10500 kata phone ekak aran sadahatama oba mage unath moko ban
Anika thiyena features thawa 2 years walata wage athi
Uba hithanawada oka 10500 kata aran use karala 10kata denna baha kiyala oya features thiyena phone ekka
Sadahatama oba mage kiyanne windows phone walata ban. Balapan gaththa un masen 2ken wikunanawa kunu kolleta. Eth wikunanna amarui

owwa root karanna giyaama thama sasara kala kirenne![]()
ඕව ගත්ත වගේ නෙමෙයි වැරදිලාවත් බිම වැටිලා ඩිස්ප්ලේ එහෙම ගියොත් විසිකරන්න වෙන්නේ.
phone eka gennuwa wage display ekak gennala replace karagannawane
ඕව ගත්ත වගේ නෙමෙයි වැරදිලාවත් බිම වැටිලා ඩිස්ප්ලේ එහෙම ගියොත් විසිකරන්න වෙන්නේ. නැත්නම් ඊබේ දෙකක් විතර ගෙන්නලා එකක් හරි යනවා. අත්දැකීමෙන් කියන්නේ.
අතේ සල්ලි මදි හින්ද වතුර නැති වින්ඩෝස් ලැට් අස්සේ රිංගන්නේ නැතුව ඊටත් වඩා අඩුවට ගන්න පුළුවන් සුපිරිම ෆෝන් මොඩෙල් එකක් තමයි මේක
කඩදාසියෙන් පුක පිහිදාගෙන ගූ පුකේ තියන් දුක් විදින්න එපා
Bluboo xtouch
![]()
Octa Core Processor
3 GB Ram
32 Gb Int
Finger Print
13 mp Back
8 mp front
18,000 i
![]()
![]()
කැම් එකනම් මාවලස් , සෝනි ලෙන්ස් තියෙන්නේ , ෆෝන් එක පට්ට ස්මූත් , ප්ලේය් ඉස්ටෝර් එකේ ඕනෑම ගේම් එකක් වැඩ , ෆින්ග්ර් ෆ්රින්ට් එක ෆට්ට ෆාස්ට් ,
ඔක්කොටම වඩා විශේෂත්වය ෆිනිෂින් එක , වටේ ඇලුමිනියම් , ඒ වගේම පට්ට ලස්සනයි
ඊලග එක bluboo Picasso
![]()
2 gb ram
16 gb intl
8 mp cam
10500 i
ඔය ෆෝන් 2කම මම අලි එක්ස්ප්රස් එකෙන් ගෙන්නුවා , දැනට පාවිච්චි කරනවා කිසිම අවුලක් නැහැ , ෆේක් ස්පෙක් ගහල නැහැ , ගොඩක් යුරෝප් උන් තමයි අරන් තියෙන්නේ , රේටින් මරු අලි එකට ගිහින් බලපල්ලා
තව ෆෝන් එකක් රිලීස් කරලා තියෙනවා ඒකත් 10500ක් වෙන්නේ , එකත් පට්ට ලස්සනයි වගේ ,
bluboo maya
![]()
මෙන්න සයිට් එක
http://bluboo.hk/
Sharing Is Caring කියල හිතල දැම්මේ
.awurudu 2k withara ledak nathuwa use karannath puluwan. eeta passe nan chuttak awul.battery hoyanna gihama adenwa samahara model wala.
phone model godak thiyenwa chinease patta performance ewage.habai sony lenz thibbata original ekaka tharan cam eka smooth na. habai dawal eliya welawaka steady pic ekak gahuwoth digital cam ekakin gahuwa wage.
signal podi case ekakuth thiyenwa.
habai speed ehema supiri. 3gb ram with android 6.0.awurudu 2k withara ledak nathuwa use karannath puluwan. eeta passe nan chuttak awul.battery hoyanna gihama adenwa samahara model wala.
cons pros 2ma thiyenwa ithin. match wena risk ekak ganna puluwan nan shape![]()
Ca eke nam day night kiyala awulak ma naha
Flash eka powerful
Mama anith brand gana nam danne naha. Bluboo nam cam quality