සුද්දීයක් බැන්දොත් ??

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උවමනාව තියනවා නම් කාටද බැරි බන්
    අනික පොර බැඳලා තියෙන්නෙත් පනහෙන් ,ලංකාවේ නම් පනහෙන් ඔය වගේ ඉටිකිරිස් කෑල්ලක් ලොවෙත් සෙට් වෙයි ද :sorry:

    ai ban Victor de ratnayake :baffled:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එහෙම ජිවිත වැඩක්ද බන්..සල්ලි නිසාම එන අය!!මටනම් එහෙම දෙයක් ගැන හිතන්නවත් බැහැ
    වීකිගේ සීන් එක නම් සල්ලී වලට වෙච්චි දෙයක් කියල ඕනි කෙනෙක් දන්නවා නේ එත් බුඩිගේ සීන් එක නම් එහෙම්ම ම කියන්න බෑ බන් , මොකෝ ඉතාලි ඉන්න ගෑනුන්ට සල්ලි නැතිවයි ලංකාවේ එවුන් බදින්න ,උන් සිරාවටම ලව් කරන එවුන් කියල මගේ ඉතාලි ඉන්න යාලුවෙකුත් කිව
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උවමනාව තියනවා නම් කාටද බැරි බන්
    අනික පොර බැඳලා තියෙන්නෙත් පනහෙන් ,ලංකාවේ නම් පනහෙන් ඔය වගේ ඉටිකිරිස් කෑල්ලක් ලොවෙත් සෙට් වෙයි ද :sorry:
    ඒක නෙමේ මෙතන වැදගත් දේ. ඔය සුද්දිටත් අවුරුදු 40ක්. ලංකාවෙ අවුරුදු 40 වෙච්ච මේ වගේ ඉටිකිරිස් කෑලි ලොවෙත් හොයන්න පුළුවන්ද බන්. ලංකාවෙ ගෑනු 30 පැන්න ගමන් ඔක්කොම රැලි වැටිල තඩි බඩවල් අවිල්ල ලොන්ත පොළොස් වෙලාම යනව. ඒත් බලපන් මේ සුද්දි තාම නියම ෆ්‍රෙශ් කෙල්ලෙක් වගේ ඉන්න හැටි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අඩෝ සිරාවට ඒ ගැනිට 40ද.?
    ලස්සනයි.. :)
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කෝ ඉතින් තොප්පි චමින්දය ඉතාලි කෙල්ල ගැන කතාව කිව්වෙ නෑනෙ.............:frown:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කතාව කියපන් හැමෝටම දැනගන්න.

    කියහන්කො කතාව..... :P
    උන් මිනිස්සුන්ට හොදට ගරු කරනව කියලනම් අහල තියෙනව...... ඇත්තද දන්නෑ ඉතින්...... යුරෝප් එවුන් ගැන ලොකු දැනුමක් නෑ.......
    ශර්ම නම් කියයි පට්ට ලස්සනයි, පට්ට ඇක්ටිව්, ලංකාවෙ කොල්ලොන්ට මාර කැමතියි කියල, ඉන්ඩිපෙන්ඩන්ට් , ඕපන් මයින්ඩ් කියල...... අඩේ ශර්ම උබට ලංකාවෙ කෙල්ලො ඇරෙන්න අනිත් සේරම පේන්නෙ එක විදිහටද බං..... ලංකාවෙ උන් හොදයි කියනව නෙවෙයි පට්ටම අවුල් ....... එත් අනිත් උන්ගෙත් අවුල් ඇතිනෙ.... උබ ඒව දන්නෙ නැද්ද..... මම pm එකකුත් දැම්ම.....

    කෝ ඉතින් තොප්පි චමින්දය ඉතාලි කෙල්ල ගැන කතාව කිව්වෙ නෑනෙ.............:frown:

    විනාඩි 5ක් දියණ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක මෙහෙමයි පත්තරේ ගිය කතාවක් සත්‍ය කතාවක් කියල තමා තිබ්බේ
    ඕක මන් කියවල අවුරුදු 10 වත් ඇති ල්න්කාදීපේද මන්දා තිබ්බේ.
    sure නෑ
    මම අතින් දාල ලියන්නේ නෑ සමහරවිට මේකේ සමහර දේවල් අඩුපාඩු වෙන්න පුළුවන්,මගේ මතකේ හැටියට් තමා ලියන්නේ.

    මෙහෙමයි කතානායක කොල්ලා ලංකාවේ එකෙක්.
    උ මෙහෙ නොර්මල් ජෝබක් කරන් ඉන්නව.ඒ අතර කෙල්ලෙක් සෙට් වෙනවා ලංකාවේ එකෙක්.උට එකී ගැන ලොකු අදහසක් එන්නත් කලින් එකිම වෙන එකෙක් එක්ක යනවා.
    මුට එකෙන් සැහෙන්න කලකිරෙනවා මෙහෙ වුන් ගැන,පස්සේ ඒ ජොබ් එක කරන් ඉන්න ගමන් මුට ඉතලි යන්න චාන්ස් එකක් සෙට් වෙලා මු ඒහේ යනවා.දන් මු ඉතාලි ගිහින් ජොබ් එක කරන යනවා.අවුලක් නෑ.උගේ ගෙදර ආර්ථික ප්‍රශ්නත් උ සේරම විසඳලා සුද්ද වගේ ඉන්නව.ඉස්සර මුව ගණන් ගත්තේවත් නැති ලංකාවේ අසල්වැසි කෙල්ලෝ මු නිවඩුවලට එහෙම ආපුවම දන් බදින්නත් වයස හරි නේද වගේ ටෝල්ක් දිදී මුව දන් දාගන්න හදනව උන් :lol::lol:
    එත් මුට කොහොමත් ගෑණු තිත්ත වෙලා ඉන්න හින්ද මු සලකන්නේ නෑ.
    ගෙදරිනුත් බඳින්න කියල වද කරනවා.
    කොහොමහරි මු අයි වැඩට යනවා නිවාඩු ඉවරවෙලා
    ඔය වැඩකරන තැන ගොඩක් ඉන්නේ ඉතාලි කට්ටිය උන් මු එක්ක හෙන ෆිට්.
    එතන ඉන්නව මුත් එක්ක එකටම වැඩකරන ගෑණු කෙනෙක් මුට වඩා අවුරුදු 5-6 වැඩිමල්
    එයා ඩිවොර්ස් වෙලා බබාලා දෙන්නෙක් එක්ක ඉන්නේ.
    උගේ වචනෙන් එය හරි කරුණාවන්තයි,ලස්සනයි,හොඳ ගතිගුණ තියෙන කෙනෙක්.

    කොහොම හරි උන්ගේ ඔෆිස් එකේ පර්ටියකදී හොටෙල් එකක තිබ්බ
    මු මේ ගෑණු කෙනා එක්ක ඉතින් කතා ක්ර්න්වා ඩාන්ස් කරනවා අන්තිමට ඉතින් දන්නේ නැද්ද:P:P කාමරෙකදී මුගේ ජීවිතේ පලවෙනි වතවට sex කරනවා අර ගෑණු කෙනත් එක්ක.
    උට එතෙන්දි තවත් පැහැදෙනවා එකී ගැන
    එයින් පස්සේ දිගටම දෙන්න අතරේ සම්බන්දෙ යනවා
    ගෑණු කෙනා කියනව මම කැමතියි ඔයව බඳින්න කියල
    මුටත් මෙහෙ එවුන් එපා වෙලා ඉන්න හින්දා හෑ ඒකිට වශී වෙලා ඉන්න හින්දා ගෙදෙට්ට නොකියම බඳිනවා ඊලන නිවාඩුවේ ගෙදර ගියාම අම්මලට හිමීට විස්තර කරලා දෙන්වව් කියල හිතලා (උ කියන්න බය වෙන්ව ගෙදරින් කැමති නොවයි කියල.)
    උට ඉතින් සිටිසන් හම්බෙනව,ගානිගේත් කිසිම වැරද්දක් නෑ උට පට්ට ආදරෙන් ඉන්නවා

    ඉතින් නිවාඩුවට මු අයි ලංකාවට එනවා ඊලඟ නිවාඩුවේ ගෑණු කෙනා ලංකාවට එක්කන් එනව කියන පොරොන්දුව යටතේ

    ලංකාවට ආපුවම තම කෙලවෙන්නේ
    අම්මල මුට ලංකාවෙන් ඉටිකිරිස් අහිංසක කෙල්ලෙක් සෙට් ක්රලා
    අම්මල හෙන සංවේදී ය හින්දා මුට මොකවත් ක්රගන්න බෑ අකමැති වෙන්නත් බෑ
    කෙල්ලත් මුට සැහෙන්න ආක්ර්ශනේය වෙනවා
    අන්තිමට උගේ නොකමත්තෙන් විවහේ වෙනවා

    උගේ ලක් එකද මන්දා මේ කෙල්ල අර ඉතලි ගෑණු කෙනා වගේම මුට සැහෙන්න ආදරේ කරනවා
    මුට සැහෙන්න සලකනවා,කෙල්ලත් ලස්සනයි අහිංසක හින්ද මුට මාර ප්‍රශ්නෙකට මැදි වෙන්නේ
    ඉතින් ඔහොම කාලේ ගෙවිල අයි රට යන්න වෙනවා නිවාඩුව ඉවරවෙලා.
    මුත් සමුදීල
    රට යනවා

    මුට ඉතින් හැමතිස්සෙම බඩේ ගින්දර මේ සීන් එක හින්දා
    බැරිම තැන සුද්දී ටිකක් හරි තේරුම් ගනියි කියල මු සීන් එක අකුරක් නෑර කියනව.
    සුද්දීටත් ඇඩිලා එත් කියපි මම ඔය එක්ක තරහා නෑ ඔයාගේ ලංකාවේ wife එක්කන් එන්න මෙහෙ එයට වෙනසක් ක්රන්න එපා පවු කියල.
    මුත් ගොඩක් දුක් වෙලා සමාව ඉල්ලලා අයි ඊලඟ නිවාඩුවේ ලංකාවට එනවා
    ඇවිත් හෙනම් ගේමක් දීල කෙල්ලට ටිකෙන් ටික පැහැදිලි කරනවා
    එකි අඬා අඬා මුව දාල යන්න බෑ
    මට මෙහෙම හොඳා ඔයා අවුරුද්දට මාස දෙකක් හරි එන්න මාව බලල යන්න මන් ඔය එක්ක තරහ නෑ කියල.(ඒ කෙල්ලගේ first ලවු එක මුලු)
    මේ කිසි දෙයක් ගෙදෙට්ට කියල නෑ

    ඔතනින් තමා කතාව ඉවර වෙන්නේ
    මුට දෙපැත්තේම ගිරයට අහුවෙන සීන් එකක්
    එත් මෙතෙන්දි wife ල දෙන්නම මුට සමාව දීලා දිගටම මුත් එක්ක ඉඳලා .

    මේක ජීවිත අත්දැකීමක් විදියට තමා දාල තිබ්බේ.
    මෙහම සීන් වෙන්න පුලුවන්ද කියල හිතෙනවා ඇති උඹලට
    ඉස්සර කෙසේ වෙතත්
    දන් නම් මෙහෙම් ලොවෙත් වෙන්නේ නෑ එක sure:sorry::sorry:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මේක මෙහෙමයි පත්තරේ ගිය කතාවක් සත්‍ය කතාවක් කියල තමා තිබ්බේ
    ඕක මන් කියවල අවුරුදු 10 වත් ඇති ල්න්කාදීපේද මන්දා තිබ්බේ.
    sure නෑ

    තව ටිකක් පොඩියට දැම්මොත් මොකෝ :P
    Rep +
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    සුද්දි නම් ඩිවෝස් උන එකක් කියමුකො.... මේකෙ නම් ලංකාවෙ කෙල්ලත් පට්ට හොදයි
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ඔය වගෙ කතාවක් මාත් කියෙව්ව රුසියන් කෙල්ලෙක් ගැන.... අපේ එකා ඒකිට ලමයෙකුත් දීල....... පස්සෙ අම්මගෙ කීමට ලංකාවෙ එකක් බැදල..... රුසියන් කෙල්ලට ඕක තේරුම් කරල දුන්නම ඒකි කියල ඒ බැදපු කෙනාව බලන්න ඕනි කියල..... පස්සෙ මෙහෙ ඇවිල්ල දෙන්නට තැනකට එන්න කියල ටිකක් ඈතින් ඉදන් බලල..... ඊට පස්සෙ අඩ අඩ කියල එයා ලස්සනයි ඔය දෙන්න හොදට ගැලපෙනව.... සතුටින් ඉන්න කියල ඒකි ගිහින්..... ලංකාවෙ කෙල්ලට නම් කියල නෑ කොල්ල ඔය සීන් එක......

    යුරෝප් එවුන්ට සාපේක්ෂව රුසියන් කෙල්ලොන්ව දාගන්න ගොඩක් ලේසියි කියලත් දැකල තියෙනව.....
     
    අපේ බොසා බැඳලා ඉන්නෙත් රුසියන් ගෑනියෙක් .උන් හැබැයි අපේ එවුන් වගේ නෙමෙයි ෆිගර් එක එහෙම මේන්ටේන් කරගෙන පිළිවෙලට ඉන්නවා ;)
     
    :love::love::love:
    මේකට මොනවා කියන්නද කියල තේරෙන්නෑ බන්
     
    WTF did i just read...! :eek:
    such a fucking asshole...!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපේ බොසා බැඳලා ඉන්නෙත් රුසියන් ගෑනියෙක් .උන් හැබැයි අපේ එවුන් වගේ නෙමෙයි ෆිගර් එක එහෙම මේන්ටේන් කරගෙන පිළිවෙලට ඉන්නවා ;)

    un pan genna kadeta yanneth makeup dala magul gedara yanna wage ban.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    තව ටිකක් පොඩියට දැම්මොත් මොකෝ :P
    Rep +
    :D:Dරේප්++
    සුද්දි නම් ඩිවෝස් උන එකක් කියමුකො.... මේකෙ නම් ලංකාවෙ කෙල්ලත් පට්ට හොදයි
    :yes::yes::sorry::sorry: ඔව් බන්

    ඔය වගෙ කතාවක් මාත් කියෙව්ව රුසියන් කෙල්ලෙක් ගැන.... අපේ එකා ඒකිට ලමයෙකුත් දීල....... පස්සෙ අම්මගෙ කීමට ලංකාවෙ එකක් බැදල..... රුසියන් කෙල්ලට ඕක තේරුම් කරල දුන්නම ඒකි කියල ඒ බැදපු කෙනාව බලන්න ඕනි කියල..... පස්සෙ මෙහෙ ඇවිල්ල දෙන්නට තැනකට එන්න කියල ටිකක් ඈතින් ඉදන් බලල..... ඊට පස්සෙ අඩ අඩ කියල එයා ලස්සනයි ඔය දෙන්න හොදට ගැලපෙනව.... සතුටින් ඉන්න කියල ඒකි ගිහින්..... ලංකාවෙ කෙල්ලට නම් කියල නෑ කොල්ල ඔය සීන් එක......

    යුරෝප් එවුන්ට සාපේක්ෂව රුසියන් කෙල්ලොන්ව දාගන්න ගොඩක් ලේසියි කියලත් දැකල තියෙනව.....

    මොන ජාතියේ වුනත් එහෙම කෙල්ලෝ පට්ට වටිනවා බන් උන් තමා මිනිහෙක්ට ගැලපෙන්නේ :love::love:

    :love::love::love:
    මේකට මොනවා කියන්නද කියල තේරෙන්නෑ බන්

    WTF did i just read...! :eek:
    such a fucking asshole...!

    :sorry::sorry:
    ඔව් බන් මහා පුකේ මිනිස්සු ගෑණු දෙන්න ගතිගුණ අතින් රත්තරන්

    ඕකට සමානම එත් ඇත්ත ට ම දැනටත් මෙහෙ ඉන්න සිද්දියක් තියෙනවා
    එක මන් කලින් ෂර්මටත් කියල තිබ්බද කොහෙද වෙන කොහේ හරි.

    මේ සුද්දී වයස 40-50 අතරේ,එත් ලස්සනයි ටික්කක් මහතයි.වුර්තියෙන් නර්ස් කෙනෙක්.
    ලංකාවට හෙන කැමතියි.(ලංකාවේ පරිසරයට වෙන්නැති)
    මෙහෙ නිවාඩුවකට ආපු වෙලාවක ලංකාවේ මිනිහෙක් හම්බෙලා මිනිහා කොහොම හරි දෑල දාල සුද්දිව යාලු කරන් සුද්දී මුව බැඳලා එකී ඉන්න රටට එක්කන් ගිහින්,මු එහෙ ටික කාලයක් ඉඳලා ලංකාවේ ඉන්න ඕනි කියල ලංකාවට ඇවිත් මෙහෙ ලොකු ගෙයක් හදලා.සුද්දිට වැඩට යන්න වුණාම ඉතින් මාස 9-12 එකදිගට රට.ඒ අතරේ මු මෙහෙන් ගානියෙකුත් අරන් ඇවිල්ල ඒ ගෙදර තියාගෙන.
    සුද්දී ලංකාවට ඊලඟ වතාවේ ආපුවම ඉතින් සීන් එක මාට්ටු වෙලා එත් ඉති උට තියෙන ආදරේට මොකුත් රණ්ඩු නොවී එයාගේ නිවාඩුව ගත කරලා යනවලු.දැන්නම් ගානක්ම නැහැල්ලු.සුද්දිගේ ඉතින් මොලේ කචල් එකක්ද නැත්නම් පවු ගෙවනවද මන්දා අරුන් දෙන්නට ජීවත් වෙන්න සල්ලි දෙන්නෙත් සුද්දීමයි.
    සුද්දී ලංකාවට නිවාඩුවට ආපුවම බල්ලෝ ටිකක් ඇතිකරනවා උන් ටිකත් බලගෙන රට තොටත් බලල ඉඳල ආපහු යනවලු.

    ඔය ඕව නෙවේ
    වෙන එකක් ටියා උඹල දන්නවා ඇතිනේ ගිලියන් ඇන්ඩර්සන් (x files-ස්කලී) ඒකිගේ සීන් එකකුත් මේ දන් අවුරුදු 2-3 කලින් පත්තරේ ගියා මතකද උඹලට.
    ඒකිගේ සල්ලි වලින්ම ඉඳලා එකිටත් ෂොට් එක දීගෙන ඉඳලා අන්තිමට එකිගේ සල්ලිම හොරකන් කරන්න හදපු මෙහෙ පොල් බුරුවෙක් ගැන

    un pan genna kadeta yanneth makeup dala magul gedara yanna wage ban.

    සිර්වට :shocked::shocked:
    උන්ට එහෙම කරන්න ඔනෙයේ බන් උන් ල්කොහොමත් ලස්සනයිනේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිර්වට :shocked::shocked:
    උන්ට එහෙම කරන්න ඔනෙයේ බන් උන් ල්කොහොමත් ලස්සනයිනේ

    na ban unge hati. make up ma newi. godak welawata lipstick. and patteta dress karala thamai yanne.

    dan ithin sharma awith kiyai na ehema na un naturally beautiful kiyala