සුනාමි එන කාලේ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සුනාමිය ආව කාලේ උඹලට මතකද සිංහලුනි ?
    ඒ කාලේ එළකිරි කියල එකක් ගැන දන්නේ නෑ මං නං

    කොටින්ම අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් හෑන්ඩ් ෆෝන් තිබ්බෙත් නෑ

    කලුසුදු රුපවාහිනිය fm රේඩියෝවෙන් හිරු තමයි ශ්‍රවණය කලේ

    සිංහලු සුනාමි කියල වචනයක් දන්නෙවත් නෑ

    ඒ කාලේ දැනට වැඩ සිංහලු ටිකක් හොඳයි

    මහේන්ද්‍රරාජපක්ස නම් පාලකයෙක් එකල රාජ්ජය කරන ලදී

    Satellite hitiye. Mahinda Agamathi.
    Color Television ewilla godak kal.
    Tsunami Genanam danne na.
    FM nam a kale ehuweth na.
    Motorola Gadol Bagayak tibba wage mathakai. Land phone nam ewilla awrudu 5k withara.

    Iskole niwadu kaale.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    මහින්ද අගමැතිද කොහෙද? චන්ද්‍රිකා ජනාදිපති කාලේ.එකිත් රටක හිටියේ.මම නම් කාර් එකෙන් බෞද්ධාලෝක මාවතට එනවා .ආවට පස්සෙ එකොලහට විතර ටීවි එක දැම්මා කම්මැලි හින්ද.එතකොට මුදු ගොඩ ගැලීමකින් 5ක් මැරිලා කියලා කීවා.පස්සේ එක 30ක් උනා තව ටිකකින් 300ක් උනා පැයක් විතර යනකොට 3000ක් උන.අනිත්මට පනස් දාහෙන් නැවතුනේ.

    Borune atha arinne ....hawas weddi wath maruna ganan kiwwe na hariyeta....podi gaanak kiyela kiwwe.... :baffled:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    6000 ක් කියල කිව්ව මතක විදියට පහුවදා උදේ

    Ra wela tamai wade barapathelekama eliyata awe...3-4 withera kelaniya paalama langa wahana nawaththala balan hitiya mathekai...:sorry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :P මම 6වසරේ එතකොට, එදා දහම්පාසලේ සිල් ගන්න යන්න හිටියෙ පන්සලට. පන්සල එහා පැත්තෙ මුහුද තියෙන්නෙ. අම්මයි තාත්තයි එදා අපිව එක්ක යන්න වැඩිය උනන්දුවක් කරේ නෑ. වෙනදා හැම පෝයටම සිල් ගන්න එක්ක යනවා. එදා දෙපැත්තට ඇද ඇද හිටියෙ.වැඩි කැමැත්තක් කරේ නෑ. අම්මටයි තාත්තටයි පින් සිද්ද වෙන්න එදා අපි බේරුනා :love::love: කොහොම හරි එක්කරගෙන ගියේ නෑ සිල් ගන්න. :sorry: එදා සිල් ගත්ත දහම්පාසලේ මගේ යාලුවොයි, පන්සලේ සිල් ගත්ත 60ගානක් ඉවරයි :sorry: දහම්පාසල් එන කොල්ලෙක් බේරිල තිබ්බෙ බුදුපිලිමෙ උඩට නැගල. සිල් ගත්ත වයසක මිනිස්සු බාගයක් හොයන්නවත් හම්බුනේ නෑ :no: උදේ නැගිටලා පිජාම පිටින් හිටියෙ බන් සුනාමි එද්දි :rofl: අපේ ගෙවල් හරියට වතුර පාර ටිකක් ආවා ගෙදර ඉස්සරහට Galle road එක දිගේ. අපිත් ඉතින් පිජාම පිටින්ම දිවුවා :rofl:

    filmවල නැතුව, ඇත්ත ලෝකෙ මිනිස්සු පන පිටින් පන ඇද ඇද මැරෙනව දැක්කෙ එදා :dull: මුහුදු වතුර පෙවිලා බඩවල් පිම්බිලා ගෑනු අයගෙ වමනෙ දානවා සිහිය නැතුව මහ පාරෙ හාන්සි කරලා, වීදුරු කටු වලට කකුල් කැපිලා ලේ වැක්කෙරෙනවා, ඒ අස්සෙ බබෙක් හම්බවෙන්න hospital අරන් යන වෑන් එකක් නවත්තන්න කියල පාර හරස් කරා මිනිස්සු පැනලා, ඒක එලවපු මනුස්සයට control කරගන්න බැරුව ගිහින් ආපු වේගෙන්ම ගිහින් වැදුනා ලයිට් කනුවක. එතන දෙන්නෙක් ඉවරයි :sorry: කියන්නනම් කතා ගොඩයි බන්.. :dull:

    සත්තු මැරුනාම වගේ නෙමි බන් මිනිස්සු මැරිල කුනු වුනාම, මිනී කුනු ගද කිසිම සතෙක් මැරුනාම එන්නෙ නෑ :sorry: ලයිට් නෑ දවස් ගානක්, වතුර නෑ ඒ දවස්වල. අපේ ගෙදර ලිද තියෙන නිසා අවුලක් වුනේ නෑ, ඔක්කොම ලියන්න ගියොත් පිටු 2ක් විතර ලියන්න දේවල් තියෙනව ඉතින්.. :dull: ජීවිතේ පලවෙනි වතාවට මිනිස්සු මහ පාර දිගේ මැරිල ගොඩ ගහල ඉන්නව දැක්කෙ ඔය දවස්වල. :sorry: හැමදාම මගේ අම්මටයි තාත්තටයි පින් දෙනවා එදා සිල් ගන්න එක්ක නොගිය එකට
     
    Matara?
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Ape thaththa eda akurasse mala gedaraka yana gaman hitiye. Api gedara malabe. :no: thawa payak kalin giya nm ahu wenawalu. Kalutharadi harila avilla
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mama ethakota Grade 9,
    Elakiri nehe bro e kaale mama danna tharamin,, 2006 neda meka awe..
    FB, gossip anan manan nehe,, kotinma gedara computer ekak thibbeth nehe,, Smart phone kohomath nehene,, gedaratama thibbe ara nil pata NOKIA phone ekak,,, TV eken thamai danne,,
    Tsunami danneth nehe, Wiharamaha devige kaale godageluwa kiyala ahala thibba echcharai...
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    කැම්පස් එක ඇතුලේ හිටියේ. මතක විදියට අපායේ.
    පවුල්, නෑදැයෝ යාළුවො සේරම මාතර උනාට, කවුරුත් වගේ මොකක් හරි හේතුවක් නිසා සුනාමියට අහු වෙලා තිබ්බේ නෑ, එක පොඩි එකෙක් ඇරෙන්න. ඒ අක්කයි පොඩි එකයි මාතර පොලට ආපු වෙලාවේ තමයි වතුර දාල තියෙන්නෙ. පොඩි එකා අක්කගේ අතේ එල්ලිලා ඉඳල ටිකක් වෙලා, පස්සේ අක්කත් ගහගෙන ගිහිල්ල පොඩි එකා අත ඇරිලා. පස්සේ පොඩි එකාගේ body එක හොයාගත්ත. :sorry::sorry: :no:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    සුනාමිය ආව කාලේ උඹලට මතකද සිංහලුනි ?
    ඒ කාලේ එළකිරි කියල එකක් ගැන දන්නේ නෑ මං නං

    කොටින්ම අපේ ගෙදර ලෑන්ඩ් ෆෝන් හෑන්ඩ් ෆෝන් තිබ්බෙත් නෑ

    කලුසුදු රුපවාහිනිය fm රේඩියෝවෙන් හිරු තමයි ශ්‍රවණය කලේ

    සිංහලු සුනාමි කියල වචනයක් දන්නෙවත් නෑ

    ඒ කාලේ දැනට වැඩ සිංහලු ටිකක් හොඳයි

    මහේන්ද්‍රරාජපක්ස නම් පාලකයෙක් එකල රාජ්ජය කරන ලදී

    ඒකාලෙ මමයි උබයි ගත්තම මම සෑහෙන පොෂ්
    ඒත් අද උබ මට වඩා සෑහෙන ඉදිරියෙං
    සුනාමිය කරලා ගියන විනාසයක තරම
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    Tv එකේ කිවුවා මුහුද ගොඩ ගලනවා කියලා 9.30 ට වගෙ මම tag ගලා වහලට නැගලා බැලුවා,

    පැය දෙකක් යනකොට මුහුද ළඟ ඉන්න මිනිස්සු දුවගෙන එනවා පව් බන් කෙල්ලො ආවා දිය රෙදි ඇඳගෙන,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මහින්ද අගමැතිද කොහෙද? චන්ද්‍රිකා ජනාදිපති කාලේ.එකිත් රටක හිටියේ.මම නම් කාර් එකෙන් බෞද්ධාලෝක මාවතට එනවා .ආවට පස්සෙ එකොලහට විතර ටීවි එක දැම්මා කම්මැලි හින්ද.එතකොට මුදු ගොඩ ගැලීමකින් 5ක් මැරිලා කියලා කීවා.පස්සේ එක 30ක් උනා තව ටිකකින් 300ක් උනා පැයක් විතර යනකොට 3000ක් උන.අනිත්මට පනස් දාහෙන් නැවතුනේ.

    ඔයාට කාර් එකකුත් තිබ්බද ඒ කාලේ :lol: