


One of the best videos I have ever watched.. TFS bro... ගොඩක් පින් මෙවගෙ විඩියො එකක් අප්ලොඩ් කරාට.. රෙප් දුන්නො..![]()
ස්ටාර් වලින් එන උන්ට වඩා බන් හොඳයි
ado patta machan menna gaayikawo . thun sithama samadhigatha wenawa yako katahadata........


මානව හදවතේ ගැඹුරුම ස්ථාන සංස්පර්ශනය කිරීමට සමත් භාවාත්මක හඩක්... හෙළ සුභාවික ගීතයේ වත්මන් අර්බුදය හමුවේ, කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දුටුවාදෝ මට සිතේ
Rep



ශා මාරම ලස්සනයි....මාරම කටහඩක් නෙහ්...මෙන්න නියම කටහඩවල්.....මන් මෙයාගේ වෙඩින් ඒක දැක්කා දවසක් පත්තරේ ..එදා හිතුන කොච්චර ලස්සනද කියලා....සින්දු කියනවා ඇහුවේ අද.....![]()

Her voice is very good , Thanks for uploading video ....![]()
වීඩියෝව නම් දැකලා ටිකක් කල්.ඒ උනාට මං ආයෙත් ඇහුවා
සුනිල් එදිරිසිංහ ශූරීන් ගේ දුව කියුවම සුපර් ස්ටාල එක්ක Compare කරන එකත් වැරදී.
එදිරිසිංහ ශූරීන් තම දියණිය වේදිකාවට ප්රවිශ්ඨ කරන ඒ වැකියම කොච්චර ලස්සන.."නෑ ඒ ගීතය අද මම කියන්නේ නෑ..මටත් වඩා හොඳින් ඒ ගීය ඈ ගයයි..."
අපේ වචනෙන් කියනව නම් ඒ කෙල්ල සින්දුව ගේමක් නැතිවම කියනවා...
දක්ෂියක්..
REP 8+
