සුද්දීයක් බැන්දොත් ??

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    machan uba koheda inne? mokakda job eka?
    උඹට මෝල් අමාරුවද බන් හැමදාම එකම ප්‍රශ්නෙ අහන්නෙ. උඹට මීට කලින් ඔය ටික කියල තියෙන්නෙ. ඒත් ඒව ආයෙ කියන්න බෑ. මොකෙක් හරි එකෙක් දෙයක් කිව්වම උගෙ ජාතකේ හොයන්නෙ නැතුව ඌ කියන දේවලින් ගන්න තියන දේ ගනින්. ලංකාවෙ ගෝත්‍රිකයින්ට හෙන ගැහිල තියෙන්නෙත් මොකක් හරි කෙනෙක් දෙයක් කරනකොට උගෙ ජාතකේ තමා අපේ උන්ට වැදගත් ඌ කරන දේ නෙමේ. ප්‍රංශෙ අලුත් ජනාදිපතිගෙ ජාතකේ හොයන්නෙ නැතුව මිනිස්සු ඡන්දෙ දුන්නු හින්ද ඌ ජනාධිපති උනා. ලංකාවෙ හිටියනම් ඔහොම එකෙක්ට මන්ත්‍රී කෙනෙක් වෙන්නත් අමාරුයි. උඹ ලංකාවෙ උන්ට ගෝත්‍රිකයි කියල සුද්ද වගේ පෙන්නන්න හැදුවට උඹෙ තියෙන්නෙත් ලංකාවෙ උන්ගෙ ගොබ්බ ගතිම තමා. ඒක තමා උඹ ගැන කියන්න තියෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනන් තෝත් බැදගනින් ලංකාවෙ ගෑනියෙක්වම. අපි මෙතන ලංකාවෙ ගෑනුන්ව කොච්චර පජාත කරත් වැඩක් නෑ සුද්දියො අපිට කැමති නැත්තන්. මම කියන දේවල් පිළිගන්න බැරි උන් ලංකාවෙම ගෑනුන්ව බැදගෙන ජීවිතේ විනාස කරගනින්. තොපි වගේ උන්ට සුද්දියො හරියන්නෙ නෑ.

    Ridila...:lol: :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    na ban mama uba moakda karanne ahuwe uba kohomada oya tharam suddiyo gana experience thiyenne?

    french prasident ela kollek ne ban. mokakda uge awla? gani tikak wayasai.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    na ban mama uba moakda karanne ahuwe uba kohomada oya tharam suddiyo gana experience thiyenne?

    french prasident ela kollek ne ban. mokakda uge awla? gani tikak wayasai.
    මම සුද්දියන්ව හොදට ආශ්‍රය කරල තියනව. අනිත් එක මගෙ යාළුවො හුගක් අය බැදල ඉන්නෙ සුද්දියන්ව. මේ ටික ප්‍රමාණවත් මම ගැන උඹලට මේ ත්‍රෙඩ් එකට. එතනින් එහාට ඕපදූප ඕනෙ නෑනෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම සුද්දියන්ව හොදට ආශ්‍රය කරල තියනව. අනිත් එක මගෙ යාළුවො හුගක් අය බැදල ඉන්නෙ සුද්දියන්ව. මේ ටික ප්‍රමාණවත් මම ගැන උඹලට මේ ත්‍රෙඩ් එකට. එතනින් එහාට ඕපදූප ඕනෙ නෑනෙ.

    yaluwo banda ubata bari una :(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    yaluwo banda ubata bari una :(
    මොන දේ උනත් උඹල ඇදල ගන්නෙ අර පෞද්ගලික ඕපදූපෙමනෙ. මෙතන වැදගත් වෙන්නෙ හුගක් උන් සුද්දියන්ව බැදපු එක. ඒත් උඹ ලොකු කරන් තියෙන්නෙ මම තාම සුද්දියෙක් නොබැදපු එක. උඹ නම් නියම ලංකාවෙ ඉන්නෙ ගොබ්බ ගෝත්‍රිකයෙක්. UK කියල දැම්මට UK පැත්ත පලාතෙ ගියේ නැති පට්ටම මෝඩයෙක් උඹ.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63

    අැයි පොන්ස් ඉතින් උඹ ප්‍රශ්නෙ මගාරින්නේ.උඹෙ යාලුවො සුද්දියො බැන්දට උඹට බැරි වෙලා වගේ.උඹ වගේ අනාත පොන්ස් කෙනෙක් බැදගන්න සුද්දියො කැමති වෙයිද:lol::lol::lol:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    එහෙනන් තෝත් බැදගනින් ලංකාවෙ ගෑනියෙක්වම. අපි මෙතන ලංකාවෙ ගෑනුන්ව කොච්චර පජාත කරත් වැඩක් නෑ සුද්දියො අපිට කැමති නැත්තන්. මම කියන දේවල් පිළිගන්න බැරි උන් ලංකාවෙම ගෑනුන්ව බැදගෙන ජීවිතේ විනාස කරගනින්. තොපි වගේ උන්ට සුද්දියො හරියන්නෙ නෑ.

    මටනම් හිතෙන්නෙ මූ අපිව අවුස්සල අාතල් එකක් දෙනවද කොහෙද?අවුලක් නෑ උඹල වගේ උනුත් ඉන්න එපැයි.මේක නැත්තං පට්ට බෝරිං වෙනව මෙහෙම උන් මේකෙ නැත්තං.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අැයි පොන්ස් ඉතින් උඹ ප්‍රශ්නෙ මගාරින්නේ.උඹෙ යාලුවො සුද්දියො බැන්දට උඹට බැරි වෙලා වගේ.උඹ වගේ අනාත පොන්ස් කෙනෙක් බැදගන්න සුද්දියො කැමති වෙයිද:lol::lol::lol:
    මම කතාකරන්නෙ සමස්ථ ලංකාවෙම ඉන්න කොල්ලො වෙනුවෙන් මිසක් මම ගැන විතරක් නෙමේ. මට ඕන වෙලාවට නියම වයසට ආපුවම සුද්දියෙක් බදිනව. ඒක අනිවාර්යෙන් වෙනව. උඹල ඒක කරදරයක් කරගන්න එපා. ලංකාවෙ ගෑනු බැදල ජීවිතේ විනාස කරගන්න උඹලව ඒ උගුලෙන් බේරන්නයි මම මේ දත කාගෙන මෙහෙම කියවන්නෙ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මම කතාකරන්නෙ සමස්ථ ලංකාවෙම ඉන්න කොල්ලො වෙනුවෙන් මිසක් මම ගැන විතරක් නෙමේ. මට ඕන වෙලාවට නියම වයසට ආපුවම සුද්දියෙක් බදිනව. ඒක අනිවාර්යෙන් වෙනව. උඹල ඒක කරදරයක් කරගන්න එපා. ලංකාවෙ ගෑනු බැදල ජීවිතේ විනාස කරගන්න උඹලව ඒ උගුලෙන් බේරන්නයි මම මේ දත කාගෙන මෙහෙම කියවන්නෙ.

    ado uba podi ekek da. :lol::rofl::baffled::rofl::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ado uba podi ekek da. :lol::rofl::baffled::rofl::baffled:

    ඕක o/l කරන එකෙක්ද කොහෙද බන්....:baffled:
    දෙන ටෝක් වලින් තේරෙන්නේ නැද්ද...:rofl:
    සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට ගොඩක් අඩරෙයි.... සුද්දියෝ ලංකාවට එන්නේ කොල්ලෝ හොයාගේනමයි.... ලංකාවේ කෙල්ලෝ මෙලෝ රහක් නෑ කොල්ලෝ පට්ටයි.... etc :lol:
    o/l සිංහල පේපර් එකේ රචනාවක් වගේ... :baffled: :baffled:
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    ඕක o/l කරන එකෙක්ද කොහෙද බන්....:baffled:
    දෙන ටෝක් වලින් තේරෙන්නේ නැද්ද...:rofl:
    සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට ගොඩක් අඩරෙයි.... සුද්දියෝ ලංකාවට එන්නේ කොල්ලෝ හොයාගේනමයි.... ලංකාවේ කෙල්ලෝ මෙලෝ රහක් නෑ කොල්ලෝ පට්ටයි.... etc :lol:
    o/l සිංහල පේපර් එකේ රචනාවක් වගේ... :baffled: :baffled:

    :baffled::baffled::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඕක o/l කරන එකෙක්ද කොහෙද බන්....:baffled:
    දෙන ටෝක් වලින් තේරෙන්නේ නැද්ද...:rofl:
    සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට ගොඩක් අඩරෙයි.... සුද්දියෝ ලංකාවට එන්නේ කොල්ලෝ හොයාගේනමයි.... ලංකාවේ කෙල්ලෝ මෙලෝ රහක් නෑ කොල්ලෝ පට්ටයි.... etc :lol:
    o/l සිංහල පේපර් එකේ රචනාවක් වගේ... :baffled: :baffled:

    :baffled::baffled:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Sharma theory:

    XX කෙල්ලොත් සුපිරි මචන්. ස්වභාවිකවම මාරම ලස්සනක් තියෙන්නෙ. ඒ වගේම ලංකාවෙ කොල්ලන්ට පට්ටම කැමතියි. XX වැඩ කරන අපේ කොල්ලො එහෙම අනිවා සෙට් වෙනව XX කෙල්ලො එක්ක. ලංකාවෙ කොල්ලන්ට මාරම ආදරෙයි.

    replace XX with desired country name.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Sharma theory:

    XX කෙල්ලොත් සුපිරි මචන්. ස්වභාවිකවම මාරම ලස්සනක් තියෙන්නෙ. ඒ වගේම ලංකාවෙ කොල්ලන්ට පට්ටම කැමතියි. XX වැඩ කරන අපේ කොල්ලො එහෙම අනිවා සෙට් වෙනව XX කෙල්ලො එක්ක. ලංකාවෙ කොල්ලන්ට මාරම ආදරෙයි.

    replace XX with desired country name.

    :lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sharma theory:

    XX කෙල්ලොත් සුපිරි මචන්. ස්වභාවිකවම මාරම ලස්සනක් තියෙන්නෙ. ඒ වගේම ලංකාවෙ කොල්ලන්ට පට්ටම කැමතියි. XX වැඩ කරන අපේ කොල්ලො එහෙම අනිවා සෙට් වෙනව XX කෙල්ලො එක්ක. ලංකාවෙ කොල්ලන්ට මාරම ආදරෙයි.

    replace XX with desired country name.

    :lol: :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඕක o/l කරන එකෙක්ද කොහෙද බන්....:baffled:
    දෙන ටෝක් වලින් තේරෙන්නේ නැද්ද...:rofl:
    සුද්දියෝ ලංකාවේ කොල්ලන්ට ගොඩක් අඩරෙයි.... සුද්දියෝ ලංකාවට එන්නේ කොල්ලෝ හොයාගේනමයි.... ලංකාවේ කෙල්ලෝ මෙලෝ රහක් නෑ කොල්ලෝ පට්ටයි.... etc :lol:
    o/l සිංහල පේපර් එකේ රචනාවක් වගේ... :baffled: :baffled:
    මන් කියන්නෙ ඇත්ත කියල පිළිගත්තු උන් මේ එළකිරියෙම ඉන්නව හුගක්. මෙ උඹලට පිළිගන්න බැරි උනාට මට කරන්න දෙයක් නෑ.