සුද්දීයක් බැන්දොත් ??

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අම්මල නංගිල කවුරු හිටියත් මම ඇත්ත කතාකරන කෙනෙක්. උඹම වෙලාවකට කියනව උඹට ලංකාවෙ ගෑනු පෙන්නන්න බෑ කියල. එහෙම කිව්ව්වට ලංකාවෙ ගෑනුන්ට බනිනකොට උඹට ඉන්න බෑ. උඹල මහ දිව දෙකේ මිනිස්සුනෙ බන්. මේ ත්‍රෙඩ් එකේම තව එකෙක් පිළිගත්ත ලංකාවෙ ගෑනුන්ගෙ තියන ගොබ්බ ගති උගෙ අම්ම ලගත් තියනව කියල. මේක නෙමේද ඇත්ත. උඹ අම්ම කියන හැගීම අයින් කරල උඹෙ අම්ම දිහා බලපන් මච. මම යාලු වෙලී හිටපු කෙල්ලො ගැන කිව්වට වඩා විස්තර කියන්න කැමති නෑ.

මේ මිනිහො ඒක නෙමේ සින්දු කියන සුද්දියො ගැන උඹේ අදහස මොකක්ද ? :D මම නං කියන්නෙ ලංකාවෙ ගෑණුන්ට සින්දු කියන්න බෑ :no: තල් අත්තකට බොරලු හලනව වගේ :( ඒ වුනාට බටහිර රටවල් වල සුද්දියො චාට් වල ඉහලිංම ඉන්නව :yes: නේද ? :)
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    uba kohomada ban kiyanne lankawe ganunge gobba gathi ape amma gawath thiyenawa kiyala?

    by the way mage best ma friend lankawe kellek newi.
    මම කිව්වෙ වෙන එකෙක් ඒ කතාව පිළිගත්ත කියල. මේ ත්‍රෙඩ් එකේ කලින් තැනක ඌ ඒ කතාව කියල තිබ්බ. උඹෙ යාලුවගෙයි අම්මගෙයිවත් වෙනස තේරුම් ගනින්. උඹ්ට තේරෙයි එතකොට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ මිනිහො ඒක නෙමේ සින්දු කියන සුද්දියො ගැන උඹේ අදහස මොකක්ද ? :D මම නං කියන්නෙ ලංකාවෙ ගෑණුන්ට සින්දු කියන්න බෑ :no: තල් අත්තකට බොරලු හලනව වගේ :( ඒ වුනාට බටහිර රටවල් වල සුද්දියො චාට් වල ඉහලිංම ඉන්නව :yes: නේද ? :)

    ඉතින් මිනිහෝ ලංකාවේ පිරිමියි සුද්දොයි සංසන්දනය කරත් එහෙමනේ... :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්වෙ වෙන එකෙක් ඒ කතාව පිළිගත්ත කියල. මේ ත්‍රෙඩ් එකේ කලින් තැනක ඌ ඒ කතාව කියල තිබ්බ. උඹෙ යාලුවගෙයි අම්මගෙයිවත් වෙනස තේරුම් ගනින්. උඹ්ට තේරෙයි එතකොට.

    මොකෝ උබ මගේ පොස්ට් එකට රිප්ලයි නැත්තේ,....?
    රෙවුන නේද.? :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් මිනිහෝ ලංකාවේ පිරිමියි සුද්දොයි සංසන්දනය කරත් එහෙමනේ... :baffled: :baffled:

    නෑ එහෙම නෙමේ ලංකාවෙ ගායකයන්ව ශ්‍රේණිගත කල්ල බලපං කෙල්ලෙක් ඉන්නෙ යටම හරියෙ :( ඒ වුනාට සුද්දියො එහෙම නෑ ඇව්‍රිල් ලැවීන් ල ටේලර් ස්විෆ්ට් ල ඕනෙම චාට් එකක ඉහලිංම ඉන්නව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ එහෙම නෙමේ ලංකාවෙ ගායකයන්ව ශ්‍රේණිගත කල්ල බලපං කෙල්ලෙක් ඉන්නෙ යටම හරියෙ :( ඒ වුනාට සුද්දියො එහෙම නෑ ඇව්‍රිල් ලැවීන් ල ටේලර් ස්විෆ්ට් ල ඕනෙම චාට් එකක ඉහලිංම ඉන්නව :yes:

    එක ලංකාවේ සංස්කෘතියේ තියන් ප්‍රශ්නයක් මිනිහෝ....!
    කෙල්ලෙක් සින්දු කිව්වත් බඩුව වෙන රටක් මේක....
    මම දන්නා කෙල්ලෝ ඉන්නව ඔය උමාරියා වගේ උන්ට වඩා ගොඩක් හොදට sing කරන
    එත් ඉතින් music field එකට එන්නේ නෑ...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ පිරිමි ගෑනුන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා තමයි... එත් සුද්දන්ට වඩා අපිට තියන quality එක මොකක්ද!
    පෙනුම සැලකුවත් අපේ උන් සුද්දන්ට වඩා කොච්චර් පල්ලෙහයින්ද ඉන්නේ...

    ලංකාවේ ගෑනුත් උබ කියන තරම් දුර්වල නෑ බන්...
    ගැනු ගෙවල් වලට වෙලා කකා ඉන්න පුරුදු වෙලා තියෙන්නේ අපේ සංස්කෘතිය නිසා...
    එත් දැන් ගොඩක් කෙල්ලෝ වැඩ කරනවා...
    අකාර්යක්ෂම රාජ්‍ය සේයවයේ වැඩිපුර ඉන්නේ ගෑනු කියල උබ කියන්නේ කොහොමද.?
    කාර්යක්ෂම පෞද්ගලික සේවයේ වැඩිපුර ඉන්නේ පිරිමි කියලා කියන්නේ කොහොමද.?
    stats ගත්ත තැනක් පෙන්නපන්...
    උබ ගොඩක් දේවල් නිකන් හිතල කියන්නේ.... :dull:
    ලංකාවෙ සංස්කෘතියෙන් ගෑනුන්ව හුරතල් කරනව වැඩියි තමා. අනිත් රටවල සමතැන දීල තියෙද්දි ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් දීල තියෙන්නෙ. මේ කාලකණ්නි ක්‍රමේ වෙනස් කරන්නම ඕන. ඒත් වෙනස් කරන්න බැරි මේ ක්‍රමේට කැමති පොන්න පිරිමි ටිකක් ඉන්න හින්ද. අන්තිමට ගෑනු මේකෙන් ප්‍රයෝජන අරන් ගෙදරට වෙලා කකා බිබී බුදියනව. මිනිහ කුඹුරෙ වැඩකරනකොට ගෑනි ගෙදර බුදි. කුඹුරුවල බැහැල අව්වෙ වැඩ කරන ගෑනු ඉන්න රටවල් කොච්චර තියනවද. ලංකාවෙ ඔක්කොම කට්ටවල් පිරිමින්ට. මේක අපි වෙනස් කරන්නම ඕන.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මම කිව්වෙ වෙන එකෙක් ඒ කතාව පිළිගත්ත කියල. මේ ත්‍රෙඩ් එකේ කලින් තැනක ඌ ඒ කතාව කියල තිබ්බ. උඹෙ යාලුවගෙයි අම්මගෙයිවත් වෙනස තේරුම් ගනින්. උඹ්ට තේරෙයි එතකොට.

    wenas thamai. two generation, two cultures
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එක ලංකාවේ සංස්කෘතියේ තියන් ප්‍රශ්නයක් මිනිහෝ....!
    කෙල්ලෙක් සින්දු කිව්වත් බඩුව වෙන රටක් මේක....
    මම දන්නා කෙල්ලෝ ඉන්නව ඔය උමාරියා වගේ උන්ට වඩා ගොඩක් හොදට sing කරන
    එත් ඉතින් music field එකට එන්නේ නෑ...

    එහෙම බඩුව වෙලා තියෙන්නෙම කෙල්ලන්ගෙ වැරැද්දෙන් නෙමේද ? :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ලංකාවෙ සංස්කෘතියෙන් ගෑනුන්ව හුරතල් කරනව වැඩියි තමා. අනිත් රටවල සමතැන දීල තියෙද්දි ලංකාවෙ ගෑනුන්ට වැඩි තැනක් දීල තියෙන්නෙ. මේ කාලකණ්නි ක්‍රමේ වෙනස් කරන්නම ඕන. ඒත් වෙනස් කරන්න බැරි මේ ක්‍රමේට කැමති පොන්න පිරිමි ටිකක් ඉන්න හින්ද. අන්තිමට ගෑනු මේකෙන් ප්‍රයෝජන අරන් ගෙදරට වෙලා කකා බිබී බුදියනව. මිනිහ කුඹුරෙ වැඩකරනකොට ගෑනි ගෙදර බුදි. කුඹුරුවල බැහැල අව්වෙ වැඩ කරන ගෑනු ඉන්න රටවල් කොච්චර තියනවද. ලංකාවෙ ඔක්කොම කට්ටවල් පිරිමින්ට. මේක අපි වෙනස් කරන්නම ඕන.

    ehema baluwoth hari. eth muslim ratawala lankawe tharam wath na ne. unge ganu gewal wala ma ne. penneth na.

    kuburu wada karana ganu na ? :baffled: ubat pissuda ban. uba lankawe newida inne. kurunagalin ehata gihin balahan kochchara hard work karana ganu innawada kiyala. nathinam ambilipitiya paththata wath.

    man hithanne uba colombo city inna ekek. so your culture is city life of colombo :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම බඩුව වෙලා තියෙන්නෙම කෙල්ලන්ගෙ වැරැද්දෙන් නෙමේද ? :dull:

    උන්ගේ හැසිරීමෙන් .. එක හරිද වැරදිද කියල කියන්න දන්නේ නෑ...
    කොහොම හරි music field එකට යන්නේ නෑ සාමාන්‍යයෙන් හොද පවුලක කෙල්ලෙක්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    සුද්දි උඹේ අම්මට වඩා හොදයි කියල තේරෙන්නෙ නැද්ද?

    kohomada ban ehema compare karanne ?

    anith eka ape amma kawadawath kiyala na eki ekka katha karanna epa kiyala.
    lankawe kellek & e kella compare kaloth hoda wagema naraka 2ma thiyenawa.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    megan-nicole.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ehema baluwoth hari. eth muslim ratawala lankawe tharam wath na ne. unge ganu gewal wala ma ne. penneth na.

    kuburu wada karana ganu na ? :baffled: ubat pissuda ban. uba lankawe newida inne. kurunagalin ehata gihin balahan kochchara hard work karana ganu innawada kiyala. nathinam ambilipitiya paththata wath.

    man hithanne uba colombo city inna ekek. so your culture is city life of colombo :baffled::baffled:
    මුස්ලිම් උන්ගෙ ගෙවල් ඇතුලෙත් නීති වැඩිනෙ. ඔය අරාබි ගෑනුත් කරන්නෙ ගෙවල්වල ඉදන් කකා බිබී බුදියන එක තමා. මන් කිව්වෙ නෑනෙ ඒ ක්‍රමේ හරි කියල. ඒත් ලංකාවෙ බර වැඩ කරන ගෑනු ඉන්නෙ හරිම අඩුවෙන්. යුරෝපෙ ගෑනු ඊට වඩා හුගක් බර වඩ කරනව. ඒ වගේම චීනෙ ජපානෙ තායිලන්තෙ කෙල්ලොත්. එයාලගෙ කුඹුරු පිරිල තියෙන්නෙ කෙල්ලන්ගෙන්. ලංකාවෙ ගෑනු ඉන්නෙ හුගක් පිටිපස්සෙන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    kohomada ban ehema compare karanne ?

    anith eka ape amma kawadawath kiyala na eki ekka katha karanna epa kiyala.
    lankawe kellek & e kella compare kaloth hoda wagema naraka 2ma thiyenawa.
    උඹල පිලිගන්න අකමති ඇත්ත දැන් මේකෙ ඉන්න අනිත් උන් පිලිඅරන් තියෙන්නෙ. උඹ UK කියල දැම්මට උඹ තාම ඉන්නෙ හුගක් පිටිපස්සෙ කියල තේරුම් ගනින්. දැන් තේරුම් ගනින් මගෙ අදහස්ම තියන උන් තව ඉන්නව කියල.
    මම නං තේරුම් අරගෙන තියෙන්නෙ මචං ලංකාවෙ ගොබ්බ ගෑනුන්ගෙ තියන ගති ලක්ශන ලෙසටම අපෙ අම්මටත් තියෙනව කියල...... මිනිස්සු ඕව ගැන කතා කරන්නෙ හරියට මව් සෙනෙහස, දරු පෙම කියන්නෙ හරියට ඇගේ තියන කෑල්ලක් වගෙ..... එහෙම නෑ.... එහෙම උනා නම් අම්මල ලමයි ඉපදුන ගමන් ටොයිලට් වලවල් අස්සෙ දාන්නෙ නෑනෙ..... ඔය කියන ජාතියේ සෙනෙහසවල් කොහෙවත් නෑ...... මිනිස්සුන්ව තේරුම් ගන්න විදිහ, මිනිස්සු දිහා බලන විදිහ, මිනිස්සුන්ට ගනුදෙනු කරන විදිහයි වෙනස් වෙන්න ඕනි.... අපේ අම්ම මාව ටොයිලට් වලට නොදැම්මට එයාගෙ ඕන තරම් අඩුපාඩු මම දකිනව... ඒව කෙලින් මූනටම කියන නිසා තමයි මම ගෙදර නරකම ලමය කියල කාඩ් එක දිනාගෙන තියෙන්නෙ....:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    උඹල පිලිගන්න අකමති ඇත්ත දැන් මේකෙ ඉන්න අනිත් උන් පිලිඅරන් තියෙන්නෙ. උඹ UK කියල දැම්මට උඹ තාම ඉන්නෙ හුගක් පිටිපස්සෙ කියල තේරුම් ගනින්. දැන් තේරුම් ගනින් මගෙ අදහස්ම තියන උන් තව ඉන්නව කියල.

    e moko ban. ape amma lankawe wena ganu wage newi. eka suddiyanta prashnyakuth nathinam , eka ubata prashnyakda ban?

    lankawe ho wenath rataka ubata amma kenek nadda? ekko amma daala giyada?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මුස්ලිම් උන්ගෙ ගෙවල් ඇතුලෙත් නීති වැඩිනෙ. ඔය අරාබි ගෑනුත් කරන්නෙ ගෙවල්වල ඉදන් කකා බිබී බුදියන එක තමා. මන් කිව්වෙ නෑනෙ ඒ ක්‍රමේ හරි කියල. ඒත් ලංකාවෙ බර වැඩ කරන ගෑනු ඉන්නෙ හරිම අඩුවෙන්. යුරෝපෙ ගෑනු ඊට වඩා හුගක් බර වඩ කරනව. ඒ වගේම චීනෙ ජපානෙ තායිලන්තෙ කෙල්ලොත්. එයාලගෙ කුඹුරු පිරිල තියෙන්නෙ කෙල්ලන්ගෙන්. ලංකාවෙ ගෑනු ඉන්නෙ හුගක් පිටිපස්සෙන්.

    Europe ganu wagema pirimith hard work karanawa. Japan th ehemai. lanawe ganu bara wada karanne naththe culture eka ganu godakma feminine nisa.

    e unata bara wada karana ganu ona tharam innawa. raja kale newi dan wenas.

    machan uba koheda work karanne?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ape amma lankawe wena ganu wage newi.
    මම දන්න හුගක් උන් හිතන්නෙ ඔහොමයි. ලංකාවෙ අනිත් ගෑනු ඔක්කොම නරකයි ඒත් උගෙ අම්ම විතරක් හොදයි. මේක දිහා බුද්ධියෙන් බලපු එකෙක්ට තේරෙනව ලංකාවෙ ගෑනු ඔක්කොම එකම කැටගරියෙ කියල. ඕන්නන් සුළුවෙන් වෙනස් වෙයි. ඕක තමා ඇත්ත. මම මීට වඩා කතාකරන්නෙ නෑ.