සුප්_වලට_එළවලු_???
සුප් වලට දාන්න පුළුවන් එළවලු වල ලිස්ට් එකක් දාන්නකෝ සුප් නිතර හදන කෙනෙක්..
මම සාමාන්යෙන් දාන්නේ (ඔක්කොම එකපාර ම නෙවේ )
අර්තාපල් අල
ලීක්ස්
කැරට්
ලුණු කොළ
රට ලුණු
මාළුමිරිස්
ගෝවා
>> pressure cooker එකක් නැතුව නිකන් 5-8 min වලින් හදන්නයි ඕන!

Last edited:

danne naha bn ekanam.

දැන් ඒක දැක්කේ! 