සුප්_වලට_එළවලු_???

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
සුප්_වලට_එළවලු_???

සුප් වලට දාන්න පුළුවන් එළවලු වල ලිස්ට් එකක් දාන්නකෝ සුප් නිතර හදන කෙනෙක්.. :(

මම සාමාන්යෙන් දාන්නේ (ඔක්කොම එකපාර ම නෙවේ )

අර්තාපල් අල
ලීක්ස්
කැරට්
ලුණු කොළ
රට ලුණු
මාළුමිරිස්
ගෝවා :sorry:


>> pressure cooker එකක් නැතුව නිකන් 5-8 min වලින් හදන්නයි ඕන! :)
 
Last edited:

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
එළවලු පොඩ්ඩක් fry කරලා සුප් හදද්දී, සාමාන්යෙන් උඹලා මොනවද පාවිච්චි කරන තෙල්?

පොල් තෙල්?
එළවලු තෙල්?
මාගරින්/බටර්?
ඔලිව් තෙල්?
....
..
etc. :)
 

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
bonchi
eta warga

මොන වර්ග ද බන්?
සුප් එක හැදෙන time එකේම තැම්බෙන ඒවා?
pressure cooker එකක් නැතුව නිකන් 5-8 min වලින් හදන?

anyway thanx!


button mushroom

බඩ ඉරිගු

ඔය බිම්මල් වලින් වෙනම සුප් හදනවා ඇරෙන්න අනිත් එළවලු එක්ක mix කලොත් අවුලක් නැද්ද බන්? :)

anyway thanx!
 

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය සුපර් මාකට් වල දිලිසි දිලිසි තියන එළවලු වලින් සුප් හදන්නේ කොහොමද බන් ? ඕවා තනිකර වස නේ ... මට දැකල තියනවා ඔය බණ්ඩාරවෙල පැත්තේ එළවලු වගා කරන සමහර උන්, එයාලට කන්න කියල වෙනම පොඩි වගාවක් තියන් ඉන්න එවුන්.
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය සුපර් මාකට් වල දිලිසි දිලිසි තියන එළවලු වලින් සුප් හදන්නේ කොහොමද බන් ? ඕවා තනිකර වස නේ ... මට දැකල තියනවා ඔය බණ්ඩාරවෙල පැත්තේ එළවලු වගා කරන සමහර උන්, එයාලට කන්න කියල වෙනම පොඩි වගාවක් තියන් ඉන්න එවුන්.

    මොනවා කරන්නද බන්... කඩේ තියන ඒවානේ ගන්න වෙලා තියෙන්නේ... :sorry:

    මට යාලුවෙක් කිවුවා මද රස්නේ උණු වතුරට විනාකිරි දාලා කඩෙන් ගෙනාපු එළවලු 20 min වගේ දාලා තිබ්බම ඔය ඉහල තියන සමහර දේවල් තෙල් තට්ටුවක් වගේ උඩ පාවෙනවා කියලා. තාම කරලා බැලුවේ නෑ. :no: