සුද්දීයක් බැන්දොත් ??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මන් අහපු සුපිරි කතාවක් තියෙනවා බන්
    එක මතක් වෙච්ච් හින්දා දැම්මේ
    එක ඇත්ත කතාවක්
    කතාව කියපන් හැමෝටම දැනගන්න.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    :sorry::sorry:

    මන් අහපු සුපිරි කතාවක් තියෙනවා බන්
    එක මතක් වෙච්ච් හින්දා දැම්මේ
    එක ඇත්ත කතාවක්

    කියහන්කො කතාව..... :P
    උන් මිනිස්සුන්ට හොදට ගරු කරනව කියලනම් අහල තියෙනව...... ඇත්තද දන්නෑ ඉතින්...... යුරෝප් එවුන් ගැන ලොකු දැනුමක් නෑ.......
    ශර්ම නම් කියයි පට්ට ලස්සනයි, පට්ට ඇක්ටිව්, ලංකාවෙ කොල්ලොන්ට මාර කැමතියි කියල, ඉන්ඩිපෙන්ඩන්ට් , ඕපන් මයින්ඩ් කියල...... අඩේ ශර්ම උබට ලංකාවෙ කෙල්ලො ඇරෙන්න අනිත් සේරම පේන්නෙ එක විදිහටද බං..... ලංකාවෙ උන් හොදයි කියනව නෙවෙයි පට්ටම අවුල් ....... එත් අනිත් උන්ගෙත් අවුල් ඇතිනෙ.... උබ ඒව දන්නෙ නැද්ද..... මම pm එකකුත් දැම්ම.....
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශර්ම නම් කියයි පට්ට ලස්සනයි, පට්ට ඇක්ටිව්, ලංකාවෙ කොල්ලොන්ට මාර කැමතියි කියල, ඉන්ඩිපෙන්ඩන්ට් , ඕපන් මයින්ඩ් කියල....

    :lol: :lol:
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    ශර්ම නම් කියයි පට්ට ලස්සනයි, පට්ට ඇක්ටිව්, ලංකාවෙ කොල්ලොන්ට මාර කැමතියි කියල, ඉන්ඩිපෙන්ඩන්ට් , ඕපන් මයින්ඩ් කියල...... අඩේ ශර්ම උබට ලංකාවෙ කෙල්ලො ඇරෙන්න අනිත් සේරම පේන්නෙ එක විදිහටද බං..... ලංකාවෙ උන් හොදයි කියනව නෙවෙයි පට්ටම අවුල් ....... එත් අනිත් උන්ගෙත් අවුල් ඇතිනෙ.... උබ ඒව දන්නෙ නැද්ද..... මම pm එකකුත් දැම්ම.....
    suddawath danna bn unge rate ganu gana sharma tharam :yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කියහන්කො කතාව..... :P
    උන් මිනිස්සුන්ට හොදට ගරු කරනව කියලනම් අහල තියෙනව...... ඇත්තද දන්නෑ ඉතින්...... යුරෝප් එවුන් ගැන ලොකු දැනුමක් නෑ.......
    ශර්ම නම් කියයි පට්ට ලස්සනයි, පට්ට ඇක්ටිව්, ලංකාවෙ කොල්ලොන්ට මාර කැමතියි කියල, ඉන්ඩිපෙන්ඩන්ට් , ඕපන් මයින්ඩ් කියල...... අඩේ ශර්ම උබට ලංකාවෙ කෙල්ලො ඇරෙන්න අනිත් සේරම පේන්නෙ එක විදිහටද බං..... ලංකාවෙ උන් හොදයි කියනව නෙවෙයි පට්ටම අවුල් ....... එත් අනිත් උන්ගෙත් අවුල් ඇතිනෙ.... උබ ඒව දන්නෙ නැද්ද..... මම pm එකකුත් දැම්ම.....
    මචන් මම ඕන දෙයක් බුද්ධියෙක් කතා කරන කෙනෙක්. මම මේ කියන්නෙ හොදට සුද්දියන්ව ආශ්‍රය කරල. අර KasunKDP පොන්නය වගේ ලංකාවෙ ගෑනුන්ගෙ පුක ලෙවකන්න මම ලෑස්ති නෑ මචන්. හැම සුද්දිම එක වගේ නෑ. ඒත් මචන් මම කියන්නෙ සමස්ථයක් විදිහට. ඒ වගේම හැමෝගෙම වැරදි තියනව තමා මචන්. ඒත් ලංකාවෙ ගොන් ගෑනු එක්ක ගත්තාම සුද්දියො ගව් ගානක් ඉස්සරහෙන්. ඒ වගේනයි ලංකාවෙ ගෑනු උන් හෙන කෑලි කියල හිතාගෙන ලංකාවෙ කොල්ලන්ට මාරම ලොකු සීන් දෙන්නෙ. ඒත් උන් කෑලි තියා ඒ කිට්ටුවටවත් ගන්න බෑ. සුද්දියො කියන්නෙ මචන් ඇත්තටම කෑලි. ඒත් එයාලගෙ කිසිම ලොකු සීන් එකක් නෑ අපේ කොල්ලන්ට. මාරම ආදරෙයි මචන් අපිට. මේක තමා මම එළකිරියෙ උන්ට ඉස්සර ඉදන් තේරුම් කරන්නෙ. මට ඕනෙ උඹල ලංකාවෙ ගොන් ගෑනු පස්සෙ යන එක නවත්තල නියම ආදරේ ලබනව දකින්න. උඹෙ PM එකට මම පස්සෙ උත්තර දෙන්නම්.
     
    උබ ඔය කියනවා වගේ සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට ආස නෑ බන්,,,
    පරෙකදී උනත් සිංහල කෙල්ලෝ තරම් සුද්දියෝ අපි දිහා බලන්නේ නෑ...:baffled:
    ලංකාවේ උන්ට තියා ඉන්දීයන් උන්ට වත් සුද්දියෝ 'විශේෂ කැමැත්තක්' නෑ....
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උබ ඔය කියනවා වගේ සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට ආස නෑ බන්,,,
    පරෙකදී උනත් සිංහල කෙල්ලෝ තරම් සුද්දියෝ අපි දිහා බලන්නේ නෑ...:baffled:
    ලංකාවේ උන්ට තියා ඉන්දීයන් උන්ට වත් සුද්දියෝ 'විශේෂ කැමැත්තක්' නෑ....
    එහෙනන් ඇයි කියපන් ලංකාවෙ කොල්ලො හොයාගෙන ලස්සන සුද්දියො ලංකාවට එන්නෙ. ලංකාවට එන සංචාරකයින්ගෙන් 75% ම එන්නෙ සුද්දියි. සුද්දො එන්නෙ හරිම අඩුවෙන්. පුළුවන්නම් උත්තර දීපන් මේකට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනන් ඇයි කියපන් ලංකාවෙ කොල්ලො හොයාගෙන ලස්සන සුද්දියො ලංකාවට එන්නෙ. ලංකාවට එන සංචාරකයින්ගෙන් 75% ම එන්නෙ සුද්දියි. සුද්දො එන්නෙ හරිම අඩුවෙන්. පුළුවන්නම් උත්තර දීපන් මේකට.

    බොරු කියන්න එපා බන්:dull:

    "Of the total tourists in 2016, 54.7 per cent were female
    while the rest of the 45.3 per cent were male."

    ඕක මම ගත්තේ 2016 tourism report එකෙන්

    http://www.sltda.lk/sites/default/files/annual-statical-report-2016.pdf

    page 12.

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කියන්න එපා බන්:dull:

    "Of the total tourists in 2016, 54.7 per cent were female
    while the rest of the 45.3 per cent were male."

    ඕක මම ගත්තේ 2016 tourism report එකෙන්

    http://www.sltda.lk/sites/default/files/annual-statical-report-2016.pdf

    page 12.

    ඒත් වැඩි සුද්දියොනෙ බන්. ඇයි කියපන් එහෙම උනේ. මේකෙන් තේරෙන්නෙ නැද්ද ලංකාවෙ වැඩිපුර ආකර්ෂණේ වෙලා තියෙන්නෙ සුද්දියන්ටයි කියල. ඒකට හේතුව ඉතින් අපේ කොල්ලන්ට තියන කැමත්ත මිසක් වෙන මුකුත් නෙමේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් වැඩි සුද්දියොනෙ බන්. ඇයි කියපන් එහෙම උනේ. මේකෙන් තේරෙන්නෙ නැද්ද ලංකාවෙ වැඩිපුර ආකර්ෂණේ වෙලා තියෙන්නෙ සුද්දියන්ටයි කියල. ඒකට හේතුව ඉතින් අපේ කොල්ලන්ට තියන කැමත්ත මිසක් වෙන මුකුත් නෙමේ.

    ඉතින් යකෝ ලෝකේ ජනග්‍රහනේ උනත් ගෑනු 55 පිරිමි 45 වගේ තමයි තියෙන්නේ...:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙමයි සාමාන්‍ය සිංහල කොල්ලෙක්ට පොඩ්ඩක් මහන්සි උනොත් ලස්සන සුද්දියෙක් දාන්නම් බැරි නෑ...
    එත් ශර්ම කියනවා වගෙ සමස්තයක් විඩියට උන් අපිට එහෙම විශේෂ ආසාවක් නෑ...:dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතින් යකෝ ලෝකේ ජනග්‍රහනේ උනත් ගෑනු 55 පිරිමි 45 වගේ තමයි තියෙන්නේ...:dull:
    උඹ වගේ හරකෙක් එක්ක මම වාද කරන්න කැමති නෑ. මොකද දැන් මම කියන දේ පිළිගන්න බුද්ධිමත් සෙට් එකක් එළකිරියෙ ඉන්නව. මේ ත්‍රෙඩ් එක මුල ඉදල කියෙව්වනම් උඹට ඒක තේරෙන්න ඇති. උඹ ඉස්සර හෙන ගේමක් දුන්න ලංකාවෙ ගෑනු සුද්දියන්ට වඩා හොදයි කියල ඔප්පු කරන්න. ඒත් උඹට දැන් ඒක කරන්න බෑ මොකද දැන් මෙතන ඉන්න උන්ගෙන් උඹ ඇරෙන්න අනිත් හැමෝම වගේ පිළිගන්නව සුද්දියො තමා හොද කියල. උඹ එහෙම කියාගෙන ආවොත් උඹට රෙදි නෙමේ අමුඩෙත් නැතුව යන්න වෙන්නෙ කියල උඹ දන්නව. උඹට දැන් ලංකාවෙ ගෑනුන්ගෙ හොද කියන්න බැරි හින්ද උඹ දැන් ගේම ගහන්නෙ ලංකාවෙ කොල්ලන්ට සුද්දියො කැමති නෑ කියල මේකෙ ඉන්න කොල්ලන්ගෙ ඔලුවට බොරුවක් දාන්න. මතක තියාගනින් උඹට ඒක කරන්න මම ඉඩ තියන්නෙ නෑ. උඹ එහෙම කරගෙන ආවොත් උඹව මම යවන්නෙ රෙදි නැතුවම ඉස්සර ත්‍රෙඩ් වල උඹට කරා වගේ. මතක ඇතිනෙ.
     
    උබට මොකක් හරි මොලේ අමාරුවක් තියනවා බන් :sorry:
    මම කවද්ද කිව්වේ සුද්දියනට වඩා සිංහල කෙල්ලෝ හොදයි කියලා...:dull:
    ජානමයවම උන් අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා, හැබැයි ගෑණු විතරක් නෙමෙයි පිරිමිත් එහෙමයි..
    පෙනුම , බුද්ධිය , ගතිගුණ හැම දෙකින්ම උන් අපිට වඩා ඉස්සරහින් ඉන්නවා...
    ඉතින් සුද්දියෝ මොන මගුලකටද ලංකාවේ කොල්ලන්ට විශේෂ කැමැත්තක් දක්වන්නේ...
    ජපන්, කොරියන් කෙල්ලෝ නම් කැමති වෙන්න පුළුවන් උන්ගේ කොල්ලෝ පොන්නයෝ වගේ නිසා... එත් යුරෝප් පිරිමින් එක්ක අපේ උන් බැලුවම...! :sorry:
    උබට මල පැන්නට කරන්න දෙයක් නෑ.. බුද්දීමත්ව හිතන්න පුළුවන් කෙනෙක්ට ඇත්ත තේරෙනවා point wise හිතුවම.. :sorry:
    උබ හැමදාම වාද කරලා අන්තිම රෙවෙන පොයින්ට් එකක් ආවම ත්‍රෙඩ් එක දාල දුවන එකනේ බන් කරන්නේ..

    මම ආයෙත් කියනව සුද්දියෙක් දාගන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි සිංහල කොල්ලෙක්ට .. එත් උන් අපිට පට්ට ආසයි අපිව හොයාගෙන උන් එන්නේ වගේ ගොන් සිහින මාලිගා වල ඉන්න එපා... :P
     
    උඹ කියන කතාව ඒ විදිහටම පිළිගන්න බෑ. මොකද ලංකාවෙ පිරිමින්ගෙ විෂේශ අඩුවක් මම දකින්නෙ නෑ. දැන් යුරෝපෙ රටවල් ගත්තොත් ඒ රටවල් දියුණු වෙන්න ප්‍රධානම හේතුව එහෙ ගෑණු පිරිමි දෙගොල්ලන්ගෙම සම සමව කාර්යක්ෂමව රටට ලැබෙන්න ඕන දේ ලැබෙනව. චීනෙ ජපානෙ වගේ ගත්තොත් කොල්ලො පොන්නයොම තමා ඒ රටවල් දුවන්නෙ තනිකරම එයාලගෙ කෙල්ලන්ගෙ ශක්තියෙන්. ඒත් බලපන් ලංකාවෙ තත්වෙ මොකද්ද කියල. අපේ හැම දේම පිරිමිම කරනව නැහීගෙන ගෑනුන්ගෙන් මෙලෝ වැඩක් තියනවද. ලංකාවෙ ගෑනු ගෙවල්වල ඉදගෙන මිනිග හම්බ කරන ටිකෙන් කකා බිබී බුදියනව. ඔය කියන මහලොකු රස්සාවල් කරන ගෑනු ටික ගැනත් කියන්නත්. හුගක් ගෑනු ගුරුවරියො ඉන්නව. ලංකාවෙ අධ්‍යාපනේ අන්තිම දුර්වලයි. රාජ්‍ය සේවයෙ බහුතරයක් ගෑනු. ලංකාවෙ රාජ්‍ය සේවය අන්ත අකාර්යක්ෂමයි. ඒත් අපේ කොල්ලන්ගෙ වැඩවල අඩුවක් නෑ. අපේ කොල්ලො වෙන රටවලත් වැඩ පෙන්නල තියනව. අපේ පෞද්ගලික අංශවල හුගක් ඉන්නෙ පිරිමි. ඉතින් ලංකාවෙ පෞද්ගලික අංශ සාර්ථකයි. මේකෙන් තේරුම් ගනින් අපේ කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි වෙනස.
     
    ලංකාවේ පිරිමි ගෑනුන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා තමයි... එත් සුද්දන්ට වඩා අපිට තියන quality එක මොකක්ද!
    පෙනුම සැලකුවත් අපේ උන් සුද්දන්ට වඩා කොච්චර් පල්ලෙහයින්ද ඉන්නේ...

    ලංකාවේ ගෑනුත් උබ කියන තරම් දුර්වල නෑ බන්...
    ගැනු ගෙවල් වලට වෙලා කකා ඉන්න පුරුදු වෙලා තියෙන්නේ අපේ සංස්කෘතිය නිසා...
    එත් දැන් ගොඩක් කෙල්ලෝ වැඩ කරනවා...
    අකාර්යක්ෂම රාජ්‍ය සේයවයේ වැඩිපුර ඉන්නේ ගෑනු කියල උබ කියන්නේ කොහොමද.?
    කාර්යක්ෂම පෞද්ගලික සේවයේ වැඩිපුර ඉන්නේ පිරිමි කියලා කියන්නේ කොහොමද.?
    stats ගත්ත තැනක් පෙන්නපන්...
    උබ ගොඩක් දේවල් නිකන් හිතල කියන්නේ.... :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    උඹ කියන කතාව ඒ විදිහටම පිළිගන්න බෑ. මොකද ලංකාවෙ පිරිමින්ගෙ විෂේශ අඩුවක් මම දකින්නෙ නෑ. දැන් යුරෝපෙ රටවල් ගත්තොත් ඒ රටවල් දියුණු වෙන්න ප්‍රධානම හේතුව එහෙ ගෑණු පිරිමි දෙගොල්ලන්ගෙම සම සමව කාර්යක්ෂමව රටට ලැබෙන්න ඕන දේ ලැබෙනව. චීනෙ ජපානෙ වගේ ගත්තොත් කොල්ලො පොන්නයොම තමා ඒ රටවල් දුවන්නෙ තනිකරම එයාලගෙ කෙල්ලන්ගෙ ශක්තියෙන්. ඒත් බලපන් ලංකාවෙ තත්වෙ මොකද්ද කියල. අපේ හැම දේම පිරිමිම කරනව නැහීගෙන ගෑනුන්ගෙන් මෙලෝ වැඩක් තියනවද. ලංකාවෙ ගෑනු ගෙවල්වල ඉදගෙන මිනිග හම්බ කරන ටිකෙන් කකා බිබී බුදියනව. ඔය කියන මහලොකු රස්සාවල් කරන ගෑනු ටික ගැනත් කියන්නත්. හුගක් ගෑනු ගුරුවරියො ඉන්නව. ලංකාවෙ අධ්‍යාපනේ අන්තිම දුර්වලයි. රාජ්‍ය සේවයෙ බහුතරයක් ගෑනු. ලංකාවෙ රාජ්‍ය සේවය අන්ත අකාර්යක්ෂමයි. ඒත් අපේ කොල්ලන්ගෙ වැඩවල අඩුවක් නෑ. අපේ කොල්ලො වෙන රටවලත් වැඩ පෙන්නල තියනව. අපේ පෞද්ගලික අංශවල හුගක් ඉන්නෙ පිරිමි. ඉතින් ලංකාවෙ පෞද්ගලික අංශ සාර්ථකයි. මේකෙන් තේරුම් ගනින් අපේ කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි වෙනස.

    machan uba isella aru kiyana de therum ganin
    u kiyanne lankawe ganu gana newi
    u kiyanne lankawe kollo & european kollo gana
    uba oya kiyana widihata lankawe kollo hoyagena specially ena ganu mama nam dakala na.

    owa surangana katha ban. loke kisima rataka ganu ehema wena rataka kollo hoyan yanne na. ehema karana un innawa podi ganak.

    mehema seen ekak thiyenawa, oya duppath ratawala ganu US, western europe wage minissu hoyanawa e unta migrate wenna & money walata. mail order bride kiyala site hitan™ thiyenawa.

    anith eka e wage kollo hoyan enawa kiyanne ithin patta badu thama.
    ai ban uba lankawe ganu ekka oya tharam tharaha? ube amma lankawe newida? sisters la nadda? iskole teach kale male teachers la witharada?
    ane manda ban uba nam. oka serious mental issue ekak.

    uba set wela hitiya foreign kello 2 gana wisthara kiyahan balanna. mona rate da?
     
    අම්මල නංගිල කවුරු හිටියත් මම ඇත්ත කතාකරන කෙනෙක්. උඹම වෙලාවකට කියනව උඹට ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ කියල. එහෙම කිව්ව්වට ලංකාවෙ ගෑනුන්ට බනිනකොට උඹට ඉන්න බෑ. උඹල මහ දිව දෙකේ මිනිස්සුනෙ බන්. මේ ත්‍රෙඩ් එකේම තව එකෙක් පිළිගත්ත ලංකාවෙ ගෑනුන්ගෙ තියන ගොබ්බ ගති උගෙ අම්ම ලගත් තියනව කියල. මේක නෙමේද ඇත්ත. උඹ අම්ම කියන හැගීම අයින් කරල උඹෙ අම්ම දිහා බලපන් මච. මම යාලු වෙලී හිටපු කෙල්ලො ගැන කිව්වට වඩා විස්තර කියන්න කැමති නෑ.
     
    uba kohomada ban kiyanne lankawe ganunge gobba gathi ape amma gawath thiyenawa kiyala?

    by the way mage best ma friend lankawe kellek newi.