Hathu![]()
Campus kaale idanma hostal eke kaama menu eke Hathu tibbata api kiwwe Huthu uyala kiyala
Hathu![]()
ඒ හතු ගන්න තියෙන්නෙ කොහෙද බන්?

ඔය බිම්මල් වලින් වෙනම සුප් හදනවා ඇරෙන්න අනිත් එළවලු එක්ක mix කලොත් අවුලක් නැද්ද බන්?
anyway thanx!

Campus kaale idanma hostal eke kaama menu eke Hathu tibbata api kiwwe Huthu uyala kiyala

මොනවා කරන්නද බන්... කඩේ තියන ඒවානේ ගන්න වෙලා තියෙන්නේ...
මට යාලුවෙක් කිවුවා මද රස්නේ උණු වතුරට විනාකිරි දාලා කඩෙන් ගෙනාපු එළවලු 20 min වගේ දාලා තිබ්බම ඔය ඉහල තියන සමහර දේවල් තෙල් තට්ටුවක් වගේ උඩ පාවෙනවා කියලා. තාම කරලා බැලුවේ නෑ.![]()

Mehemai puthaaa mulin owwa okkoma ekata daala lunu kaha daala thambapan. Passe elolu tika perala aran blend karala arakata kawalam karapan. Huthu kaali deka thunak Corn kaali deka thunak hapenna ekata kawalam karahan. Rase thawa wadi karaganna one nam daapan maggi chicken soup katayak

එහෙම mix කරලා හදනවා බන්

අපේ ගෙදර නම් තක්කාලි ටිකක්, කොළ ජාති, අමුමිරිස් පොඩියට වවල තියනවා. ඒවායින් තමා සුප් එකක් එහෙම සෙට් කරගන්නේ.ඒත් එකටත් කඩෙන් ගන්න ජාති දෙක /තුනක් දාන්න වෙනවා.
බත් කන වෙලාවකට වඩා සුප් එකකින් එළවලු වල විෂ ශරීරයට එනවා කියල තමා මට හිතෙන්නේ. හරිද දන්නේ නෑ. ඒක නිසා අපිම වවාගත්තු දේවල් වලින් සුප් එකක් ගොඩදාගන්න ට්රයක් දෙන්න ඕන.

Mehemai puthaaa mulin owwa okkoma ekata daala lunu kaha daala thambapan. Passe elolu tika perala aran blend karala arakata kawalam karapan. Huthu kaali deka thunak Corn kaali deka thunak hapenna ekata kawalam karahan. Rase thawa wadi karaganna one nam daapan maggi chicken soup katayak

http://www.elakiri.com/forum/showpost.php?p=10752655&postcount=3
Menna me soup eka hadapan. Maxxama soup ekak mama bipu
ah එල එල... මම try කරලා බලන්නම්!
උඹ ඕක හදලා බැලුවද?
ඔය සුපර් මාකට් වල දිලිසි දිලිසි තියන එළවලු වලින් සුප් හදන්නේ කොහොමද බන් ? ඕවා තනිකර වස නේ ... මට දැකල තියනවා ඔය බණ්ඩාරවෙල පැත්තේ එළවලු වගා කරන සමහර උන්, එයාලට කන්න කියල වෙනම පොඩි වගාවක් තියන් ඉන්න එවුන්.

Ow 3-4 paarakma haduwa. Supirima supiri.
තෙල් දාන්නෑ බං
පරිප්පු දානව
බණ්ඩක්ක දානව

තෙල් නොදා හදනවා. තෙල් දාලත් හදන recipes තියනවා බන්... ගොඩක් දාන්නේ නෑ බොහොම පොඩ්ඩක් (non stick pan එකක). ඔය බිත්තර මස්, ඉස්සෝ, ...etc වගේ ඒවා දාලා fry වෙන්න ඇරලා, එකට එළවලු දාලා 2min වගේ fry කරලා වතුර දාලා 3-4 min වගේ තැම්බෙන්න තියලා ගන්නවා සමහර ඒවගේ.
බණ්ඩක්කා දාලා බලන්න ඕන වෙලාවක.![]()
හදලත් නෑ
කන තෙල් ඇති බං තවත් සුප් වලටත් දාල බීල බොරුවට ලෙඩ වෙන්න ඕන්නෑනෙ 
තෙල් දාල මං බීලම නෑහදලත් නෑ
කන තෙල් ඇති බං තවත් සුප් වලටත් දාල බීල බොරුවට ලෙඩ වෙන්න ඕන්නෑනෙ
![]()