සමහර විට උබෙ අම්ම එහෙම නැතුව ඇති බං.... හැමෝම එක වගෙ නෑ..... මාත් දන්න හොද අම්මල ඉන්නව යාලුවොන්ගෙ..... උන්ගෙ ගෙවල් වල ගිහින් ඉදල තියන නිසා මං දන්නව සමහර අම්මලට ලමයින්ව හොදට තේරුම් ගන්න පුලුවන්... එහෙම අම්මල අඩුයි බං...... උබට කවදාවත් අවුලක් දැනිල නැත්නම් උබ හෙනම වාසනාවන්තයි...... ඒත් මට නම් තේරෙන දේ තමයි අපෙ අම්ම හුගක් වෙලාවට මාව තේරුම් ගන්නෙ නෑ....... මම එයාව තේරුම් අරන් වැඩ කරත් ඒකෙනුත් වෙන්නෙ ප්‍රශ්න වැඩි වෙන එක..... හොද දේවල් වගේම නරක දේවලුත් ඇති පදමට තියෙනව...... කොහොමත් ඔය මව් ගුන ගායනා කරන ඒව නම් මට වැඩිය අල්ලන්නෙ නෑ.... මොකද ඔය මහ ලොකුවට කතා කරන ආදරේ උනත් තමන්ට ඕන වෙලාවට පැත්තකට විසි කරන හැටි , තමන්ගෙ මතයෙම එල්ලිල අනිත් කෙනා කියන දේ තේරුම් ගන්නෙ නැතිව තරහින් පොඩි පොඩි මානසික පලිගැනීම් වගේ දේවල් කරන හැටි ගැන මට හොදට අත්දැකීම් තියෙනව.... අම්ම කියන එක පැත්තකින් තියල මෙයා මේ මොකද්ද කරන්නෙ කියන එක ගැන හිතපු වෙලාවලදි මට තේරිල තියෙනව සාගරයක් වගෙ කියන මව් සෙනෙහසත් බලු වෙන හැටි...... වෙලාවකට හිතෙනව ලංකාවෙ ගෑනු අනිත් මිනිස්සුන්ගෙන් ඕනවට දේවල් බලාපොරොත්තු වෙනව වැඩියි කියල.. ඒ දේවල් නොලැබෙන තැන ප්‍රශ්න ගෑනු අය වැඩ කරන්නෙ ඔය කියන මව් සෙනෙහසයි ස්වාමි භක්තියයි සේරම පැත්තකට දාල..... පිරිමි උනත් ගෑනුන්ට ගරු කරන්න ඕනි හොදටම..... හැබැයි ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදද්දි ඕන පිරිමියෙක්ට තරහ යනව බං....... ඒකෙන් වෙන්නෙ රටේ ගෑනු සංහතියම එපා වෙන එක...............
සමහර විට ඉතින් එහෙම අය අඩු වෙන්නත් පුලුවන්..... ලැබීම තමයි......
පිරිමින්ගෙ අඩුපාඩුත් ඕනතරම්...
මම කලින් පෝස්ට් එකක දාලත් ඇති....
ලංකාවෙ කොල්ලො හොයන් සුද්දියො එනව කියන එක නම් මාටත් පිලිගන්න හිතෙන්නෙ නෑ බං..... ඒකත් කලින් කියල ඇති..... මං සුද්දියොන්ට කැමති සමස්තයක් වශයෙන් උන්ට අපේ ගෑනුන්ට වඩා තව කෙනෙක්ගෙ මානසිකත්වය ගැන හිතන්න, තේරුම් ගන්න පුලුවන් / උත්සහ කරන නිසා......