Lankawa gahapu match ekak thibuna da eda
Ow bn NZ SL match eka. tv eka bala bala innakota radio eke comentry kara kara hitiya amith karunarathna, pora kiuwe polhena yatawela kiyala matara
Lankawa gahapu match ekak thibuna da eda
සුනාමිය ආව කාලේ උඹලට මතකද සිංහලුනි ?
ඒ කාලේ එළකිරි කියල එකක් ගැන දන්නේ නෑ මං නං
කොටින්ම අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් හෑන්ඩ් ෆෝන් තිබ්බෙත් නෑ
කලුසුදු රුපවාහිනිය fm රේඩියෝවෙන් හිරු තමයි ශ්රවණය කලේ
සිංහලු සුනාමි කියල වචනයක් දන්නෙවත් නෑ
ඒ කාලේ දැනට වැඩ සිංහලු ටිකක් හොඳයි
මහේන්ද්රරාජපක්ස නම් පාලකයෙක් එකල රාජ්ජය කරන ලදී
මහින්ද අගමැතිද කොහෙද? චන්ද්රිකා ජනාදිපති කාලේ.එකිත් රටක හිටියේ.මම නම් කාර් එකෙන් බෞද්ධාලෝක මාවතට එනවා .ආවට පස්සෙ එකොලහට විතර ටීවි එක දැම්මා කම්මැලි හින්ද.එතකොට මුදු ගොඩ ගැලීමකින් 5ක් මැරිලා කියලා කීවා.පස්සේ එක 30ක් උනා තව ටිකකින් 300ක් උනා පැයක් විතර යනකොට 3000ක් උන.අනිත්මට පනස් දාහෙන් නැවතුනේ.

Borune atha arinne ....hawas weddi wath maruna ganan kiwwe na hariyeta....podi gaanak kiyela kiwwe....![]()
6000 ක් කියල කිව්ව මතක විදියට පහුවදා උදේ

මම 6වසරේ එතකොට, එදා දහම්පාසලේ සිල් ගන්න යන්න හිටියෙ පන්සලට. පන්සල එහා පැත්තෙ මුහුද තියෙන්නෙ. අම්මයි තාත්තයි එදා අපිව එක්ක යන්න වැඩිය උනන්දුවක් කරේ නෑ. වෙනදා හැම පෝයටම සිල් ගන්න එක්ක යනවා. එදා දෙපැත්තට ඇද ඇද හිටියෙ.වැඩි කැමැත්තක් කරේ නෑ. අම්මටයි තාත්තටයි පින් සිද්ද වෙන්න එදා අපි බේරුනා 
කොහොම හරි එක්කරගෙන ගියේ නෑ සිල් ගන්න.
එදා සිල් ගත්ත දහම්පාසලේ මගේ යාලුවොයි, පන්සලේ සිල් ගත්ත 60ගානක් ඉවරයි
දහම්පාසල් එන කොල්ලෙක් බේරිල තිබ්බෙ බුදුපිලිමෙ උඩට නැගල. සිල් ගත්ත වයසක මිනිස්සු බාගයක් හොයන්නවත් හම්බුනේ නෑ
උදේ නැගිටලා පිජාම පිටින් හිටියෙ බන් සුනාමි එද්දි
අපේ ගෙවල් හරියට වතුර පාර ටිකක් ආවා ගෙදර ඉස්සරහට Galle road එක දිගේ. අපිත් ඉතින් පිජාම පිටින්ම දිවුවා
මුහුදු වතුර පෙවිලා බඩවල් පිම්බිලා ගෑනු අයගෙ වමනෙ දානවා සිහිය නැතුව මහ පාරෙ හාන්සි කරලා, වීදුරු කටු වලට කකුල් කැපිලා ලේ වැක්කෙරෙනවා, ඒ අස්සෙ බබෙක් හම්බවෙන්න hospital අරන් යන වෑන් එකක් නවත්තන්න කියල පාර හරස් කරා මිනිස්සු පැනලා, ඒක එලවපු මනුස්සයට control කරගන්න බැරුව ගිහින් ආපු වේගෙන්ම ගිහින් වැදුනා ලයිට් කනුවක. එතන දෙන්නෙක් ඉවරයි
කියන්නනම් කතා ගොඩයි බන්.. 
ලයිට් නෑ දවස් ගානක්, වතුර නෑ ඒ දවස්වල. අපේ ගෙදර ලිද තියෙන නිසා අවුලක් වුනේ නෑ, ඔක්කොම ලියන්න ගියොත් පිටු 2ක් විතර ලියන්න දේවල් තියෙනව ඉතින්..
ජීවිතේ පලවෙනි වතාවට මිනිස්සු මහ පාර දිගේ මැරිල ගොඩ ගහල ඉන්නව දැක්කෙ ඔය දවස්වල.
හැමදාම මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා එදා සිල් ගන්න එක්ක නොගිය එකට මම 6වසරේ එතකොට, එදා දහම්පාසලේ සිල් ගන්න යන්න හිටියෙ පන්සලට. පන්සල එහා පැත්තෙ මුහුද තියෙන්නෙ. අම්මයි තාත්තයි එදා අපිව එක්ක යන්න වැඩිය උනන්දුවක් කරේ නෑ. වෙනදා හැම පෝයටම සිල් ගන්න එක්ක යනවා. එදා දෙපැත්තට ඇද ඇද හිටියෙ.වැඩි කැමැත්තක් කරේ නෑ. අම්මටයි තාත්තටයි පින් සිද්ද වෙන්න එදා අපි බේරුනා
කොහොම හරි එක්කරගෙන ගියේ නෑ සිල් ගන්න.
එදා සිල් ගත්ත දහම්පාසලේ මගේ යාලුවොයි, පන්සලේ සිල් ගත්ත 60ගානක් ඉවරයි
දහම්පාසල් එන කොල්ලෙක් බේරිල තිබ්බෙ බුදුපිලිමෙ උඩට නැගල. සිල් ගත්ත වයසක මිනිස්සු බාගයක් හොයන්නවත් හම්බුනේ නෑ
උදේ නැගිටලා පිජාම පිටින් හිටියෙ බන් සුනාමි එද්දි
අපේ ගෙවල් හරියට වතුර පාර ටිකක් ආවා ගෙදර ඉස්සරහට Galle road එක දිගේ. අපිත් ඉතින් පිජාම පිටින්ම දිවුවා
![]()
filmවල නැතුව, ඇත්ත ලෝකෙ මිනිස්සු පන පිටින් පන ඇද ඇද මැරෙනව දැක්කෙ එදාමුහුදු වතුර පෙවිලා බඩවල් පිම්බිලා ගෑනු අයගෙ වමනෙ දානවා සිහිය නැතුව මහ පාරෙ හාන්සි කරලා, වීදුරු කටු වලට කකුල් කැපිලා ලේ වැක්කෙරෙනවා, ඒ අස්සෙ බබෙක් හම්බවෙන්න hospital අරන් යන වෑන් එකක් නවත්තන්න කියල පාර හරස් කරා මිනිස්සු පැනලා, ඒක එලවපු මනුස්සයට control කරගන්න බැරුව ගිහින් ආපු වේගෙන්ම ගිහින් වැදුනා ලයිට් කනුවක. එතන දෙන්නෙක් ඉවරයි
කියන්නනම් කතා ගොඩයි බන්..
සත්තු මැරුනාම වගේ නෙමි බන් මිනිස්සු මැරිල කුනු වුනාම, මිනී කුනු ගද කිසිම සතෙක් මැරුනාම එන්නෙ නෑලයිට් නෑ දවස් ගානක්, වතුර නෑ ඒ දවස්වල. අපේ ගෙදර ලිද තියෙන නිසා අවුලක් වුනේ නෑ, ඔක්කොම ලියන්න ගියොත් පිටු 2ක් විතර ලියන්න දේවල් තියෙනව ඉතින්..
ජීවිතේ පලවෙනි වතාවට මිනිස්සු මහ පාර දිගේ මැරිල ගොඩ ගහල ඉන්නව දැක්කෙ ඔය දවස්වල.
හැමදාම මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා එදා සිල් ගන්න එක්ක නොගිය එකට
thawa payak kalin giya nm ahu wenawalu. Kalutharadi harila avilla