සුද්දීයක් බැන්දොත් ??

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කළු කෙල්ලෝ ලස්සනයි. Black American (Afro hair style) කෙල්ලෙක් මන් කලින් සෙට් වෙලා හිටියේ. Black එවුන්ගේ Beauty එක තේරුම් ගන්න එක Mental level එකක්.
    ලංකාවේ උන්ගේ color එක ට වඩා ඉපදුන දවසේ ඉඳන් වටේ පිටේ මිනිස්සු උන්ට දාපු උන්ගේ ඔලුවේ තියෙන ගූ තලි ටික තමයි ලොකුම හෙතුව. ඒ අවුල මොනා කරලවත් ගොඩ දාන්න හරිම අමාරුයි.
    අපේ එවුන් හොයන්නෙම බඳින්න. ආදරේ කියන එක Marry කරන්න බලාගෙන කරන්න ඕන එකක් නෙමෙයි. එක Naturally එන්න දෙන්න ඕන එකක්. අපේ එවුන්ගේ ගොඩක් දේවල් Artificial,. Feelings ගොඩක් Natural නැහැ. එකට හේතුව උන් ජිවත් වෙලා තියෙන හැටිය. පීඩනය. අපේ ගොන් මාකට් එකේ තියෙන ඉල්ලුමට සැපයුම විදියට Ready වෙන්න විදියට තමයි උන් ඉපදුන දා ඉඳන් බන්දිනකන් ඉන්නේ. Theories හරිම අවුල්. ගෙයක්.. කාර් එකක්.. ඔලුවේ තියෙන්නේ ගොඩක් එවුන්ගේ කොල්ලෙක් දැක්ක ගමන්.

    ඊටපස්සේ ඒ පැත්තෙන් Stable ද කියල දැනගත්තම තමයි ගෙවල් වලින් උන්ට ප්‍රශ්න නැහැ කියල ටික ටික Love side එකට එන්නේ. ඒත් කිසිම Fun එකක් දෙන්න Experience එකක් නැහැ. (එහෙම නැති කෙල්ලෝ උනත් උන් educated නැහැ, ඉස්කෝලේ අනික් කෙල්ලෝ කතාක් අරනවා අඩුයි sex ගැන. හැම වෙලේම කියවන්නේ නැහැ. කොටින්ම Orgasm experience එක වත් නැහැ ගොඩක් කෙල්ලොන්ට)
    අනික හැම වෙලේම අනාගතය ඔලුවේ තියෙනවා. ඉන්න ටිකේ ජොලියේ ඉන්න තේරෙන්නේ නැහැ අපේ මී හරක් ගෑනුන්ට.

    නමුත් සුද්දියෙක් අපි දිහා බැලුවහම උන්ගේ ඔලුවේ ඔය ගූ ගොඩවල් එකක් වත් නැහැ. මම මගේ පවුද්ගලික දේවල් ගැන මොකුත් ම නොකිය උනත් උන් එක්ක ඉන්න පුළුවන්. ඉන්න තැනක් නැති උනත් උන්ට ගානක් ම නැහැ වාහනයක ඇතුලට වෙලා නිදාගෙන ඉන්න හරි උන් කැමතියි settle වෙනකන්, ගොඩක් උන් සල්ලි අවුලක් නැහැ gold diggers ල ඇති ගොඩක් අඩුවෙන්.. නමුත් ප්‍රධාන දේ උන්ගේ ඒක නෙමෙයි (එකට හේතුව නම් අපේ රටේ ආර්ථිකය, මොකද උන්ට සාමාන්‍ය එකාටත් හැම දේම තියෙනකොට අපේ එවුන් ජිවත් වෙන්නේ අනාත විදිහට, ඉතින් එක අපේ කෙල්ලොන්ගේ වැරැද්ද කියන්නම බැහැ නමුත් කරන්න දෙයකුත් නැහැ අපිට, කොහොමහරි අපේ උන් ඒ අතින් චාටර්). ගොඩක් උන්ට තේරෙනවා Happiness එක කොහොමද කොල්ලෙක් එක්ක ඉන්නකොට තියාගන්න පුළුවන් කියල. අනික් එක උන් පිරිමියෙක් ගේ expectations මුලින්ම දෙනව කිසිම condition එකක් නැතිව, අපේ ගෑනු හු.. කකුල් දෙක අස්සේ හංගගෙන එකෙන් ඔක්කොම වැඩ පල කරගෙන මිනිහව කඩේ ඇරලා වාහන අරගෙන, ගෙවල් හද්දගෙන අන්තිමට තමයි කකුල් දෙක අරින්නේ. ඉතින් පට්ට චාටර් අපේ එවුන්.. අන්න එකයි නැචුරල් කියන්නේ. අපේ කෙල්ලෝ ඔහොම වෙලා නැත්තේ කොල්ලොම උන්ට කතා කරන්නේ එහෙම උන ගමන් වේසි කියල. එතකොට කෙල්ලෝ කැමති නැහැ නම කැත කරගන්න උන්ගේ. අපේ එවුන්මයි උන්ව පිඩනයට ලක් කරලා තියෙන්නේ. උන්ට ගොන් වෙන්න ඉඩ අරින්න ඕන. Competition එකක් දෙන්න අරින්න ඕන, එතකොටයි අපේ එවුන් ට්‍රයි කරලා අඩු ගානේ GYM එකකට හරි යන්නේ. මුන් ඊරියො වගේ පාන් ගිල ගිල බත් ගිල ගිල සයිස් වෙනවා. බඩේ ටයර් වැක්කෙරෙනවා ඇග ට ගත්තම. මම නම් පයින් ගහල එලවන්නේ :growl:

    වෙන රටවල Demand එක තියෙනව කොල්ලන්ට, මොකද චාටර් කෙල්ලෝ පස්සේ කොල්ලෝ යනවා අඩුයි. මෙහෙ එවුන් ගොන් බඩු ෆෝම් කරනවා කෙළවරක් නැතුව, ඉතින් කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ උන් ඉන්න ගොන් මට්ටම. ඉතින් උන් කවදාවත් හැදෙන්නේ නැහැ. මේසන් බාස් / Greaser උනත් යන්නේ Hot කෑලි පස්සේ යන්නේ අනික් රටවල. hot girls ල මැරෙන්න යනවා greaser දැක්කම. නමුත් මෙහෙ එවුන් මෙලෝ රහක් නැති ගෑනු ෆෝම් කරනව princess කරගෙන. ඉතින් උන් උඩ යනව කවදාවත් හැදෙන්නේ නැහැ.
    කෙල්ලෝ හදන්න කලින් අපේ කොල්ලොන්ව හදන්න ඕන මම දකින විදිහට. ගොන් කෑලි ෆෝම් කරන එක නවත්තන්න, අනාත රටක කෑල්ලක් හරි එකක් දාගනින් ලන්කන් මං එපා අම්මේ කියපං (අනාත රටවල් වලත් ගොඩක් එවුන් ලංකාවට සමාන ගති තියෙනවා, ගොඩක් දේවල් හම්බෙලා තියෙන රටක කෙල්ලෙක් දාගන්න බලන්න එහම එවුන් ආත්මාර්ථකාමී වෙන්නේ වෙන වෙන Fun දේවල් වලට ;) )

    අනික් දේ.. එහෙම කෙල්ලෝන් ගෙන් මෙහෙ ගමේ හුචක්කුවකගෙන් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උනහම අපේ රටත් කාලකන්නි වෙන එක විතරයි වෙන්නේ.

    සුද්දියෙක් ගේ වචනෙන්ම:

    source: https://www.travellerspoint.com/forum.cfm?thread=106821

    අත්දැකීම් සෑහෙන්න තියෙනව වගේ
    උබට වයස කීයද බන්,
    වයස කීයෙදිද රට ගියේ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අත්දැකීම් සෑහෙන්න තියෙනව වගේ
    උබට වයස කීයද බන්,
    වයස කීයෙදිද රට ගියේ.
    සුද්දියො කැමතියි බන් අපේ කොල්ලන්ට.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    දැන් ආගම් වලට බර උනු සුද්දියො හොයන්නත් නැති තරම් බන්. මුලු යුරෝපෙම ඇති 5% වගේ. සුද්දියො දැන් ඔක්කොම වගේ ලිබරල්. සුද්දියො කොහොමත් ජීවිතේ විදින්න හොයනව මිසක් මිථ්‍යාවල් පස්සෙ යන්නෙ නෑ. සුද්දියෙක් බදින්න තියන තවත් ධනාත්මක කාරණයක් තමා ඒක.

    මම දැන් මාස 4 විතර living together ඉන්නව. වරදක් නෑ හැබයි කෙලින් වැඩ කිව්වොත් කිව්ව. එකිම කියල තියෙන්නෙ pr වලටනම් marry කරන්න බෑ දෙන්න ගැලපෙන්නෙ නැත්නම් අයින් වෙමු කියල. දැනටනම් කිසි අවුලක් නෑ, එකම ප්‍රශ්නෙ අපේ ගෙදරින් තමා.

    ඉන්දියන් එවුන් pr එක ගන්න එහේ කෙල්ලෝ බැදල පස්සේ උන්ව ඩිවොස් කරන සීන් උන් දන්නව අපේ උන්ගෙ දිහා බලන්නේ වපර ඇහැනේ සිරා ලව් කරත්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    මම british council යන දවස් වල පලවෙනි යටම හම්බුනෙ foriegn teacher කෙනෙක් Next level එකට හම්බුනේ ලංකාවේ ටීචර් කෙනෙක් උබලට කියන්න foriegn teacher වයසත් එක්ක ඒත් මාරම ඇක්ටිව් සිංහල ටීචර් වයස 35 වගේ අප්පිරියයි ඉගෙන ගන්න ඇවිදින මලමිනි වගෙ කිසිම ඇක්ටිව් ගතියක් නැ මට හිතාගන්න බැහැ කොහොමද british council එකට උගන්වන්න ආවද කියලා
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සිරාවටම මචන්. ලංකාවෙ කරවල පාට හම තියන ගොන් ගෑනුන්ව බදින්න මොන මෝඩයද බන් කැමති.

    අනේ හරකො උඹ ලංකාවේ ඉන්න සුදුම පාට එකා වුනත් රට ගියොත් ඕක තමා උඹේ පාටත්. එදාට උඹට තේරෙයි ලංකාවෙන් ආවත්, බංගලාදේසෙන් ආවත් උඹට කියන්නේ indian man කියල. ඒ තමයි උන් south asian එවුන් තේරැන් ගත්ත හැටි. ඊට පස්සේ උඩ දාගෙන සුද්දි එයි උඹේ පස්සෙන් "please marry me please marry me" කියල. :lol::lol:

    මේකප් තට්ටු ගනන් දාල කරෝල පාට යන්තම් නැතිකරගත්තු ගෑනු ඉන්නව.

    ඔව් සුද්දියො තට්ටු ගනන් දාන්නේ නැ මේකප්. පොඩි touch එකක් දෙනව විතරයි :lol::lol:

    සුද්දියො කැමතියි බන් අපේ කොල්ලන්ට.
    :lol::lol:

    සුද්දිගේ අරක ලොකුයි, මේක ලොකුයි, මාර හොඳයි ගගා දඟලන්නේ නැතුව උඹ ඉස්සෙල්ලම ඉස්කෝලේ ඉගෙන ගන්න එක ඉවර කරපන්. ඊට පස්සේ ඉන්න කැලෑ පොජ්ජෙන් මංගච්චපන්. පුලුවන්නන් රටකටම මංගච්චපන්. :lol: ඒ රටේ සමාජ ගත වෙලා බලපන් south asian එවුන්ට මොන වගේ තත්වයක්ද තියෙන්නේ කියල.

    කාලයක් ගියාම හරකට වගේ තේරෙයි ගමේ කැල්ලක් බැඳ ගත්තනන් ඒකි කන්න හරි උයල දෙයි කියල. :lol::lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    අනේ හරකො උඹ ලංකාවේ ඉන්න සුදුම පාට එකා වුනත් රට ගියොත් ඕක තමා උඹේ පාටත්. එදාට උඹට තේරෙයි ලංකාවෙන් ආවත්, බංගලාදේසෙන් ආවත් උඹට කියන්නේ indian man කියල. ඒ තමයි උන් south asian එවුන් තේරැන් ගත්ත හැටි. ඊට පස්සේ උඩ දාගෙන සුද්දි එයි උඹේ පස්සෙන් "please marry me please marry me" කියල. :lol::lol:

    ඔව් සුද්දියො තට්ටු ගනන් දාන්නේ නැ මේකප්. පොඩි touch එකක් දෙනව විතරයි :lol::lol:

    :lol::lol:

    සුද්දිගේ අරක ලොකුයි, මේක ලොකුයි, මාර හොඳයි ගගා දඟලන්නේ නැතුව උඹ ඉස්සෙල්ලම ඉස්කෝලේ ඉගෙන ගන්න එක ඉවර කරපන්. ඊට පස්සේ ඉන්න කැලෑ පොජ්ජෙන් මංගච්චපන්. පුලුවන්නන් රටකටම මංගච්චපන්. :lol: ඒ රටේ සමාජ ගත වෙලා බලපන් south asian එවුන්ට මොන වගේ තත්වයක්ද තියෙන්නේ කියල.

    කාලයක් ගියාම හරකට වගේ තේරෙයි ගමේ කැල්ලක් බැඳ ගත්තනන් ඒකි කන්න හරි උයල දෙයි කියල. :lol::lol:

    Lmao :rofl::rofl:
     
    • Like
    Reactions: Nice_guy

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    කළු කෙල්ලෝ ලස්සනයි. Black American (Afro hair style) කෙල්ලෙක් මන් කලින් සෙට් වෙලා හිටියේ. Black එවුන්ගේ Beauty එක තේරුම් ගන්න එක Mental level එකක්.
    ලංකාවේ උන්ගේ color එක ට වඩා ඉපදුන දවසේ ඉඳන් වටේ පිටේ මිනිස්සු උන්ට දාපු උන්ගේ ඔලුවේ තියෙන ගූ තලි ටික තමයි ලොකුම හෙතුව. ඒ අවුල මොනා කරලවත් ගොඩ දාන්න හරිම අමාරුයි.
    අපේ එවුන් හොයන්නෙම බඳින්න. ආදරේ කියන එක Marry කරන්න බලාගෙන කරන්න ඕන එකක් නෙමෙයි. එක Naturally එන්න දෙන්න ඕන එකක්. අපේ එවුන්ගේ ගොඩක් දේවල් Artificial,. Feelings ගොඩක් Natural නැහැ. එකට හේතුව උන් ජිවත් වෙලා තියෙන හැටිය. පීඩනය. අපේ ගොන් මාකට් එකේ තියෙන ඉල්ලුමට සැපයුම විදියට Ready වෙන්න විදියට තමයි උන් ඉපදුන දා ඉඳන් බන්දිනකන් ඉන්නේ. Theories හරිම අවුල්. ගෙයක්.. කාර් එකක්.. ඔලුවේ තියෙන්නේ ගොඩක් එවුන්ගේ කොල්ලෙක් දැක්ක ගමන්.

    ඊටපස්සේ ඒ පැත්තෙන් Stable ද කියල දැනගත්තම තමයි ගෙවල් වලින් උන්ට ප්‍රශ්න නැහැ කියල ටික ටික Love side එකට එන්නේ. ඒත් කිසිම Fun එකක් දෙන්න Experience එකක් නැහැ. (එහෙම නැති කෙල්ලෝ උනත් උන් educated නැහැ, ඉස්කෝලේ අනික් කෙල්ලෝ කතාක් අරනවා අඩුයි sex ගැන. හැම වෙලේම කියවන්නේ නැහැ. කොටින්ම Orgasm experience එක වත් නැහැ ගොඩක් කෙල්ලොන්ට)
    අනික හැම වෙලේම අනාගතය ඔලුවේ තියෙනවා. ඉන්න ටිකේ ජොලියේ ඉන්න තේරෙන්නේ නැහැ අපේ මී හරක් ගෑනුන්ට.

    නමුත් සුද්දියෙක් අපි දිහා බැලුවහම උන්ගේ ඔලුවේ ඔය ගූ ගොඩවල් එකක් වත් නැහැ. මම මගේ පවුද්ගලික දේවල් ගැන මොකුත් ම නොකිය උනත් උන් එක්ක ඉන්න පුළුවන්. ඉන්න තැනක් නැති උනත් උන්ට ගානක් ම නැහැ වාහනයක ඇතුලට වෙලා නිදාගෙන ඉන්න හරි උන් කැමතියි settle වෙනකන්, ගොඩක් උන් සල්ලි අවුලක් නැහැ gold diggers ල ඇති ගොඩක් අඩුවෙන්.. නමුත් ප්‍රධාන දේ උන්ගේ ඒක නෙමෙයි (එකට හේතුව නම් අපේ රටේ ආර්ථිකය, මොකද උන්ට සාමාන්‍ය එකාටත් හැම දේම තියෙනකොට අපේ එවුන් ජිවත් වෙන්නේ අනාත විදිහට, ඉතින් එක අපේ කෙල්ලොන්ගේ වැරැද්ද කියන්නම බැහැ නමුත් කරන්න දෙයකුත් නැහැ අපිට, කොහොමහරි අපේ උන් ඒ අතින් චාටර්). ගොඩක් උන්ට තේරෙනවා Happiness එක කොහොමද කොල්ලෙක් එක්ක ඉන්නකොට තියාගන්න පුළුවන් කියල. අනික් එක උන් පිරිමියෙක් ගේ expectations මුලින්ම දෙනව කිසිම condition එකක් නැතිව, අපේ ගෑනු හු.. කකුල් දෙක අස්සේ හංගගෙන එකෙන් ඔක්කොම වැඩ පල කරගෙන මිනිහව කඩේ ඇරලා වාහන අරගෙන, ගෙවල් හද්දගෙන අන්තිමට තමයි කකුල් දෙක අරින්නේ. ඉතින් පට්ට චාටර් අපේ එවුන්.. අන්න එකයි නැචුරල් කියන්නේ. අපේ කෙල්ලෝ ඔහොම වෙලා නැත්තේ කොල්ලොම උන්ට කතා කරන්නේ එහෙම උන ගමන් වේසි කියල. එතකොට කෙල්ලෝ කැමති නැහැ නම කැත කරගන්න උන්ගේ. අපේ එවුන්මයි උන්ව පිඩනයට ලක් කරලා තියෙන්නේ. උන්ට ගොන් වෙන්න ඉඩ අරින්න ඕන. Competition එකක් දෙන්න අරින්න ඕන, එතකොටයි අපේ එවුන් ට්‍රයි කරලා අඩු ගානේ GYM එකකට හරි යන්නේ. මුන් ඊරියො වගේ පාන් ගිල ගිල බත් ගිල ගිල සයිස් වෙනවා. බඩේ ටයර් වැක්කෙරෙනවා ඇග ට ගත්තම. මම නම් පයින් ගහල එලවන්නේ :growl:

    වෙන රටවල Demand එක තියෙනව කොල්ලන්ට, මොකද චාටර් කෙල්ලෝ පස්සේ කොල්ලෝ යනවා අඩුයි. මෙහෙ එවුන් ගොන් බඩු ෆෝම් කරනවා කෙළවරක් නැතුව, ඉතින් කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ උන් ඉන්න ගොන් මට්ටම. ඉතින් උන් කවදාවත් හැදෙන්නේ නැහැ. මේසන් බාස් / Greaser උනත් යන්නේ Hot කෑලි පස්සේ යන්නේ අනික් රටවල. hot girls ල මැරෙන්න යනවා greaser දැක්කම. නමුත් මෙහෙ එවුන් මෙලෝ රහක් නැති ගෑනු ෆෝම් කරනව princess කරගෙන. ඉතින් උන් උඩ යනව කවදාවත් හැදෙන්නේ නැහැ.
    කෙල්ලෝ හදන්න කලින් අපේ කොල්ලොන්ව හදන්න ඕන මම දකින විදිහට. ගොන් කෑලි ෆෝම් කරන එක නවත්තන්න, අනාත රටක කෑල්ලක් හරි එකක් දාගනින් ලන්කන් මං එපා අම්මේ කියපං (අනාත රටවල් වලත් ගොඩක් එවුන් ලංකාවට සමාන ගති තියෙනවා, ගොඩක් දේවල් හම්බෙලා තියෙන රටක කෙල්ලෙක් දාගන්න බලන්න එහම එවුන් ආත්මාර්ථකාමී වෙන්නේ වෙන වෙන Fun දේවල් වලට ;) )

    අනික් දේ.. එහෙම කෙල්ලෝන් ගෙන් මෙහෙ ගමේ හුචක්කුවකගෙන් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උනහම අපේ රටත් කාලකන්නි වෙන එක විතරයි වෙන්නේ.

    සුද්දියෙක් ගේ වචනෙන්ම:

    source: https://www.travellerspoint.com/forum.cfm?thread=106821
    :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම british council යන දවස් වල පලවෙනි යටම හම්බුනෙ foriegn teacher කෙනෙක් Next level එකට හම්බුනේ ලංකාවේ ටීචර් කෙනෙක් උබලට කියන්න foriegn teacher වයසත් එක්ක ඒත් මාරම ඇක්ටිව් සිංහල ටීචර් වයස 35 වගේ අප්පිරියයි ඉගෙන ගන්න ඇවිදින මලමිනි වගෙ කිසිම ඇක්ටිව් ගතියක් නැ මට හිතාගන්න බැහැ කොහොමද british council එකට උගන්වන්න ආවද කියලා
    ලංකාවෙ ගෑනු කොහොමත් කකා බිබී බුදියගන්න බලාගෙන ඉන්න ගොන් බඩු ටිකක්නෙ බන්. ෆොරින් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ. සුද්දියො කොහොමත් වයසට වඩා තරුණ පාටයි. ලංකාවෙ ගෑනු ඉතින් 30 පැන්න ගමන් චොරනෙ.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ හරකො උඹ ලංකාවේ ඉන්න සුදුම පාට එකා වුනත් රට ගියොත් ඕක තමා උඹේ පාටත්. එදාට උඹට තේරෙයි ලංකාවෙන් ආවත්, බංගලාදේසෙන් ආවත් උඹට කියන්නේ indian man කියල. ඒ තමයි උන් south asian එවුන් තේරැන් ගත්ත හැටි. ඊට පස්සේ උඩ දාගෙන සුද්දි එයි උඹේ පස්සෙන් "please marry me please marry me" කියල. :lol::lol:

    ඔව් සුද්දියො තට්ටු ගනන් දාන්නේ නැ මේකප්. පොඩි touch එකක් දෙනව විතරයි :lol::lol:

    :lol::lol:

    සුද්දිගේ අරක ලොකුයි, මේක ලොකුයි, මාර හොඳයි ගගා දඟලන්නේ නැතුව උඹ ඉස්සෙල්ලම ඉස්කෝලේ ඉගෙන ගන්න එක ඉවර කරපන්. ඊට පස්සේ ඉන්න කැලෑ පොජ්ජෙන් මංගච්චපන්. පුලුවන්නන් රටකටම මංගච්චපන්. :lol: ඒ රටේ සමාජ ගත වෙලා බලපන් south asian එවුන්ට මොන වගේ තත්වයක්ද තියෙන්නේ කියල.

    කාලයක් ගියාම හරකට වගේ තේරෙයි ගමේ කැල්ලක් බැඳ ගත්තනන් ඒකි කන්න හරි උයල දෙයි කියල. :lol::lol:

    හම්මෝ :lol::rofl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කළු කෙල්ලෝ ලස්සනයි. Black American (Afro hair style) කෙල්ලෙක් මන් කලින් සෙට් වෙලා හිටියේ. Black එවුන්ගේ Beauty එක තේරුම් ගන්න එක Mental level එකක්.
    ලංකාවේ උන්ගේ color එක ට වඩා ඉපදුන දවසේ ඉඳන් වටේ පිටේ මිනිස්සු උන්ට දාපු උන්ගේ ඔලුවේ තියෙන ගූ තලි ටික තමයි ලොකුම හෙතුව. ඒ අවුල මොනා කරලවත් ගොඩ දාන්න හරිම අමාරුයි.
    අපේ එවුන් හොයන්නෙම බඳින්න. ආදරේ කියන එක Marry කරන්න බලාගෙන කරන්න ඕන එකක් නෙමෙයි. එක Naturally එන්න දෙන්න ඕන එකක්. අපේ එවුන්ගේ ගොඩක් දේවල් Artificial,. Feelings ගොඩක් Natural නැහැ. එකට හේතුව උන් ජිවත් වෙලා තියෙන හැටිය. පීඩනය. අපේ ගොන් මාකට් එකේ තියෙන ඉල්ලුමට සැපයුම විදියට Ready වෙන්න විදියට තමයි උන් ඉපදුන දා ඉඳන් බන්දිනකන් ඉන්නේ. Theories හරිම අවුල්. ගෙයක්.. කාර් එකක්.. ඔලුවේ තියෙන්නේ ගොඩක් එවුන්ගේ කොල්ලෙක් දැක්ක ගමන්.

    ඊටපස්සේ ඒ පැත්තෙන් Stable ද කියල දැනගත්තම තමයි ගෙවල් වලින් උන්ට ප්‍රශ්න නැහැ කියල ටික ටික Love side එකට එන්නේ. ඒත් කිසිම Fun එකක් දෙන්න Experience එකක් නැහැ. (එහෙම නැති කෙල්ලෝ උනත් උන් educated නැහැ, ඉස්කෝලේ අනික් කෙල්ලෝ කතාක් අරනවා අඩුයි sex ගැන. හැම වෙලේම කියවන්නේ නැහැ. කොටින්ම Orgasm experience එක වත් නැහැ ගොඩක් කෙල්ලොන්ට)
    අනික හැම වෙලේම අනාගතය ඔලුවේ තියෙනවා. ඉන්න ටිකේ ජොලියේ ඉන්න තේරෙන්නේ නැහැ අපේ මී හරක් ගෑනුන්ට.

    නමුත් සුද්දියෙක් අපි දිහා බැලුවහම උන්ගේ ඔලුවේ ඔය ගූ ගොඩවල් එකක් වත් නැහැ. මම මගේ පවුද්ගලික දේවල් ගැන මොකුත් ම නොකිය උනත් උන් එක්ක ඉන්න පුළුවන්. ඉන්න තැනක් නැති උනත් උන්ට ගානක් ම නැහැ වාහනයක ඇතුලට වෙලා නිදාගෙන ඉන්න හරි උන් කැමතියි settle වෙනකන්, ගොඩක් උන් සල්ලි අවුලක් නැහැ gold diggers ල ඇති ගොඩක් අඩුවෙන්.. නමුත් ප්‍රධාන දේ උන්ගේ ඒක නෙමෙයි (එකට හේතුව නම් අපේ රටේ ආර්ථිකය, මොකද උන්ට සාමාන්‍ය එකාටත් හැම දේම තියෙනකොට අපේ එවුන් ජිවත් වෙන්නේ අනාත විදිහට, ඉතින් එක අපේ කෙල්ලොන්ගේ වැරැද්ද කියන්නම බැහැ නමුත් කරන්න දෙයකුත් නැහැ අපිට, කොහොමහරි අපේ උන් ඒ අතින් චාටර්). ගොඩක් උන්ට තේරෙනවා Happiness එක කොහොමද කොල්ලෙක් එක්ක ඉන්නකොට තියාගන්න පුළුවන් කියල. අනික් එක උන් පිරිමියෙක් ගේ expectations මුලින්ම දෙනව කිසිම condition එකක් නැතිව, අපේ ගෑනු හු.. කකුල් දෙක අස්සේ හංගගෙන එකෙන් ඔක්කොම වැඩ පල කරගෙන මිනිහව කඩේ ඇරලා වාහන අරගෙන, ගෙවල් හද්දගෙන අන්තිමට තමයි කකුල් දෙක අරින්නේ. ඉතින් පට්ට චාටර් අපේ එවුන්.. අන්න එකයි නැචුරල් කියන්නේ. අපේ කෙල්ලෝ ඔහොම වෙලා නැත්තේ කොල්ලොම උන්ට කතා කරන්නේ එහෙම උන ගමන් වේසි කියල. එතකොට කෙල්ලෝ කැමති නැහැ නම කැත කරගන්න උන්ගේ. අපේ එවුන්මයි උන්ව පිඩනයට ලක් කරලා තියෙන්නේ. උන්ට ගොන් වෙන්න ඉඩ අරින්න ඕන. Competition එකක් දෙන්න අරින්න ඕන, එතකොටයි අපේ එවුන් ට්‍රයි කරලා අඩු ගානේ GYM එකකට හරි යන්නේ. මුන් ඊරියො වගේ පාන් ගිල ගිල බත් ගිල ගිල සයිස් වෙනවා. බඩේ ටයර් වැක්කෙරෙනවා ඇග ට ගත්තම. මම නම් පයින් ගහල එලවන්නේ :growl:

    වෙන රටවල Demand එක තියෙනව කොල්ලන්ට, මොකද චාටර් කෙල්ලෝ පස්සේ කොල්ලෝ යනවා අඩුයි. මෙහෙ එවුන් ගොන් බඩු ෆෝම් කරනවා කෙළවරක් නැතුව, ඉතින් කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ උන් ඉන්න ගොන් මට්ටම. ඉතින් උන් කවදාවත් හැදෙන්නේ නැහැ. මේසන් බාස් / Greaser උනත් යන්නේ Hot කෑලි පස්සේ යන්නේ අනික් රටවල. hot girls ල මැරෙන්න යනවා greaser දැක්කම. නමුත් මෙහෙ එවුන් මෙලෝ රහක් නැති ගෑනු ෆෝම් කරනව princess කරගෙන. ඉතින් උන් උඩ යනව කවදාවත් හැදෙන්නේ නැහැ.
    කෙල්ලෝ හදන්න කලින් අපේ කොල්ලොන්ව හදන්න ඕන මම දකින විදිහට. ගොන් කෑලි ෆෝම් කරන එක නවත්තන්න, අනාත රටක කෑල්ලක් හරි එකක් දාගනින් ලන්කන් මං එපා අම්මේ කියපං (අනාත රටවල් වලත් ගොඩක් එවුන් ලංකාවට සමාන ගති තියෙනවා, ගොඩක් දේවල් හම්බෙලා තියෙන රටක කෙල්ලෙක් දාගන්න බලන්න එහම එවුන් ආත්මාර්ථකාමී වෙන්නේ වෙන වෙන Fun දේවල් වලට ;) )

    අනික් දේ.. එහෙම කෙල්ලෝන් ගෙන් මෙහෙ ගමේ හුචක්කුවකගෙන් බලාපොරොත්තු වෙන දේවල් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම උනහම අපේ රටත් කාලකන්නි වෙන එක විතරයි වෙන්නේ.

    සුද්දියෙක් ගේ වචනෙන්ම:

    source: https://www.travellerspoint.com/forum.cfm?thread=106821

    :yes::yes::yes::yes:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    avatar75417_77.gif

    avatar75417_77.gif
    avatar75417_77.gif

    avatar75417_77.gif
    avatar75417_77.gif
    avatar75417_77.gif

    avatar75417_77.gif
    avatar75417_77.gif

    avatar75417_77.gif
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    සුද්දීයක් බැන්දොත් අවුල් ද බන් :P:P
    බැදපු එවුන් ඉන්නවා ද :nerd:

    Vietnamese.jpg

    මට දැන් සැහෙන කාලෙක ඉදල හිතේ තියන අදහසක් බන් මේක , මට ඕනි ඕපන් විදිහට හිතන කෙල්ලෙක් ව බන් ,නැතුව නිකන් ගෙවල් ඇතුලට වෙලා හැදිලා ඇට්ටර වෙච්චි , සන්කුතිය කියල පොඩ්ඩක් යාළුවොත් එක්ක ෆන් එකක් ගත්තම ඔලුව බිත්තියේ ගහගන්න වගේ කෙල්ලෝ සෙට් උනාම ජීවිතේම එපා වෙනවා නේ , පොඩ්ඩක් උබල කියපල්ලා මම හිතන විදිහ හරිද නැද්ද කියල :rolleyes::rolleyes:

    me too...