සුරතල් මසුන් - මෙගා ත්‍රෙඩ්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    oya tetra set eka nathi kaaleka, kelinma red cap, orenda gold fish(lion head), rykin goldfish and specially calico gold fish and perscale dapan... aai ithin patta gathi ban.
    @Kolama ranchu kiyala tawa ekek innawa... muuth maara gathi... hebei hema petshop walama naa bn... mam hewwa ee dawas wala.. dan nam ganan athi rare and import breed ekak nisa... thai walin wenna ona genne meheta quality un...
    thanks machan. oya malu lankawe ganna innawada ?
    ow ... glow tetra kiyala pet shop wala balapan... 100-150 wage wenawa dan rate wadi issara nam adu wata hitiyaa...
    මලාවි ජාති කීපයක් ඉන්නවා.
    malawi and Cichlid kiyanne jathi dekak da bn?

    malawi , cichilid , ramsy mee ekama set ekak da? @Walter White
    mun godak ganan da machan?
    150 wita
    Amazon sword වර්ග දාල බැලුවද? ඒව නම් කන්නෙ නෑ ගහත් ලස්සනයි.
    meka kanawa... meke jathi godak thiyenawa , koika demmath kanawa.... mulin mula kanawa... eeta passe kole natta... kola kanna time ekak tibboth ekath kanawa... godak weleta gaha kunu wenawa mula kaapu gaman... carf la ekka gas thiyaa ganna baa ban...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    malawi and Cichlid kiyanne jathi dekak da bn?
    Malawi කියන්නෙ Cichlid Main එකේ කැල්ලක්..
    ප්‍රදාන කුලකය තමයි CIchild.. ඒකට යටතෙ තමයි මලාවි Cichlid ඉන්නෙ..

    ලන්කාවෙ තියෙනවා Malawi Cichild විතරක් හදන farm..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Malawi කියන්නෙ Cichlid Main එකේ කැල්ලක්..
    ප්‍රදාන කුලකය තමයි CIchild.. ඒකට යටතෙ තමයි මලාවි Cichlid ඉන්නෙ..

    ලන්කාවෙ තියෙනවා Malawi Cichild විතරක් හදන farm..
    average life span eka kohomada electric blue cichild kenek ge lankawe water condition ekka....
     
    • Like
    Reactions: Kolama and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,623
    125,145
    113
    දෙහිවල
    average life span eka kohomada electric blue cichild kenek ge lankawe water condition ekka....
    අවුරුදු 5-7 කාලයක් ඉන්නවා කියලා මම කියවලා තියෙනවා..
    පට්ට Aggressive සහ පොඩ්ඩට කලබල වෙන මාලුවෙක්..
    Water condition එක ගැන දන්නෙ නැහැ මචන්..

    ඔස්කාර් ජොඩු දෙකක් හදහන්..
    බබලා වගෙ හොදට බලාගන්න පුලුවන් හොදට concentrate කරලා..
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අවුරුදු 5-7 කාලයක් ඉන්නවා කියලා මම කියවලා තියෙනවා..
    පට්ට Aggressive සහ පොඩ්ඩට කලබල වෙන මාලුවෙක්..
    Water condition එක ගැන දන්නෙ නැහැ මචන්..

    ඔස්කාර් ජොඩු දෙකක් හදහන්..
    බබලා වගෙ හොදට බලාගන්න පුලුවන් හොදට concentrate කරලා..
    Friends Kids GIF by Storyful
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Amazon sword වර්ග දාල බැලුවද? ඒව නම් කන්නෙ නෑ ගහත් ලස්සනයි.

    මේ ගහක් තිබිලා Shubunkinලා ශොට් එක දුන්නා මචන්. allrights කියපු සීන් එක තමයි වුනේ. මම හැබැයි බලන්නම්, වෙන ගස් සමහර විට සෙට් වෙයි. :rolleyes:

    echinodorus-grisebachii-bleherae.jpg


    ලන්කාවෙ තියෙනවා Malawi Cichild විතරක් හදන farm..

    ඒ export කරන්නද බං?
     
    • Like
    Reactions: NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    ඉස්සර නම් වත්ත වටේ පොන්ඩ් ටැංකි හදාගෙන මාලු හැදුවෙ තාත්තා එක්ක
    කැම්පස් යන්න ගත්ත ගමන් ඔක්කොම ඉවරයි
    දැන් තාත්තා පොඩි ටැංකියක් හදාගෙන ඒන්ජල් ජෝඩුවක් දාන් ඉන්නව :dull:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    podi dewal tikak kiyanm man malu hadanna igenna gatta dewal walin ,

    1. godak malu danna epa mcn tankiyata, etakota tama light giyat kelawenne.
    2. oya sudu gal eka kadawala wikunuwata echhcra hoda na bn , oken dust ekak eno. kamathinam ain karanna
    3. tank eka as karanakota malu besmakata dala as karala aith purawana wade karanna epaa. wathura bagayak ain karala aith purawanna , two weeks wage. malunta ehmma inna denna.
    4. belloe hungal wage ewa danna epa. ewage wature ph agaya wens weno malunta amarui.
    5. loku ornamonets dannat epa tuwala wenna puluwan.

    tama malu hadana kolla inna ekat loku deyak . jaya wewa <3