

රේප්++
ඔව් බන් මහා පුකේ මිනිස්සු ගෑණු දෙන්න ගතිගුණ අතින් රත්තරන්
ඕකට සමානම එත් ඇත්ත ට ම දැනටත් මෙහෙ ඉන්න සිද්දියක් තියෙනවා
එක මන් කලින් ෂර්මටත් කියල තිබ්බද කොහෙද වෙන කොහේ හරි.
මේ සුද්දී වයස 40-50 අතරේ,එත් ලස්සනයි ටික්කක් මහතයි.වුර්තියෙන් නර්ස් කෙනෙක්.
ලංකාවට හෙන කැමතියි.(ලංකාවේ පරිසරයට වෙන්නැති)
මෙහෙ නිවාඩුවකට ආපු වෙලාවක ලංකාවේ මිනිහෙක් හම්බෙලා මිනිහා කොහොම හරි දෑල දාල සුද්දිව යාලු කරන් සුද්දී මුව බැඳලා එකී ඉන්න රටට එක්කන් ගිහින්,මු එහෙ ටික කාලයක් ඉඳලා ලංකාවේ ඉන්න ඕනි කියල ලංකාවට ඇවිත් මෙහෙ ලොකු ගෙයක් හදලා.සුද්දිට වැඩට යන්න වුණාම ඉතින් මාස 9-12 එකදිගට රට.ඒ අතරේ මු මෙහෙන් ගානියෙකුත් අරන් ඇවිල්ල ඒ ගෙදර තියාගෙන.
සුද්දී ලංකාවට ඊලඟ වතාවේ ආපුවම ඉතින් සීන් එක මාට්ටු වෙලා එත් ඉති උට තියෙන ආදරේට මොකුත් රණ්ඩු නොවී එයාගේ නිවාඩුව ගත කරලා යනවලු.දැන්නම් ගානක්ම නැහැල්ලු.සුද්දිගේ ඉතින් මොලේ කචල් එකක්ද නැත්නම් පවු ගෙවනවද මන්දා අරුන් දෙන්නට ජීවත් වෙන්න සල්ලි දෙන්නෙත් සුද්දීමයි.
සුද්දී ලංකාවට නිවාඩුවට ආපුවම බල්ලෝ ටිකක් ඇතිකරනවා උන් ටිකත් බලගෙන රට තොටත් බලල ඉඳල ආපහු යනවලු.
ඔය ඕව නෙවේ
වෙන එකක් ටියා උඹල දන්නවා ඇතිනේ
ගිලියන් ඇන්ඩර්සන් (x files-ස්කලී) ඒකිගේ සීන් එකකුත් මේ දන් අවුරුදු 2-3 කලින් පත්තරේ ගියා මතකද උඹලට.
ඒකිගේ සල්ලි වලින්ම ඉඳලා එකිටත් ෂොට් එක දීගෙන ඉඳලා අන්තිමට එකිගේ සල්ලිම හොරකන් කරන්න හදපු මෙහෙ පොල් බුරුවෙක් ගැන