එදා හෙන මූසල දවසක් මම පොඩී මැච් එක බල බල හිටියෙ පරන ටීවී කට්ටක
පරදින නිසා ඒකත් වහල වෙන ෆිල්ම් එකක් දාගෙන බැලුව වීඑච්එස් ප්ලේයර් එකක් තිබ්බෙ ඒකාලෙ. කොහොම හරි තාත්ත ඇවිල්ල බැනල නිව්ස් දැම්ම දානකොට යනව සැරටම වතුර පාර එහෙම ලාවට තැන තැන පේනව එහෙම්ම අපේ මූද අයිනෙ ඉන්න අයට කෝල් කරා පස්සෙ දවස් දෙකකට පස්සෙ හිමීට ගියා ඒ පැත්තට ගම ගාල්ල නිසා යනකොට අපේ මහගේ ඉස්සරහින් යනව මිනී පුරවපු ට්රැක්ටර් පස්සෙ අපේ තාත්ත බෝතල් දෙකක් එහෙම දුන්න කොහොම හරි ටවුන් එකේ හැමතැනම මිනී එක වෑන් එකක් ඇතුලෙ වැලි එක්ක කූනුවේගෙන එන මිනී තිබ්බ අම්ම කෙනෙක් ළමයි දෙන්න්ව බදාගෙනම මැරිල වෙන් කරන්න බෑ සේරම කුනු වෙලා එකටම ඇලිල. පොඩි උනාට ඕව දැක්ක තාම මතකයි

(එච්චර දුරට වතුර ආවෙ නෑ බං)