සුරතල් සත්තු නම් තවත් එපා

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මගෙත් නොවන අහම්බෙන් ඇවිල්ල කන්න බොන්න ඉන්න දීල පුරුදු උනා පූසෙක් ලෙඩ වෙලා අද වෙට් කෙනෙක් ගාවට අරං ගියා. මම දන්නැති නිසා පෙට්ටියක දාගෙන ගියේ නෑ අතින් අල්ලන් වීල් එකක දාගෙන ගියේ යන ටිකට සෑහෙන්න දැගලුව, ක්ලිනික් එකට ගියාම ඌට සේලයින් දුන්න ටිකක්, ඉන්ජෙක්ෂන්ස් 4ක් ගැහුව. පෙති දන්න පොවන්න කියල, ග්ලූකොස් පොවන්න කියල කිව්ව. ගෙනල්ල පුලුවන් තරමට කරා බොන්නැ, එක තැනක ඉන්නෙත් නෑ අඩ අඩ යනව. දැන් පනත් නෑ. ඇදට උනත් ගොඩ වෙන්න. දැන් ටිකක් කුනු ගදක් වගෙත් එනව. හිටපු ගමන් කෑ ගහනව. මම යනවට කාමරේ දාගෙන වහගෙන ඉන්නේ දාන දෙයක් දාපන් කියල. මට හෙන අවුල් බන් මේ දවස්වල මම පට්ට බිසී ඒ වැඩවත් ඔලුවක් හරියට තියන් කරගන්න නෑ. මේ සත්තු ලෙඩ උනාම මාර අමාරුනෙ බං. පට්ට විදියට ඩිප්ප්‍රෙස් වෙනව. මූ මාත් එක්ක සෙල්ලම් කරපු හැටි මතක් වෙනව. පට්ටම අවුල්. මම හිතන්නෑ මූ හරියයි කියල. මම හිතාගත්ත ජීවිතේට කිසිම සුරතල් සතෙක් හදන්නෑ කියල. හැදුව වගේ නෙමේ මුන් ලෙඩ උනාම පට්ටම අවුල්.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ලෙඩ උනාම දැනෙන දුක වගේ සිය දහස් ගුණයක දුකක් දැනෙනව මැරුනම.මාත් ආයෙ සත්තු හදන් නෑ කියල හිතාගෙන ඉන්නේ.ඒ දුක ඉවසන්න බෑ බන්.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඒක ඇත්ත. ඔය දුක මම කීප සැරයක්ම විඳලා තියෙනවා. අපි සත්තු හදන්නේ නැතුව හිටියාම අපිට තාවකාලිකව ඔය ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නේ විසදෙන්නේ නම් නෑ...🙁
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මටත් ඔය වගේම දෙයක් වුණා.

    දැනට අවුරුදු ගාණකට අපේ ගෙදර පූසියෙක් හිටියා. කොහොමහරි පැටව් දාන්න හිටියේ.
    එක දවසක් උදේ අම්මා බලද්දි උන් ඔක්කොම මැරිලා හිටියා. පස්සේ දැනගත්තේ බල්ලෙක් කාලා කියලා. :(

    එකෙක්ගේ ඔලුවක් වෙනම තැනක, තව එකෙක් ඒ ගෙදරට අරගෙන ගිහිල්ලා කාලා හැමතැනම

    එදායින් පස්සේ ගෙදරට පූසියෝ ගෙනාවේ නෑ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,692
    113
    පූසන්ගෙ වයිරස් එකක් යනව බං.. ටමි ෆ්ලූ ද කොහෙද නම. අපේ ගෙදර ඇස් ඇරල වත් නැති පැටවු දෙන්නෙක්ගෙ අම්ම මැරුන.

    මම පැටව් දෙන්නව කිරි පොවල නාවල හැදුවෙ.. මාස 2ක් සැපට හැදුන. මට මාර ලෙන්ගතුයි හීලැයි.. වෙන පූසො එක්ක ලොකුවට ගියෙ ත් නෑ..

    ඒත් ලෙඩේ හැදුන දෙන්නම මැරුන ගොඩ වේදනා දීල අපිටත් වේදනා දීල..

    පැටවු ඉපදුන මුල් කාලෙ දෙන්න වැක්සින් එකක් තියනව ඒක දුන්න නම් මැරෙන්න නෑලු..

    හරි දොස්තර හම්බුනේ පහු වෙලා. කොච්චර වියදම් කල ත් හොද කරගන්න ලැබුනෙ නෑ..

    ආයෙ හදන කෙනෙක් මේක දැක්කොත් හොදම වෙට් කෙන්නෙක්ගෙන් පොඩි කාලෙ විදගන්නම ඕනෙ වැක්සින් ටික විදල ඉන්න. පස්සෙ දුක් වෙන්න එපා.. තේරුමක් නෑ. හැදුනම ගොඩ ගන්න බෑ..

    අනික මේ වයිරස් එක අවුරුද්දකට වඩා පූසන් හිටිය තැන් වල රැදිල තියෙන්න පුලුවන් නිසා වෙන පූසොන්ටත් බෝ වෙන්න පුලුවමන්. ආයෙ පූසො හදන්න එපා ඒ නිසා ගොඩක් කල් යනකන්.. දුක තමා
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    mchn empty room hari hoygnn tnka tiynna.podi sirinjyak aran needle galawal glucose watura kata tet krnna.payen payta wage.paw marei nttm
    මාත් සිරිංජරේකින් තමයි කරන්නේ පට්ට අමාරුයි තනියම කරන්න මූ කඩ තද කරන් ඉන්නේ. ගූලූකෝස් දුන්නත් හරිහමන් කෑමක් කන්ෑනේ. හම මගුලම ගෙනත් දුන්න කන්නෑ.
     
    Tom Cat

    Well-known member
  • Oct 25, 2021
    259
    649
    93
    සීතාඑළිය
    ලෙඩ උනාම දැනෙන දුක වගේ සිය දහස් ගුණයක දුකක් දැනෙනව මැරුනම.මාත් ආයෙ සත්තු හදන් නෑ කියල හිතාගෙන ඉන්නේ.ඒ දුක ඉවසන්න බෑ බන්.
    ඔව්, අපේ පූසා මළේ 2018, තාමත් ඌ මතක් වෙනවා. 😾 😿
    මේ පළාතෙම පූසෝ දැක්කම ඌ කොහොමත් මතක් වෙනවා. මොකද හැම එකාම උන්ගේ අප්පා වගේ බූසි වළිග තියන උන්
     
    • Like
    • Sad
    Reactions: B.Chat and Ryan08

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    Math saththunta patta asai.ballonta ehema issara mara asai.
    Ballo 3k hduwa,un laga lagama maruna
    Ekek accident una anith un dennatama ekama lede.
    Dan balu pissuwa hodai
    Aye nam genne na.mara dukai
     
    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    මේකෙ විදියට පොවන්න බලන්න බ්‍රෝ.

    මන් පූස් පැටවුන්ට මෙහෙම පොවලා තියෙනවා.
     
    • Like
    Reactions: B.Chat and Ryan08

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මාත් සිරිංජරේකින් තමයි කරන්නේ පට්ට අමාරුයි තනියම කරන්න මූ කඩ තද කරන් ඉන්නේ. ගූලූකෝස් දුන්නත් හරිහමන් කෑමක් කන්ෑනේ. හම මගුලම ගෙනත් දුන්න කන්නෑ.
    සේලයින් දෙන්න බෑ ද?
     
    • Like
    Reactions: kinkon

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සත්තු හැදුවා වගේ නෙවෙයි කාලයක් යද්දී උන් පවුලෙම කොටසක් වෙනවා. එහෙම ඉදලා එක පාරටම මැරුණම අපිට ඒ දුකෙන් ගොඩ එන්න සෑහෙන කාලයක් යනවා. මම ලංකාවේ ඉද්දි බල්ලෙක් හැදුවා ඌ මැරුණ දවසේ දැනිච්ච දුක කොච්චරද කියනවා නම් ජිවිතේට ආයෙත් සත්තු හදන්නේ නෑ කියලා හිතාගත්තා
     
    • Like
    Reactions: HSW and NushenD

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    පූසන්ගෙ වයිරස් එකක් යනව බං.. ටමි ෆ්ලූ ද කොහෙද නම. අපේ ගෙදර ඇස් ඇරල වත් නැති පැටවු දෙන්නෙක්ගෙ අම්ම මැරුන.

    මම පැටව් දෙන්නව කිරි පොවල නාවල හැදුවෙ.. මාස 2ක් සැපට හැදුන. මට මාර ලෙන්ගතුයි හීලැයි.. වෙන පූසො එක්ක ලොකුවට ගියෙ ත් නෑ..

    ඒත් ලෙඩේ හැදුන දෙන්නම මැරුන ගොඩ වේදනා දීල අපිටත් වේදනා දීල..

    පැටවු ඉපදුන මුල් කාලෙ දෙන්න වැක්සින් එකක් තියනව ඒක දුන්න නම් මැරෙන්න නෑලු..

    හරි දොස්තර හම්බුනේ පහු වෙලා. කොච්චර වියදම් කල ත් හොද කරගන්න ලැබුනෙ නෑ..

    ආයෙ හදන කෙනෙක් මේක දැක්කොත් හොදම වෙට් කෙන්නෙක්ගෙන් පොඩි කාලෙ විදගන්නම ඕනෙ වැක්සින් ටික විදල ඉන්න. පස්සෙ දුක් වෙන්න එපා.. තේරුමක් නෑ. හැදුනම ගොඩ ගන්න බෑ..

    අනික මේ වයිරස් එක අවුරුද්දකට වඩා පූසන් හිටිය තැන් වල රැදිල තියෙන්න පුලුවන් නිසා වෙන පූසොන්ටත් බෝ වෙන්න පුලුවමන්. ආයෙ පූසො හදන්න එපා ඒ නිසා ගොඩක් කල් යනකන්.. දුක තමා
    Trycat eka
    2000/- withara wenawa
     
    • Love
    Reactions: Tricle_Buwa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    අපේ හදන පුසෝ මැරෙන්න ලං වුනාම ලිඳේ පයිනවා. ඉතින් 3000ක් දීලා ළිඳත් ඉහලා අරුවත් වලලනව. හරියට උගේ අවසන් කටයුතු වලට 3000ක් වියදම් කළා වගේ තමා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,692
    113
    Trycat eka
    2000/- withara wenawa
    Mata mathaka gana witharai.. oka tama ehenam.

    Petawta sathi 3n mama vet kenek lagata ekka gihin ahuwa mon da karanna thiyenne kiyala.

    Pora qww mkth one ne tika kalekin bath kai ethakan inma kyl. Vaccine mokuth one nedda ahuwama panu beth tikak dunna echcharai.

    Aparade eda meka widda nam adatath dennama mama laga
     
    • Sad
    Reactions: King_cobra