"සුනාමි" - දුප්පත් කෙනෙක් සුනාමි ආධාර වලින් දියුණු වෙන හැටි.
"Belimissa" - යුක්රේන් වලින් මිග් යානා වැඩි මිලට මිලදී අරගෙන පොහොසත් වුන කෙනෙක්ගේ කතාව
"Mr 10%" - පටන් ගන්න හැම ප්‍රොජෙක්ට් එකකින්, හැම ඩොනේශන් එකකින්ම 10%ක් අරගෙන පොහොසත් වුන කෙනෙක්ගෙ කතාවක්.
"අපේ නොවන අපේම චන්ද්‍රිකාවක් තිබුණා" - කවදාවත් අභ්‍යාවකාශෙට ගියේ නැති චන්ද්‍රිකා වලට වියදම් කරලා පොහොසත් වුන කෙනෙක්ගේ කතාව.
"නංගි දෙමලෙක් බැදලා" - නංගි දෙමළෙක්ට බන්දලා දීලා මනි ලොන්ඩරින් කරපු අයගේ කතාව
"මේක සිංහල බෞද්ධ රට අපේ හාමුදුරුවනේ" ක්‍රිස්තියානි ගෑනියෙක්ව බැදලා පුතාලා දෙන්නෙක් තවත් ක්‍රිස්තියානි ගෑණු දෙන්නෙක්ට බන්දලා දීලා මුණුබුරාව බෞතීස්ම කරලා බුරියානි වලට පන්සලේ බෝ අතු කපපු කෙනෙක්ගේ කතාව.