උඹත් එක්ක මේක කරන්න බැහැ බන්.. උඹේ ලිඳේ පනින්නමනේ දඟලන්නේ... ඔන්න එහෙමනම් මම උඹව ආයෙත් ලිඳේ දානවා..
ජනාධිපතිවරයකුගේ නියම වගකීම රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කිරීම.. ඒ වගකීම තමයි මේ ජනාධිපති තුමා ඉෂ්ට කරන්නේ.. මහින්ද සහ රනිල් කියන පුද්ගලයින් ශ්රීලාංකීය දේශපාලනයට අවලංගු කාසි දෙකක් පමණයි.. මේ දෙදෙනාගේ පැමිණීමෙන් වෙන්නේ අයහපතක් මිසක් යහපතක් නෙවෙයි.. ඔයා සහ ඔයා කඩේ යන පාලකයින් උත්සහ කරන්නේ එයාලටත් එයාලගේ ගොට්ටන්ටත් සුදියෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න.. අපිට ඕන උඹලව වහල් භාවයෙන් මුදවල රට ගොඩදාගන්න..


සිරිසේන ආවේ රටේ ජනතාවට හොඳින් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නද? නෑනේ? ඌ ආවේ ජනාධිපතිකම අයින් කරලා විධායක අගමැති කමක් හදන්න. වෙන වැඩ කරන්න නෙමේනෙ ජනවාරි 8 චන්දෙ ගත්තෙ.මහින්ද දේශපාලනේ අවලංගු කාසියක් කියන්නෙ කොහොමද? මිනිස්සු ලක්ස 58 ජනවාරි මාසේ චන්දෙ දුන්නෙ මහින්දට. අද ඒක ඊට වැඩී. එහෙව් මිනිහෙක් කොහොමද බන් අවලංගු කාසියක් වෙන්නෙ? උඹ කැමති උන් විතරද දේශපාලනේ වලංගු කාසි.

