සුන්දර_මහනුවර

නුවර තරම් සනීප තැනක් මේ ලෝකෙ කොහෙවත් නෑ.... මගේ ගම නුවර හින්දා මට එහෙම හිතෙනවා ඇති.... නුවර ජොබ් ඔපර්චුනිටීස් වල දියුනුවක් ඇති උනොත් මම කොළඹ ජොබ් කරන එක නවත්තනවා...අම්මපල්ලා
 

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලස්සනයි!!

    මාස 3කට පස්සෙ නත්තල් දවස් ටිකේ ගමේ ගිහින් ආවෙ!!
    ඒත් ඉතින් රස්සාව නිසා මේ සුන්දර නගරයේ ඉන්න පින නැති වුනානේ!
    ඉස්කෝලේ යන කාලේ නම් ඒ සුන්දරත්වය හොදටම වින්දා!!
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    mama matara eunata nuwara honda parisarayak thiyanawa.. mage kella nuwara nisa ehe yanawa enawa.. honda palathak.. onn magen pic tikak mama gahapu..:P:P

    http://www.elakiri.com/forum/showthread.php?t=1582905

    1385842_10202368738207758_1338177991_n.jpg

    1378187_10202368752648119_1134585869_n.jpg

    1379673_10202368742167857_1659439009_n.jpg

    22102117BBcBbUqt.jpg

    1384393_10202368743407888_79767803_n.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,555
    17,599
    113
    Auckland
    නුවර තියෙන සුන්දරත්වයට වැරදියට බලපාන හේතුව තමයි මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමිච්ච එක. ඒ පැත්තෙ office එකකට ගියත් ගොඩක් අය අපි western or southern province කියල තේරුන ගමන් අපි නිකන් අත පල්ලෙන් ගිහින් වගේ.. ඒත් ඒ ඉස්සර මිනිස්සු.. දැන් ඉන්න කොල්ලො එහෙම නෑ. උන් ට තේරෙනව. මගේ යාලුවො හිටන් කියනව අපේ අම්මල තාත්තලගෙ පුහු මාන්නෙ කියල.

    ඔව් ඉතින් උබල සුද්ද වෙනුවෙන්:angry: යුද්ද කරනකොට අපි මෙහෙ තනියෙන් ගේම ගෙනියපු සෙට් එකනෙ. ඒක හින්ද ව්න්න ඇති.

    :rofl::rofl::rofl::P:P
     
    නුවර තියෙන සුන්දරත්වයට වැරදියට බලපාන හේතුව තමයි මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමිච්ච එක. ඒ පැත්තෙ office එකකට ගියත් ගොඩක් අය අපි western or southern province කියල තේරුන ගමන් අපි නිකන් අත පල්ලෙන් ගිහින් වගේ.. ඒත් ඒ ඉස්සර මිනිස්සු.. දැන් ඉන්න කොල්ලො එහෙම නෑ. උන් ට තේරෙනව. මගේ යාලුවො හිටන් කියනව අපේ අම්මල තාත්තලගෙ පුහු මාන්නෙ කියල.

    ඔහේ ට කවුරුවත් මොකවත් කිව්වැයි? කිව්ව නං මට කියනෝ. මං නුවර තමයි. හිච්චෙක් ඉන්නොකෝ මං හොයල බලන්න. ආයි කවදැයි නුවර එන්නෙ ?
     
  • Dec 18, 2013
    535
    98
    28
    මමත් නුවර පැනිදෙනියේ.....

    ඉස්කෝලේ යන කාලේ ඩෙකර් සහ ටවුන් සර්විස් ටාටා බස් වල කෙල්ලොත් එක්ක ගත්ත ආතල් මතක් වෙද්දී ..., දැන් කොළඹ ගෙවන ඒකාකාරී ජීවිතය ගැන කලකිරෙනවා බන්....
     
  • Dec 18, 2013
    535
    98
    28
    මෙව්වා දැකල තියෙනවද?

    දොඩම්වල හල්ඔලුව එල්ලෙන පාලම

    66622452.jpg


    st paul's cathedral kandy

    19579523.jpg


    Pond built at the British period

    KandyCity%20(3).jpg


    බහිරවකන්ද

    Kandy_Buddha_statue,_Sri_Lanka.jpg


    දැන් වෙලා නැහැ... පස්සේ තව photos ටිකක් දාන්නම් .....