අම්මල නංගිල කවුරු හිටියත් මම ඇත්ත කතාකරන කෙනෙක්. උඹම වෙලාවකට කියනව උඹට ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ කියල. එහෙම කිව්ව්වට ලංකාවෙ ගෑනුන්ට බනිනකොට උඹට ඉන්න බෑ. උඹල මහ දිව දෙකේ මිනිස්සුනෙ බන්. මේ ත්‍රෙඩ් එකේම තව එකෙක් පිළිගත්ත ලංකාවෙ ගෑනුන්ගෙ තියන ගොබ්බ ගති උගෙ අම්ම ලගත් තියනව කියල. මේක නෙමේද ඇත්ත. උඹ අම්ම කියන හැගීම අයින් කරල උඹෙ අම්ම දිහා බලපන් මච. මම යාලු වෙලී හිටපු කෙල්ලො ගැන කිව්වට වඩා විස්තර කියන්න කැමති නෑ.
මේ මිනිහො ඒක නෙමේ සින්දු කියන සුද්දියො ගැන උඹේ අදහස මොකක්ද ?
මම නං කියන්නෙ ලංකාවෙ ගෑණුන්ට සින්දු කියන්න බෑ
තල් අත්තකට බොරලු හලනව වගේ
ඒ වුනාට බටහිර රටවල් වල සුද්දියො චාට් වල ඉහලිංම ඉන්නව
නේද ? 

