගැන උබ දන්නවද ශර්ම... :love:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    avatar75417_77.gif

    avatar365404_39.gif
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජපන් කෙල්ලො කැමතියි බන් අපේ කොල්ලන්ට. ආනන්ද වෙඩිසිංහ, ඩිලන්ත මාලගමුව ඔය හැමෝම බැදල ඉන්නෙ ජපන් කෙල්ලන්වනෙ බන්. කොහොමත් උඹ හොයල බලපන් රටට වැඩක් කරපු හැම මිනිහම වගේ බැදල ඉන්නෙ ෆොරින් කෙල්ලන්ව.

    :baffled: :baffled:

    ඔව් නේ ඇයි මුරලි , මහින්ද .... :rolleyes:
     
    gasgemba

    Member
    May 15, 2017
    9
    0
    1
    සුද්දීයක් බැන්දොත් අවුල් ද බන් :P:P
    බැදපු එවුන් ඉන්නවා ද :nerd:

    Vietnamese.jpg

    මට දැන් සැහෙන කාලෙක ඉදල හිතේ තියන අදහසක් බන් මේක , මට ඕනි ඕපන් විදිහට හිතන කෙල්ලෙක් ව බන් ,නැතුව නිකන් ගෙවල් ඇතුලට වෙලා හැදිලා ඇට්ටර වෙච්චි , සන්කුතිය කියල පොඩ්ඩක් යාළුවොත් එක්ක ෆන් එකක් ගත්තම ඔලුව බිත්තියේ ගහගන්න වගේ කෙල්ලෝ සෙට් උනාම ජීවිතේම එපා වෙනවා නේ , පොඩ්ඩක් උබල කියපල්ලා මම හිතන විදිහ හරිද නැද්ද කියල :rolleyes::rolleyes:

    හැබැයි උන් පුක හොදන් නෑ මචන් :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඉතලියන් කෙල්ලෝ කොහොමද ශර්මා
    උන් හෙන සෙක්සි වගේම කොල්ලට හෙන ලැදියි කියල අහලා තියෙනව
    එක ඇත්තද බන්
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතලියන් කෙල්ලෝ කොහොමද ශර්මා
    උන් හෙන සෙක්සි වගේම කොල්ලට හෙන ලැදියි කියල අහලා තියෙනව
    එක ඇත්තද බන්
    ඉතාලි කෙල්ලොත් සුපිරි මචන්. ස්වභාවිකවම මාරම ලස්සනක් තියෙන්නෙ. ඒ වගේම ලංකාවෙ කොල්ලන්ට පට්ටම කැමතියි. ඉතාලියෙ වැඩ කරන අපේ කොල්ලො එහෙම අනිවා සෙට් වෙනව ඉතාලි කෙල්ලො එක්ක. ලංකාවෙ කොල්ලන්ට මාරම ආදරෙයි.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඉතාලි කෙල්ලොත් සුපිරි මචන්. ස්වභාවිකවම මාරම ලස්සනක් තියෙන්නෙ. ඒ වගේම ලංකාවෙ කොල්ලන්ට පට්ටම කැමතියි. ඉතාලියෙ වැඩ කරන අපේ කොල්ලො එහෙම අනිවා සෙට් වෙනව ඉතාලි කෙල්ලො එක්ක. ලංකාවෙ කොල්ලන්ට මාරම ආදරෙයි.
    :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :sorry::sorry:

    ඉතාලි කෙල්ලොත් සුපිරි මචන්. ස්වභාවිකවම මාරම ලස්සනක් තියෙන්නෙ. ඒ වගේම ලංකාවෙ කොල්ලන්ට පට්ටම කැමතියි. ඉතාලියෙ වැඩ කරන අපේ කොල්ලො එහෙම අනිවා සෙට් වෙනව ඉතාලි කෙල්ලො එක්ක. ලංකාවෙ කොල්ලන්ට මාරම ආදරෙයි.

    මන් අහපු සුපිරි කතාවක් තියෙනවා බන්
    එක මතක් වෙච්ච් හින්දා දැම්මේ
    එක ඇත්ත කතාවක්