නුවර තියෙන සුන්දරත්වයට වැරදියට බලපාන හේතුව තමයි මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමිච්ච එක. ඒ පැත්තෙ office එකකට ගියත් ගොඩක් අය අපි western or southern province කියල තේරුන ගමන් අපි නිකන් අත පල්ලෙන් ගිහින් වගේ.. ඒත් ඒ ඉස්සර මිනිස්සු.. දැන් ඉන්න කොල්ලො එහෙම නෑ. උන් ට තේරෙනව. මගේ යාලුවො හිටන් කියනව අපේ අම්මල තාත්තලගෙ පුහු මාන්නෙ කියල.
යුද්ද කරනකොට අපි මෙහෙ තනියෙන් ගේම ගෙනියපු සෙට් එකනෙ. ඒක හින්ද ව්න්න ඇති.

නුවර තියෙන සුන්දරත්වයට වැරදියට බලපාන හේතුව තමයි මිනිස්සුන්ගෙ ඔලුව ඉදිමිච්ච එක. ඒ පැත්තෙ office එකකට ගියත් ගොඩක් අය අපි western or southern province කියල තේරුන ගමන් අපි නිකන් අත පල්ලෙන් ගිහින් වගේ.. ඒත් ඒ ඉස්සර මිනිස්සු.. දැන් ඉන්න කොල්ලො එහෙම නෑ. උන් ට තේරෙනව. මගේ යාලුවො හිටන් කියනව අපේ අම්මල තාත්තලගෙ පුහු මාන්නෙ කියල.
![]()
යකෝ මේ කහ ඉරේ ගියොත් අතරමන් වෙනව නෙ

"K.C.C" eka Thamai Machoo Kandy Thiyena Pattama Place eka.
![]()