සුපිරි ෆිල්ම් ඕනේ

Kasun_t

Member
Aug 25, 2021
17
14
3
ෆිල්ම් තියෙනවා නේද MOTIVATIONAL ඒවා.ඒ කියන්නේ දුප්පත් කෙනෙක් ටික ටික දියුණු වෙන්නේ..දුප්පත් කම නිසා කෙල්ල දාලය යන සීන් එහෙම තියෙන එක හුස්මට බලන්න හිතෙන එහෙම ෆිල්ම් මොනාද තියෙන්නේ වචනෙන්ම කිවොත් සුපිරි පරි ඒවා හින්දි ඉන්ග්ලිෂ් දෙමල ඕන එකක් හැබැයි සිංහල සබ් තිබ්බොත් හොදයි..
 

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    Pursuing Happiness is a Choice; From the movie Pursuit of Happiness | by  Kam Kelson | Medium


    Seven Pounds: Will Smith, Rosario Dawson, Woody Harrelson, Michael Ealy,  Barry Pepper, Elpidia Carrillo, Robinne Lee… | Will smith movies, Good  movies, Seven pounds
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    "සුනාමි" - දුප්පත් කෙනෙක් සුනාමි ආධාර වලින් දියුණු වෙන හැටි.

    "Belimissa" - යුක්‍රේන් වලින් මිග් යානා වැඩි මිලට මිලදී අරගෙන පොහොසත් වුන කෙනෙක්ගේ කතාව

    "Mr 10%" - පටන් ගන්න හැම ප්‍රොජෙක්ට් එකකින්, හැම ඩොනේශන් එකකින්ම 10%ක් අරගෙන පොහොසත් වුන කෙනෙක්ගෙ කතාවක්.

    "අපේ නොවන අපේම චන්ද්‍රිකාවක් තිබුණා" - කවදාවත් අභ්‍යාවකාශෙට ගියේ නැති චන්ද්‍රිකා වලට වියදම් කරලා පොහොසත් වුන කෙනෙක්ගේ කතාව.

    "නංගි දෙමලෙක් බැදලා" - නංගි දෙමළෙක්ට බන්දලා දීලා මනි ලොන්ඩරින් කරපු අයගේ කතාව

    "මේක සිංහල බෞද්ධ රට අපේ හාමුදුරුවනේ" ක්‍රිස්තියානි ගෑනියෙක්ව බැදලා පුතාලා දෙන්නෙක් තවත් ක්‍රිස්තියානි ගෑණු දෙන්නෙක්ට බන්දලා දීලා මුණුබුරාව බෞතීස්ම කරලා බුරියානි වලට පන්සලේ බෝ අතු කපපු කෙනෙක්ගේ කතාව.