සුද්දීයක් බැන්දොත් ??

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම දන්න හුගක් උන් හිතන්නෙ ඔහොමයි. ලංකාවෙ අනිත් ගෑනු ඔක්කොම නරකයි ඒත් උගෙ අම්ම විතරක් හොදයි. මේක දිහා බුද්ධියෙන් බලපු එකෙක්ට තේරෙනව ලංකාවෙ ගෑනු ඔක්කොම එකම කැටගරියෙ කියල. ඕන්නන් සුළුවෙන් වෙනස් වෙයි. ඕක තමා ඇත්ත. මම මීට වඩා කතාකරන්නෙ නෑ.

    ok. so.. how you tell my mom same as others?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Europe ganu wagema pirimith hard work karanawa. Japan th ehemai. lanawe ganu bara wada karanne naththe culture eka ganu godakma feminine nisa.

    e unata bara wada karana ganu ona tharam innawa. raja kale newi dan wenas.

    machan uba koheda work karanne?
    හරි මචන් අපි පිරිමි සංසංදනය කරොත් යුරෝපෙ පිරිමින්ට වඩා ලංකාවෙ පිරිමි හාඩ්වර්ක් කරනව වැඩියි. යුරෝපෙ උන් හුගක් මැෂින් වලින් වැඩ කරද්දි අපේ පිරිමි මුට්ට කර ගහල කුඹුරු වල වේළිලා වැඩ කරන්නෙ. ඒත් ගෑනු ගත්තොත් හාඩ්වර්ක් කරන්නෙ යුරෝප් වල. එහෙ ගෑනු බර වාහන එළෝනව ඒ ඔක්කොම කරනව. ඒත් අපේ පිරිමි කරන වැඩ ටික ලංකාවෙ ගෑනු කරන්නෙ නෑ. දැන් උඹට තේරෙනවද දෙගොල්ලන්ගෙ වෙනස.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම දන්න හුගක් උන් හිතන්නෙ ඔහොමයි. ලංකාවෙ අනිත් ගෑනු ඔක්කොම නරකයි ඒත් උගෙ අම්ම විතරක් හොදයි. මේක දිහා බුද්ධියෙන් බලපු එකෙක්ට තේරෙනව ලංකාවෙ ගෑනු ඔක්කොම එකම කැටගරියෙ කියල. ඕන්නන් සුළුවෙන් වෙනස් වෙයි. ඕක තමා ඇත්ත. මම මීට වඩා කතාකරන්නෙ නෑ.

    අම්ම කෙනෙක්ගේ අදරෙ ලබපු කෙනෙක්ට තේරෙනවා අම්මල ළමයි වෙනුවෙන් පවුල වෙනුවෙන් කරන කැපවීම...
    උබ හිතන විදියට දවස තිස්සෙම නිකන් ඉන්න හම්බෙන්නේ නෑ ගනුන්ට....
    ලංකාව් ගොඩක් පහල මධ්‍යම පන්තියේ + දුගී පන්තියේ පවුල් බර වැඩිපුර දරන්නේ ගෑනි....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    හරි මචන් අපි පිරිමි සංසංදනය කරොත් යුරෝපෙ පිරිමින්ට වඩා ලංකාවෙ පිරිමි හාඩ්වර්ක් කරනව වැඩියි. යුරෝපෙ උන් හුගක් මැෂින් වලින් වැඩ කරද්දි අපේ පිරිමි මුට්ට කර ගහල කුඹුරු වල වේළිලා වැඩ කරන්නෙ. ඒත් ගෑනු ගත්තොත් හාඩ්වර්ක් කරන්නෙ යුරෝප් වල. එහෙ ගෑනු බර වාහන එළෝනව ඒ ඔක්කොම කරනව. ඒත් අපේ පිරිමි කරන වැඩ ටික ලංකාවෙ ගෑනු කරන්නෙ නෑ. දැන් උඹට තේරෙනවද දෙගොල්ලන්ගෙ වෙනස.

    ok. dan thamai therune.

    dan oya lankawe mutta karagahana, kuburu wada karana kollo hoyagenada suddiyo enne?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරි මචන් අපි පිරිමි සංසංදනය කරොත් යුරෝපෙ පිරිමින්ට වඩා ලංකාවෙ පිරිමි හාඩ්වර්ක් කරනව වැඩියි. යුරෝපෙ උන් හුගක් මැෂින් වලින් වැඩ කරද්දි අපේ පිරිමි මුට්ට කර ගහල කුඹුරු වල වේළිලා වැඩ කරන්නෙ. ඒත් ගෑනු ගත්තොත් හාඩ්වර්ක් කරන්නෙ යුරෝප් වල. එහෙ ගෑනු බර වාහන එළෝනව ඒ ඔක්කොම කරනව. ඒත් අපේ පිරිමි කරන වැඩ ටික ලංකාවෙ ගෑනු කරන්නෙ නෑ. දැන් උඹට තේරෙනවද දෙගොල්ලන්ගෙ වෙනස.

    උබ ඔය හිතල කියන දේවල් බන්....
    ඕව වල stats පෙන්නපන් පුළුවන් නම්...:dull:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මම මේ අහන්නම හිටියේ Sharma01ට වෙන වැඩ නැත්ද යකෝ!සුද්දීයෝන්ටම පුක දිදී ඉන්නේ!
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මේ අහන්නම හිටියේ Sharma01ට වෙන වැඩ නැත්ද යකෝ!සුද්දීයෝන්ටම පුක දිදී ඉන්නේ!

    ngo එකකින් උට ගෙවනවා....
    ඌ උගේ job එක මේ කරන්නේ.... :baffled: :baffled:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ok. so.. how you tell my mom same as others?

    සමහර විට උබෙ අම්ම එහෙම නැතුව ඇති බං.... හැමෝම එක වගෙ නෑ..... මාත් දන්න හොද අම්මල ඉන්නව යාලුවොන්ගෙ..... උන්ගෙ ගෙවල් වල ගිහින් ඉදල තියන නිසා මං දන්නව සමහර අම්මලට ලමයින්ව හොදට තේරුම් ගන්න පුලුවන්... එහෙම අම්මල අඩුයි බං...... උබට කවදාවත් අවුලක් දැනිල නැත්නම් උබ හෙනම වාසනාවන්තයි...... ඒත් මට නම් තේරෙන දේ තමයි අපෙ අම්ම හුගක් වෙලාවට මාව තේරුම් ගන්නෙ නෑ....... මම එයාව තේරුම් අරන් වැඩ කරත් ඒකෙනුත් වෙන්නෙ ප්‍රශ්න වැඩි වෙන එක..... හොද දේවල් වගේම නරක දේවලුත් ඇති පදමට තියෙනව...... කොහොමත් ඔය මව් ගුන ගායනා කරන ඒව නම් මට වැඩිය අල්ලන්නෙ නෑ.... මොකද ඔය මහ ලොකුවට කතා කරන ආදරේ උනත් තමන්ට ඕන වෙලාවට පැත්තකට විසි කරන හැටි , තමන්ගෙ මතයෙම එල්ලිල අනිත් කෙනා කියන දේ තේරුම් ගන්නෙ නැතිව තරහින් පොඩි පොඩි මානසික පලිගැනීම් වගේ දේවල් කරන හැටි ගැන මට හොදට අත්දැකීම් තියෙනව.... අම්ම කියන එක පැත්තකින් තියල මෙයා මේ මොකද්ද කරන්නෙ කියන එක ගැන හිතපු වෙලාවලදි මට තේරිල තියෙනව සාගරයක් වගෙ කියන මව් සෙනෙහසත් බලු වෙන හැටි...... වෙලාවකට හිතෙනව ලංකාවෙ ගෑනු අනිත් මිනිස්සුන්ගෙන් ඕනවට දේවල් බලාපොරොත්තු වෙනව වැඩියි කියල.. ඒ දේවල් නොලැබෙන තැන ප්‍රශ්න ගෑනු අය වැඩ කරන්නෙ ඔය කියන මව් සෙනෙහසයි ස්වාමි භක්තියයි සේරම පැත්තකට දාල..... පිරිමි උනත් ගෑනුන්ට ගරු කරන්න ඕනි හොදටම..... හැබැයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදද්දි ඕන පිරිමියෙක්ට තරහ යනව බං....... ඒකෙන් වෙන්නෙ රටේ ගෑනු සංහතියම එපා වෙන එක............... :(

    සමහර විට ඉතින් එහෙම අය අඩු වෙන්නත් පුලුවන්..... ලැබීම තමයි......
    පිරිමින්ගෙ අඩුපාඩුත් ඕනතරම්...
    මම කලින් පෝස්ට් එකක දාලත් ඇති....
    ලංකාවෙ කොල්ලො හොයන් සුද්දියො එනව කියන එක නම් මාටත් පිලිගන්න හිතෙන්නෙ නෑ බං..... ඒකත් කලින් කියල ඇති..... මං සුද්දියොන්ට කැමති සමස්තයක් වශයෙන් උන්ට අපේ ගෑනුන්ට වඩා තව කෙනෙක්ගෙ මානසිකත්වය ගැන හිතන්න, තේරුම් ගන්න පුලුවන් / උත්සහ කරන නිසා......
     
    Last edited:

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ngo එකකින් උට ගෙවනවා....
    ඌ උගේ job එක මේ කරන්නේ.... :baffled: :baffled:
    මු මොකාට ජාතක වෙච්ච එකෙක්ද මන්දා?ලංකාවේ ගෑනු අවුල් කියලා මෙහෙමත් කඩේ යනවද බං:baffled:
    :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මු මොකාට ජාතක වෙච්ච එකෙක්ද මන්දා?ලංකාවේ ගෑනු අවුල් කියලා මෙහෙමත් කඩේ යනවද බං:baffled:
    :dull:
    දැන්වත් තේරුම් ගනින් මගෙ අදහස් තියන උන් තව හුගක් ඉන්නව මේ එළකිරියෙම. උඹල තාම ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න හින්ද මෙහෙම කියන්නෙ.
    සමහර විට උබෙ අම්ම එහෙම නැතුව ඇති බං.... හැමෝම එක වගෙ නෑ..... මාත් දන්න හොද අම්මල ඉන්නව යාලුවොන්ගෙ..... උන්ගෙ ගෙවල් වල ගිහින් ඉදල තියන නිසා මං දන්නව සමහර අම්මලට ලමයින්ව හොදට තේරුම් ගන්න පුලුවන්... එහෙම අම්මල අඩුයි බං...... උබට කවදාවත් අවුලක් දැනිල නැත්නම් උබ හෙනම වාසනාවන්තයි...... ඒත් මට නම් තේරෙන දේ තමයි අපෙ අම්ම හුගක් වෙලාවට මාව තේරුම් ගන්නෙ නෑ....... මම එයාව තේරුම් අරන් වැඩ කරත් ඒකෙනුත් වෙන්නෙ ප්‍රශ්න වැඩි වෙන එක..... හොද දේවල් වගේම නරක දේවලුත් ඇති පදමට තියෙනව...... කොහොමත් ඔය මව් ගුන ගායනා කරන ඒව නම් මට වැඩිය අල්ලන්නෙ නෑ.... මොකද ඔය මහ ලොකුවට කතා කරන ආදරේ උනත් තමන්ට ඕන වෙලාවට පැත්තකට විසි කරන හැටි , තමන්ගෙ මතයෙම එල්ලිල අනිත් කෙනා කියන දේ තේරුම් ගන්නෙ නැතිව තරහින් පොඩි පොඩි මානසික පලිගැනීම් වගේ දේවල් කරන හැටි ගැන මට හොදට අත්දැකීම් තියෙනව.... අම්ම කියන එක පැත්තකින් තියල මෙයා මේ මොකද්ද කරන්නෙ කියන එක ගැන හිතපු වෙලාවලදි මට තේරිල තියෙනව සාගරයක් වගෙ කියන මව් සෙනෙහසත් බලු වෙන හැටි...... වෙලාවකට හිතෙනව ලංකාවෙ ගෑනු අනිත් මිනිස්සුන්ගෙන් ඕනවට දේවල් බලාපොරොත්තු වෙනව වැඩියි කියල.. ඒ දේවල් නොලැබෙන තැන ප්‍රශ්න ගෑනු අය වැඩ කරන්නෙ ඔය කියන මව් සෙනෙහසයි ස්වාමි භක්තියයි සේරම පැත්තකට දාල..... පිරිමි උනත් ගෑනුන්ට ගරු කරන්න ඕනි හොදටම..... හැබැයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදද්දි ඕන පිරිමියෙක්ට තරහ යනව බං....... ඒකෙන් වෙන්නෙ රටේ ගෑනු සංහතියම එපා වෙන එක............... :(
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    දැන්වත් තේරුම් ගනින් මගෙ අදහස් තියන උන් තව හුගක් ඉන්නව මේ එළකිරියෙම. උඹල තාම ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න හින්ද මෙහෙම කියන්නෙ.

    හරි හුට්ටෝ!ඕකට ලංකාවේ කෙල්ලොන්ටම බැනලා වැඩක් නැහැ කියලා තොට තේරෙන්නේ නැත්ද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    IMG_6297.jpg

    IMG_6299.jpg

    බූඩිත් ඉතාලි කෙල්ලෙක් බැඳලා සිංහලු
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සමහර විට උබෙ අම්ම එහෙම නැතුව ඇති බං.... හැමෝම එක වගෙ නෑ..... මාත් දන්න හොද අම්මල ඉන්නව යාලුවොන්ගෙ..... උන්ගෙ ගෙවල් වල ගිහින් ඉදල තියන නිසා මං දන්නව සමහර අම්මලට ලමයින්ව හොදට තේරුම් ගන්න පුලුවන්... එහෙම අම්මල අඩුයි බං...... උබට කවදාවත් අවුලක් දැනිල නැත්නම් උබ හෙනම වාසනාවන්තයි...... ඒත් මට නම් තේරෙන දේ තමයි අපෙ අම්ම හුගක් වෙලාවට මාව තේරුම් ගන්නෙ නෑ....... මම එයාව තේරුම් අරන් වැඩ කරත් ඒකෙනුත් වෙන්නෙ ප්‍රශ්න වැඩි වෙන එක..... හොද දේවල් වගේම නරක දේවලුත් ඇති පදමට තියෙනව...... කොහොමත් ඔය මව් ගුන ගායනා කරන ඒව නම් මට වැඩිය අල්ලන්නෙ නෑ.... මොකද ඔය මහ ලොකුවට කතා කරන ආදරේ උනත් තමන්ට ඕන වෙලාවට පැත්තකට විසි කරන හැටි , තමන්ගෙ මතයෙම එල්ලිල අනිත් කෙනා කියන දේ තේරුම් ගන්නෙ නැතිව තරහින් පොඩි පොඩි මානසික පලිගැනීම් වගේ දේවල් කරන හැටි ගැන මට හොදට අත්දැකීම් තියෙනව.... අම්ම කියන එක පැත්තකින් තියල මෙයා මේ මොකද්ද කරන්නෙ කියන එක ගැන හිතපු වෙලාවලදි මට තේරිල තියෙනව සාගරයක් වගෙ කියන මව් සෙනෙහසත් බලු වෙන හැටි...... වෙලාවකට හිතෙනව ලංකාවෙ ගෑනු අනිත් මිනිස්සුන්ගෙන් ඕනවට දේවල් බලාපොරොත්තු වෙනව වැඩියි කියල.. ඒ දේවල් නොලැබෙන තැන ප්‍රශ්න ගෑනු අය වැඩ කරන්නෙ ඔය කියන මව් සෙනෙහසයි ස්වාමි භක්තියයි සේරම පැත්තකට දාල..... පිරිමි උනත් ගෑනුන්ට ගරු කරන්න ඕනි හොදටම..... හැබැයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදද්දි ඕන පිරිමියෙක්ට තරහ යනව බං....... ඒකෙන් වෙන්නෙ රටේ ගෑනු සංහතියම එපා වෙන එක............... :(

    සමහර විට ඉතින් එහෙම අය අඩු වෙන්නත් පුලුවන්..... ලැබීම තමයි......
    පිරිමින්ගෙ අඩුපාඩුත් ඕනතරම්...
    මම කලින් පෝස්ට් එකක දාලත් ඇති....
    ලංකාවෙ කොල්ලො හොයන් සුද්දියො එනව කියන එක නම් මාටත් පිලිගන්න හිතෙන්නෙ නෑ බං..... ඒකත් කලින් කියල ඇති..... මං සුද්දියොන්ට කැමති සමස්තයක් වශයෙන් උන්ට අපේ ගෑනුන්ට වඩා තව කෙනෙක්ගෙ මානසිකත්වය ගැන හිතන්න, තේරුම් ගන්න පුලුවන් / උත්සහ කරන නිසා......
    මචන් උඹ කතාකරල තියෙන්නෙ ලංකාවෙ හැම කොල්ලගෙම වගේ ඉරණම. ලංකාවෙ ගෑනු කොහොමත් පිරිමින්ගෙන්ම හැමදේම බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. අම්මලත් එහෙමයි. වෙනසකට තියෙන්නෙ හුගක් උන් මේක පිළිගන්න කැමති නෑ. වෙන රටවල ලංකාවෙ තරම් අම්මලට සැලකිල්ලක් නෑ. ඒත් ලංකාවට වඩා අම්මලගෙන් දරුවන්ට යුතුකම් වෙනව. කවුරු මොනා කිව්වත් මේක තමා ඇත්ත.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් උඹ කතාකරල තියෙන්නෙ ලංකාවෙ හැම කොල්ලගෙම වගේ ඉරණම. ලංකාවෙ ගෑනු කොහොමත් පිරිමින්ගෙන්ම හැමදේම බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. අම්මලත් එහෙමයි. වෙනසකට තියෙන්නෙ හුගක් උන් මේක පිළිගන්න කැමති නෑ. වෙන රටවල ලංකාවෙ තරම් අම්මලට සැලකිල්ලක් නෑ. ඒත් ලංකාවට වඩා අම්මලගෙන් දරුවන්ට යුතුකම් වෙනව. කවුරු මොනා කිව්වත් මේක තමා ඇත්ත.

    උබ ඉතින් අනිත් මිනිස්සු කියන දේවල් සලකන්නේ නැනේ....:lol:
    උබ හිතෙන් මවාගෙත්ත දේවල් හරි කියල හිතාගෙන ජිවත් වෙයන්...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශර්මාගේ අඩිපාරේ ගිය තවත් කොල්ලෙක් :rofl::P:yes::love:

    ඌ හෙන ඩයල් එකක් නේද.?
    උට බැරිද බන් ඕන ජාතියක ගැනියෙක් ගන්න... :baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    බලපන්කො...කරවලයි,චීසුයි වගේනේ :baffled:

    ඌ හෙන ඩයල් එකක් නේද.?
    උට බැරිද බන් ඕන ජාතියක ගැනියෙක් ගන්න... :baffled:

    උවමනාව තියනවා නම් කාටද බැරි බන්
    අනික පොර බැඳලා තියෙන්නෙත් පනහෙන් ,ලංකාවේ නම් පනහෙන් ඔය වගේ ඉටිකිරිස් කෑල්ලක් ලොවෙත් සෙට් වෙයි ද :sorry: