සුරතල් සත්තු නම් තවත් එපා

soap ayya

Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Ape gedara pusatath flu eka haduna. Vet beheth karala kiwwa wadak nathiwei kiyala. nikamata wage amu maalu kanna dunna podi karala. Sathiyak withara ewa witharai kaawe. Flu eka honda una
     
    • Like
    Reactions: King_cobra

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    පූසෙක් හිටියා පොරකාලා තුවාලයක් හැදිලා , වෙට් ගාවට අරන් යද්දීත් මැරිලා. එතෙන්ට අරන් ඇවිත් හිටපු බල්ලෝ එහෙම බුර බුරා හිටියේ. පූසා මැරිලා කියලා අක්කා ඇඬුවා.
    අර බල්ලොත් බුරන එක නවත්වලා ඔලුව පාත් කරගෙන ඇඬුවා වගේ.

    මට නම් සත්තු හදන්නේ නෑ. එන සතෙකුට කන්න දෙනවා, බෙහෙත් කරනවා .
     
    • Like
    Reactions: SMD

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,801
    113
    KALUTHARA
    මාත් සිරිංජරේකින් තමයි කරන්නේ පට්ට අමාරුයි තනියම කරන්න මූ කඩ තද කරන් ඉන්නේ. ගූලූකෝස් දුන්නත් හරිහමන් කෑමක් කන්ෑනේ. හම මගුලම ගෙනත් දුන්න කන්නෑ.
    ekata kamakna mchn , vijalanaya nowi innai oni. adu natm adat aran yanna . payen payata watura wage tana oni .ubata pin ❤️