සුපිරිම ෆිල්ම් එකක්-Talvar

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    සුපිරිම ෆිල්ම් එකක්-Talvar

    මේ ෆිල්ම් එක පෙරේදා බැලුවෙ. සුපිරිම ගණයේ ෆිල්ම් එකක් කියල කියන්න පුලුවන්. තාමත් ඔලුවෙ ඇතුලෙ ෆිල්ම් එකේ සිද්දි කැරකෙනවා. බලල නැත්තන් අනිවා බලන්න.

    2008 ඉන්දියාවෙ සිද්ද වෙච්ච noida double murder එක ගැන දන්නව ඇතිනෙ. අවු.14 කෙල්ලෙක්ව ඇද උඩම මරල දාල. අම්මයි තාත්තයි වැරදි කාරයො වෙනව.ඒ සිද්දිය තමයි මේ ෆිල්ම් එකට ගහල තියෙන්නෙ.
    තාමත් දුකයි ඒ කෙල්ල ගැන :( :love::love:

    talwar-poster-4.jpg
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    සුපිරි ෆිල්ම් එකක් තමා මාත් බැලුවා කාලෙකට කලින් ඒත් ඇත්ත මිනීමරුවට දඬුවම් ලැබෙන්නේ නැති එක තමා අවුල... :angry:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    marichcha kellage aththa surname ekath talwar

    marapu eka kauda danne na... samahara witha ammai thathai wennath puluwan....

    marapu ekai maruna kellai thama danne aththa siddiya
     
    Last edited: