සුනිල් එදිරිසිංහයන්ගේ දියණිය-අපුරු කටහඬ.

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මානව හදවතේ ගැඹුරුම ස්‌ථාන සංස්‌පර්ශනය කිරීමට සමත් භාවාත්මක හඩක්... හෙළ සුභාවික ගීතයේ වත්මන් අර්බුදය හමුවේ, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දුටුවාදෝ මට සිතේ:)

    Rep
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    38
    අගහරු වල
    ශා මාරම ලස්සනයි....මාරම කටහඩක් නෙහ්...මෙන්න නියම කටහඩවල්.....මන් මෙයාගේ වෙඩින් ඒක දැක්කා දවසක් පත්තරේ ..එදා හිතුන කොච්චර ලස්සනද කියලා....සින්දු කියනවා ඇහුවේ අද.....:):)
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    One of the best videos I have ever watched.. TFS bro... ගොඩක් පින් මෙවගෙ විඩියො එකක් අප්ලොඩ් කරාට.. රෙප් දුන්නො..:love:

    එල එල තැන්කු මචෝ..
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ස්ටාර් වලින් එන උන්ට වඩා බන් හොඳයි

    සිරා බන්...වතුර බින්දු වගේ ඇවිල්ලා නැතිවෙලා යන උන්ට වඩා මෙහෙම අය වටිනවා..
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මානව හදවතේ ගැඹුරුම ස්‌ථාන සංස්‌පර්ශනය කිරීමට සමත් භාවාත්මක හඩක්... හෙළ සුභාවික ගීතයේ වත්මන් අර්බුදය හමුවේ, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දුටුවාදෝ මට සිතේ:)

    Rep

    :D:D:D
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ශා මාරම ලස්සනයි....මාරම කටහඩක් නෙහ්...මෙන්න නියම කටහඩවල්.....මන් මෙයාගේ වෙඩින් ඒක දැක්කා දවසක් පත්තරේ ..එදා හිතුන කොච්චර ලස්සනද කියලා....සින්දු කියනවා ඇහුවේ අද.....:):)

    ප්‍රසිද්ධියට එච්චර කැමති කෙනෙක් නෙමෙයි වගේ බන්..:yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වීඩියෝව නම් දැකලා ටිකක් කල්.ඒ උනාට මං ආයෙත් ඇහුවා
    සුනිල් එදිරිසිංහ ශූරීන් ගේ දුව කියුවම සුපර් ස්ටාල එක්ක Compare කරන එකත් වැරදී.
    එදිරිසිංහ ශූරීන් තම දියණිය වේදිකාවට ප්‍රවිශ්ඨ කරන ඒ වැකියම කොච්චර ලස්සන.."නෑ ඒ ගීතය අද මම කියන්නේ නෑ..මටත් වඩා හොඳින් ඒ ගීය ඈ ගයයි..."

    අපේ වචනෙන් කියනව නම් ඒ කෙල්ල සින්දුව ගේමක් නැතිවම කියනවා...
    දක්ෂියක්..

    REP 8+
     
    එකෙන්ම :D