සුසිල්-අනුර ටොයි ආතල්.... කුඩේ කුඩු

rishan11

Member
Jul 25, 2015
314
51
0

තොපි දැන් අවජතකයෝ වගේ මෙතන හැසිරෙන්න එපා.. මේ හැම කරුණක්ම සාක්ෂිත් එක්ක දාල තියෙන්නේ

උබ ලිස්සල යනව කියල අපි දන්නව බං. උබට කිසිම දෙයක් point එකට කතා කරන්න බෑ. ඒක උබේ අසරණකම. උබ උබේ ජොබ් එක කරපන්. අපෙන් භාධාවක් නෑ. වෙලාවක් තිබ්බොත් කිව්ව දේවල් හිතල බලපන්.
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔවු. මහින්ද කොටින්ව පරාද කරලා කිව්ව විදියට ගවුරවාන්විතව සාමය අරන් දුන්නා. ඊට පස්සෙ දෙමළ සන්ධානේට ඕනි විදියට නැටුවේ නෑ. එක ප්රතිපත්තියක හිටියා. තම්බින්ට නැමුනෙත් නෑ. ඒකනේ හකීම් අයින් උනේ..

    කූූරගල නන් තම්බි එලවලා පුරවිද්‍යාවට දුන්නා. මුහුදු මහා විහාරෙ ගැන දන්න නෑ.

    දැන් කොටිය පරාද කරලා ගෞරවාන්විත සාමය ගෙනාව කියනවනම් ඇයි උඹලම ආයේ කියන්නේ මහින්ද අගමැති නොවුනොත් කොටි නැගිටිනවා කියල.. එකෙන් යටි අර්ථය කොටි ඉවර නැහැ කියන එකද ? මහින්ද ඉන්නකම් කොටි නැහැ කියන එකද??

    කුරගල පුරාවිද්‍යාවට දීල ප්‍රශ්නේ විසන්දුවනම් දැන් ආයෙත් කුරගල ප්‍රශ්න තියෙන්නේ ඇයි ??? මුහුදු මහා විහාරය ගැන දන්නේ නැතුව ඔයා රට සහ ආගම ගැන කතා කරන එක විහිළුවක් ගුනේ...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේ සිද්දිය උනේ රනිල් අගමැති වෙලා හිටපු කාල පරාසයේ.. දැන් කියපන් බලන්න රටට ජාතියට ආදරේ මහින්ද මේ සිද්දියට විරුද්දව ගත්තු පියවර මොකක්ද??? රාජ්‍ය කුමන්ත්‍රණයක් මුල්කරගෙන නැති උන බුද්ධි අංශ ජීවිත වලට කරපු සාධාරණය මොකක්ද??? පැහැදිලි උත්තරයක් දීපන්.. වටේ යන්න එපා...
    ඒකතමයි බන් කිව්වේ මහින්දම වැරදි කරපු එවුන්ට දඩුවම් දුන්නේ නෑ කියලා.. ඕක විතරක් ද අයි බටලන්ද???
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් කොටිය පරාද කරලා ගෞරවාන්විත සාමය ගෙනාව කියනවනම් ඇයි උඹලම ආයේ කියන්නේ මහින්ද අගමැති නොවුනොත් කොටි නැගිටිනවා කියල.. එකෙන් යටි අර්ථය කොටි ඉවර නැහැ කියන එකද ? මහින්ද ඉන්නකම් කොටි නැහැ කියන එකද??

    කුරගල පුරාවිද්‍යාවට දීල ප්‍රශ්නේ විසන්දුවනම් දැන් ආයෙත් කුරගල ප්‍රශ්න තියෙන්නේ ඇයි ??? මුහුදු මහා විහාරය ගැන දන්නේ නැතුව ඔයා රට සහ ආගම ගැන කතා කරන එක විහිළුවක් ගුනේ...
    කොහෙද මිනිහෝ කුරගල තවමත් හම්බයෝ ඉන්නවා.. මාධ්‍ය සන්ධර්ශනවලට රැවටුනාද?:)
    :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඉතින් සිරිසේනව පක්ශෙන් නෙරපුවානේ... ආයේ මූ ‍බලෙන් නේ ගත්තෙ.... :lol::lol::lol:

    පක්ෂ ව්‍යවස්ථාවෙන් ලැබිච්ච සභාපතිකම කොහොමද බන් එක එකාගේ කුමන්ත්‍රණ වලින් නැති කරන්නේ.. මහින්ද චන්ද්‍රිකාට බයේ බැඳපු තාප්පේ ඇතුලට වෙලා මයිත්‍රී ආරක්ෂාකාරී ලෙස පන්දුවට පහර දෙනවා... මහින්ද මුළු ටීම් එකටම කියල පන්දු එවනවා.. අන්තිමේ කීපරුත් පන්දු යවන තමාට වැටිලා.. එත් අවුට් කරනවා බොරු...:lol::lol::lol:උඹ අහල තියනවද අපේ අරක්කු අපිටම ගහනවා කියල කතාවක්... ඒ වගේ තමයි මහින්දගේ අරක්කු මහින්දටම ගහනවා..හරිම සිම්පල් ප්ලෑන් එකක්..:lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [81]. විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බව එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පවසයි. 2015/06/12 HiruNews මූලාශ්‍රය.

    [82]. ඒකීය රටක දෙමළ ඩයස්‌පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක්‌ පවත්වන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක්‌ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා විදුලිබල බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක පවසයි. 2015/06/12 දිවයින මූලාශ්‍රය. එසේ කියූ චම්පික එම නීති විරෝධී ක්‍රියාව 2015 දෙසැම්බරයේදී කිරීමට දින නියම කරගත් එක්සත් ජාතික පක්ෂය සමග එක් වෙයි. කොළඹ ඩයස්‌පෝරා උළෙලට ජනපති අනුමැතිය ලැබුණා – විදේශ ඇමැති මංගල සමරවීර පවසයි. 2015/06/25 දිවයින මූලාශ්‍රය. (එකම පක්ෂයේ චම්පික ද මංගලද ඇත්ත කියන්නේ , එක්සත් ජාතික පාක්ෂිකයින් තීරණය කළ යුතුය)

    [83]. මංගල සමරවීර ලන්ඩන් ගොස්, කොටි ක්‍රියාකාරකම් නිසා තහනම්ව තිබූ ගෝලීය ද්‍රවිඩ සංසදය සහ 2012 දී රට බෙදීමට දායක වුණ එරික් සෝල්හයිම් සමග රහස් සාකච්ඡාවක් සිදුකරයි. 2015/06/14 දිවයින මූලාශ්‍රය.

    [84]. උතුරේ කොටි නිළ ඇඳුම් සමගම කොටි සාමාජිකයින්ව හසු වෙයි. එජාපයේ ලංකාදීප පුවත්පතත් හෙළි කරයි. 2015/06/30 ලංකාදීප මූලාශ්‍රය.

    [85]. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට යහපාලන ආණ්ඩුව ඇමරිකාවට පොරොන්දු වෙයි. එක්සත් ජනපද නිල වෙබ් අඩවියේ 2015 ජූනි විශේෂ වාර්තාවකින් හෙළි වෙයි. 2015/06/30 state.gov මූලාශ්‍රය.

    [86]. ලංකා ඉතිහාසයේ කීර්තිමත්ම නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාව CID එක වෙත කැඳවා කට උත්තර ගනී. යුද සමයේ සාමාන්‍ය වැසියන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන් කළැයි කියන චෝදනාව ප්‍රකාරව කරන්නාගොඩ මහතාට එරෙහිව යුධ අපරාධ ගොනු කිරීම මෙහි අරමුණ බව පෙනෙයි. 2015/07/08 ලංකාදීප මූලාශ්‍රය.

    [87]. දිගු දුර විහිදුම් බලකායේ සේවය කළ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක නැමැති රණවිරුවාට මරණ දඬුවම ලබා දෙයි. වසර 15 ක් තිස්සේ සාක්ෂි නැතිව ඇදී ගිය නඩුවක් කෙටි කලකින් අවසන් කර මරණ දඬුවම ලබා දීම විශේෂත්වයකි. එහි ගැටළුකාරී තැන් තව බොහෝ තිබේ. කියවන්න 2015/07/09 රිවිර මූලාශ්‍රය. කොටි කට තුළට ගොස් රට වෙනුවෙන් සටන් වැදුණ රණවිරුවෙකුව පෝරකයට යැවීම මගින් ශ්‍රී ලංකා බුද්ධි අංශයේ නිලධාරීන් කලකිරීමට පත් වෙන අතර බුද්ධි අංශය නැවතත් පාවාදීමකි.

    [88]. අප නැවතත් බලයට පත් වූ පසුව යාපනයේ සියලුම පොලිස් ස්ථාන වසා දමන බවට එජාප අපේක්ෂිකා විජයකලා මහේෂ්වරන් දෙමළ ජනතාව ඉදිරියේ පොරොන්දු වෙයි. 2015/07/10 AsianTribune මූලාශ්‍රය.

    [89]. පුනරුත්ථාපනය නොවූ කොටි සාමාජිකයින්ට මෙවර නාමයෝජනා ලබා දී ඇති බව රනිල්ගේ මාමාට අයත් ලංකාදීප පුවත්පත හෙළි කරයි. 2015/07/18 ලංකාදීප මූලාශ්‍රය.

    [90]. කල්මුනේට වෙනම දිස්ත්‍රික්කයක් ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මුස්ලීම් කොන්ග්‍රසයට පොරොන්දු වෙයි. මැතිවරණයෙන් පසුව එම වෙනම කලාපය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබේ. මෙය නිකම්ම පොරොන්දුවක් නොව, මුස්ලීම් කොන්ග්‍රසයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේම ඇතුලත් වන්නකි. 2015/07/19 SundayObserver මූලාශ්‍රය. නැගෙනහිර බෙදුම්වාදය පෝෂණය කිරීම මගින් වඩාත්ම අපහසුතාවයට පත් වන්නේ දකුණේ සිංහල ජනතාව සමග සමගියෙන් ජීවත් වෙන මුස්ලීම් සහෝදර වරුයි.

    [91]. සයනයිඩ් තොගයක් හා GPS පද්ධති කිහිපයක් සමඟ මුහුදු මාර්ගයෙන් යාපනයට පැමිණීමට ආ හිටපු LTTE සාමාජිකයෙක් තමිල්නාඩුවේ වෙරළාසන්න උචිපුල්ලිහි දී අත්අඩංගුවට ගැනේ. මේ බව වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රධානතම ජාතික පුවත්පතක් වන “TheHindu” පුවත්පත විසිනි. 2015/07/21 TheHindu මූලාශ්‍රය. එක සයනයිඩ් කරලක් අවශ්‍ය වන්නේ එක මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙක්ට වන අතර, ඔහු එය භාවිතා කරන්නේ තම ජීවිත කාලෙදිම එක් වතාවක් පමණි. ඒ අනුව සයනයිඩ් කරල් 75 ක් ශ්‍රී ලංකාවට ගෙන්වීම යනු මේ වන විට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සූදානම් “කළු කොටි” 75 ක් නිදැල්ලේ සිටින බවයි.

    [92]. විධායක රාජ්‍ය නිලධාරීන්ට හිමි විශේෂ දීමනාව හමුදාවන්ට අහිමි කරයි. 2015/07/21 දිවයින මූලාශ්‍රය. එමගින් ත්‍රිවිධ හමුදාවන්ගේ මානසිකත්වය බිඳ දමයි.

    [93]. ‘ප‍්‍රභාකරන් මැතිතුමා’ යයි එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න නිල කැබිනට් සාකච්ඡාවේදී පවසයි. 2015/07/23 මූලාශ්‍රය. ඒ අනුව සිවිල් දේශපාලන නායකයෙකුට ලැබෙන ගෞරවය ප්‍රභාකරන්ටත් නිල වශයෙන් ලැබෙන අතර එවිට ප්‍රභාකරන්ව මරා දැමීම අපරාධයක් බවට පත් කෙරේ.

    [94]. දෙමළ ජාතියේ ඓතිහාසික වගකීම මහ මැතිවරණයේදී ඉටු කරමින් රනිල්ට, මෛත්‍රීට සහ දෙමළ සංධානයට සහය දෙන ලෙසත් මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධ වෙන ලෙසත් ගෝලීය දෙමළ සංසඳය දෙමළ ජනතාවට නිවේදනය කරයි. 2015/07/25 Indian Express මූලාශ්‍රය.

    [95]. උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යය ගත කෙරෙන ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරණ බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් යාපනයේදී පවසයි. 2015/07/26 ලංකාදීප මූලාශ්‍රය.

    [96]. මැතිවරණය අවසන් වනතුරු කවර පක්‍ෂයක්‌ සමඟ හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමඟ සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්‍ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක්‌ එම රජයට සහාය ලබාදෙන බවත් දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි. 2015/07/27 දිවයින මූලාශ්‍රය.

    [97]. “මුස්ලිම් කොංග්‍රසය, ලංකා වතු කම්කරු සංගමය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි වෙනත් පක්ෂ සමග පවත්වන සම්බන්ධතා සහ අවශ්‍ය වෙතොත් ඔවුන්ගේ සහයෝගය සභාග රජයක් වෙනුවෙන් ලබා ගන්නේ කෙසේ දැයි හිතා බලමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීමට සිදු වෙනු ඇත. තමන් බලයට පත්වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන බවයි රනිල් වික්‍රමසිංහ කියා සිටින්නේ.” – BBC විශේෂ වාර්තාව 2015/06/30 මූලාශ්‍රය.

    [98]. ප‍්‍රභාකරන්ගේ ශුක‍්‍රාණුවකින් අලූත් ලෝකයක් සැදීම එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක උපුල් ශාන්ත සන්නස්ගලගේ ප‍්‍රාර්ථනාව බව ඔහුගේ පොතකින් හෙළි වෙයි. 2015/08/04 මූලාශ්‍රය.

    [99]. “ප්‍රභාකරන් මිය ගිය බවට සහතිකයක් දෙන්නේනම් ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක් උතුරේ හදනවා” – එක්සත් ජාතික පක්ෂයේ ඇමතිනී සහ යාපනය අපේක්ෂිකා විජයකලා මහේශ්වරන් කිලිනොච්චි රැළියකදී පවසයි. 2015/08/06 වීඩියෝ මූලාශ්‍රය , seithy.com වෙබ් අඩවි වාර්තාව

    [100]. “සුදුකොඩි ඔසවද්දී මරන්න නියෝග දුන්නානම් බේරගන්න බෑ” – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රාජිත සේනාරත්න කොටි මිය යාමෙන් වේදනාවට පත්ව ප්‍රකාශ කරයි. 2015/08/07 දිවයින මූලාශ්‍රය.

    [101]. ප්‍රභාකරන් තම එකම නායකයා බව “ජනගන්” නැමැති එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා පවසයි. ඔහු මේ බව පවසන්නේ උතුරේ එක්සත් ජාතික පක්ෂ රැළියකදී යි. 2015/08/08 වීඩියෝ මූලාශ්‍රය

    [102]. දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ “වෙනම රාජ්‍යයක්‌” පිහිටුවීම යුගයේ අත්‍යාවශ්‍ය කරුණක්‌ වී තිබෙන බව උතුරු අධ්‍යාපන ඇමති ටී. කුරකුල රාජා පවසයි. 2015/08/12 දිවයින මූලාශ්‍රය.

    කොහොමද යහපාලනය?… “ජාතික ආරක්ෂාව” නැමැති කාරණාව ගැන විතරයි ඒ.
    දින 100 ක ට බලය ගත් එජාපය මාස 6 ක් බලයේ සිටිමින් අපේ මාතෘ භූමියට කළ විනාශය එලෙසයි. එසේනම් මහ මැතිවරණය ජයග්‍රහණය කර අවුරුදු 5 ක ට පාර්ලිමේන්තු බහුතරය ලැබුණොත් අවුරුදු 10 ක් විතර බලයේ සිටිමින් කරන විනාශය මොන වගේ වේවිද?
    මොහොතක් සිතා බලන්න…
    තොපි දැන් අවජතකයෝ වගේ මෙතන හැසිරෙන්න එපා.. මේ හැම කරුණක්ම සාක්ෂිත් එක්ක දාල තියෙන්නේ

    Machan appochchata hansi vennama dila neda my3????:lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒකතමයි බන් කිව්වේ මහින්දම වැරදි කරපු එවුන්ට දඩුවම් දුන්නේ නෑ කියලා.. ඕක විතරක් ද අයි බටලන්ද???

    වැරදි කරපු එවුන්ට දඬුවම් නොදෙන රජෙක් රටේ බිහි කරන්නේ අලිබබා සහ හොරු හතලිහ සංස්කෘතියක්ද??? නීතිය ක්‍රියාත්මක නොකරන රාජ්‍ය නායකයෙකුගෙන් මහජනතාවට ලැබෙන සාධාරනය කුමක්ද??? වරදට දඬුවම් නොදෙන පාලකයෙකුගෙන් උඹල බලාපොරොත්තු වෙන්නේ කුමනාකාර පාලනයක්ද???

    දිල්වාලේ, ගුනේ... උඹල ගලේ ගගහ අපුල්ලන රෙද්ද සුදු කරන්න බැහැ කියල පිලිගනින්... සමහර රෙදි කොච්චර හෙදුවත් කුණු යවන්න බැහැ ... මහින්දත් ඒ වගේ... උඹල කොච්චර ඇපිල්ලුවත් කුණු යවන්න බැහැ .. චන්දෙ ඉවර වෙනකම් රස්සාව කරගනින්.. එත් පුළුවන්නම් ඔහොම පීචන් වෙන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න පුළුවන් රස්සාවක් හොයාගනින්..උඹල පවු බන්..

    Bad job with good boss is better than good job with a bad boss කියල අහල තියෙනවද????:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කොහෙද මිනිහෝ කුරගල තවමත් හම්බයෝ ඉන්නවා.. මාධ්‍ය සන්ධර්ශනවලට රැවටුනාද?:)
    :)

    ඇයි මචන් ප්‍රශ්නේ අගටඋත්තර හොයන්නේ??? මුල් ප්‍රශ්න දෙක දැක්කේ නැද්ද???
    දැක්කේ නැත්තම් මෙන්න ආයේ දැම්ම.. උත්තර දෙන්නකෝ..

    "දැන් කොටිය පරාද කරලා ගෞරවාන්විත සාමය ගෙනාව කියනවනම් ඇයි උඹලම ආයේ කියන්නේ මහින්ද අගමැති නොවුනොත් කොටි නැගිටිනවා කියල.. එකෙන් යටි අර්ථය කොටි ඉවර නැහැ කියන එකද ? මහින්ද ඉන්නකම් කොටි නැහැ කියන එකද??

    කුරගල පුරාවිද්‍යාවට දීල ප්‍රශ්නේ විසන්දුවනම් දැන් ආයෙත් කුරගල ප්‍රශ්න තියෙන්නේ ඇයි ??? මුහුදු මහා විහාරය ගැන දන්නේ නැතුව ඔයා රට සහ ආගම ගැන කතා කරන එක විහිළුවක් ගුනේ..."
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැරදි කරපු එවුන්ට දඬුවම් නොදෙන රජෙක් රටේ බිහි කරන්නේ අලිබබා සහ හොරු හතලිහ සංස්කෘතියක්ද??? නීතිය ක්‍රියාත්මක නොකරන රාජ්‍ය නායකයෙකුගෙන් මහජනතාවට ලැබෙන සාධාරනය කුමක්ද??? වරදට දඬුවම් නොදෙන පාලකයෙකුගෙන් උඹල බලාපොරොත්තු වෙන්නේ කුමනාකාර පාලනයක්ද???
    :lol::lol::lol: දැන් ඉතින් වරදට දඩුවම් දෙන පලකයෙකද ලැබිලා තියෙන්නේ?:lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔන්න ඕකනේ බන් ඉතින් උඹ පනින්නේ ලිඳේ පතුලටම කියන්නේ.. දැන් උඹලම කියනවා ජාතිය ආගම රට ආරක්ෂා කරන්න අප්පච්චි ඕන කියල.. දෙපාරක් ජානාධිපති උන මහින්දට ඕනෑකමක් තිබුනද ඒ ප්‍රශ්න විසඳන්න කියලයි මම ඇහුවේ.. මට එකට උත්තර දෙන්නකෝ...

    මනාපය, බහුතරය සහ බලය වෙනුවෙන් අවුරුදු 67ක් විකුනපු රට මාස හයෙන් හදන්න මයිත්‍රීපාල සිරිසේන සුපර්මෑන් කෙනෙක් නෙවෙයි.. එකට අවංක රට ගැන හැගීමක් තියන පාර්ලිමේන්තුවක් ඕන.. එක කරන්න තමයි මේ තවමත් උත්සාහය.. උඹල පවුලක් සහ දුෂිතයින් පිරිසක් දිනවන්න දර දිය අදිද්දී මයිත්‍රීපාල සිරිසේන සහ ජනතා විමුක්ති පෙරමුණ උඹල වහල් භාවයෙන් මුදවල රට ගොඩගන්න දරදිය අදිනවා...

    ප්‍රශ්නයක් ඇහුවාම කෝ අරයත් ඒක කරේ නැහැනේ කියල ප්‍රශ්නෙන් පැනල යන්න එපා.. මම ඇහුවේ කුරගල සහ මුහුදු මහා විහාරය ගැන මතුවෙලා තියන ප්‍රශ්නය සහ බුද්ධි අංශ පාවාදීම සම්භන්ධයෙන් මහින්ද රාජපක්ෂ ගතපු පියවර මොකක්ද???

    :lol::lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇයි මචන් ප්‍රශ්නේ අගටඋත්තර හොයන්නේ??? මුල් ප්‍රශ්න දෙක දැක්කේ නැද්ද???
    දැක්කේ නැත්තම් මෙන්න ආයේ දැම්ම.. උත්තර දෙන්නකෝ..

    "දැන් කොටිය පරාද කරලා ගෞරවාන්විත සාමය ගෙනාව කියනවනම් ඇයි උඹලම ආයේ කියන්නේ මහින්ද අගමැති නොවුනොත් කොටි නැගිටිනවා කියල.. එකෙන් යටි අර්ථය කොටි ඉවර නැහැ කියන එකද ? මහින්ද ඉන්නකම් කොටි නැහැ කියන එකද??

    කුරගල පුරාවිද්‍යාවට දීල ප්‍රශ්නේ විසන්දුවනම් දැන් ආයෙත් කුරගල ප්‍රශ්න තියෙන්නේ ඇයි ??? මුහුදු මහා විහාරය ගැන දන්නේ නැතුව ඔයා රට සහ ආගම ගැන කතා කරන එක විහිළුවක් ගුනේ..."
    ඕක අහපන් යහපාලනයෙන්... උඹල වගේ මෝඩ හරක්.. තොපිට ඕකට උත්තර ඕනේ නම් මේක බලපන්.. අන්න එකයි කොටි අයිth ඔලුව උස්සනවා කියන්නේ... මේවා බොරුනම් ඒවත් පෙන්නපන්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕක අහපන් යහපාලනයෙන්... උඹල වගේ මෝඩ හරක්.. තොපිට ඕකට උත්තර ඕනේ නම් මේක බලපන්.. අන්න එකයි කොටි අයිth ඔලුව උස්සනවා කියන්නේ... මේවා බොරුනම් ඒවත් පෙන්නපන්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    ප්‍රශ්නෙන් පැනල යන්න එපා දිල්වාලේ... උත්තරයේ සැඟවුණු අර්ථය නම් ප්‍රභාකරන් මරල දමමින් පස්සේ තස්තවාදය විසින් දෙමල මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ ඉතුරු කරපු ජාතිවාදී ප්‍රශ්නයට මහින්ද උත්තරයක් හොයන්නේ නැතුව බාල් නැතුව කියන එකයි.. ඒ මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ තියන යටපත් කරපු ආකල්ප වෙනස් කරන්න මහින්දට නොහැකි උනා කියන එකයි...ජ්‍යාත්‍යන්තර කොටි නැවත ප්‍රශ්නය කරලියට ගේනවා කියන එකයි... මර්දනය තුලින් ප්‍රශ්නයකට සදාකාලික විසඳුමක් නැත කියන එකයි... යුද්දේ ඉවර කරලා බලය අල්ලගන්න බාල් නටුවේ නැත්තම් මහින්දට තිබුන ඔව්වට උත්තර හොයන්න... එත් බලය විසින් ඒ ප්‍රශ්න අමතක කරනු ලැබුවා හෝ මතු පාවිච්චිය සඳහා සුරක්ෂිත කරා... විමල් වීරවංස වගේ 8 සමත් උගතුන් ඉස්සර කරන් ගිය ගමනක අවසාන ප්‍රතිපලය තමයි ඔබ භුක්ති විඳින්නේ..

    පුළුවන් තරම් අපුල්ලපන්... එත් රෙද්ද සුදු කරන්න බැහැ පුතේ කල්පයක් අතිල්ලුවත්... මේ මම අන්තිමට කිව්වා කාරනාව කියල පඩිය ටිකක් වැඩි කරගනින්... මොකද රෙදි අපුල්ලන උදවිය කුණු කිළුටු වැඩියෙන් තියන රෙදි අපුල්ලද්දී වැඩියෙන් ගාස්තු අයකරනවා..:lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol::lol: දැන් ඉතින් වරදට දඩුවම් දෙන පලකයෙකද ලැබිලා තියෙන්නේ?:lol::lol:

    මචන් දිල්වාලේ... අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්කො.. ප්‍රශ්නෙට ප්‍රශ්නෙකින් උත්තර දීම ප්‍රශ්නෙකින් පැනල යාමක්... මම අහපු ප්‍රශ්නය නැවතත් යටින් දාන්නම්..ඔයාම කිව්වනේ මහින්ද වරදට දඬුවම් දුන්නේ නැහැ කියල.. මෙන්න නැවතත් ප්‍රශනය..

    "වැරදි කරපු එවුන්ට දඬුවම් නොදෙන රජෙක් රටේ බිහි කරන්නේ අලිබබා සහ හොරු හතලිහ සංස්කෘතියක්ද??? නීතිය ක්‍රියාත්මක නොකරන රාජ්‍ය නායකයෙකුගෙන් මහජනතාවට ලැබෙන සාධාරනය කුමක්ද??? වරදට දඬුවම් නොදෙන පාලකයෙකුගෙන් උඹල බලාපොරොත්තු වෙන්නේ කුමනාකාර පාලනයක්ද???"
     
    ප්‍රශ්නෙන් පැනල ගියේ නෑ.. මෙන්න මේ යහපාලනයෙන් මේ ටිකට කරපු දේවල් ජාතික ආරක්ෂාව අනතුරේ දාපු දේවල් මහින්ද හිටියනම් වෙන්නේ නෑ.. එකයි කිව්වේ ! http://www.elakiri.com/forum/showthread.php?t=1692580 උඹට ඔය ලින්ක් එකට යන්න බැරිද? ඒවා බොරුද? මහින්ද හිටියනම් එහෙම වෙයිද? උඹයි වටේ යන්නේ
     
    නෑ එහෙම අලි බබෙක් නෙවෙයි.. මහින්දගේ 2 වන වර ආගමනය පරණ මහින්ද නෙවෙයි... යහපලනයක්ම සිදුවෙයි...:):):) නොවුනොත් අපි පාරට බහිනවා.. එදාට මමත් jvp.. අද jvp නොවන්නේ මේ වෙලාවේ jvp එකට dila වැඩක් නෑ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ප්‍රශ්නෙන් පැනල ගියේ නෑ.. මෙන්න මේ යහපාලනයෙන් මේ ටිකට කරපු දේවල් ජාතික ආරක්ෂාව අනතුරේ දාපු දේවල් මහින්ද හිටියනම් වෙන්නේ නෑ.. එකයි කිව්වේ ! http://www.elakiri.com/forum/showthread.php?t=1692580 උඹට ඔය ලින්ක් එකට යන්න බැරිද? ඒවා බොරුද? මහින්ද හිටියනම් එහෙම වෙයිද? උඹයි වටේ යන්නේ

    ඕකනේ තාමත් වටේ යනවා කියන්නේ... මම ඇහුවේ මහින්ද ගැන නෙවෙයි...වරදට දඬුවම් නොදෙන නායකයෙකුගෙන් උඹල මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලයි.. වැරදි කාරයෝ රකින රාජ්‍ය නායකයෙකුගෙන් මොන වගේ පාලනයක්ද උඹල බලාපොරොත්තු වෙන්නේ කියල.. මට එකට උත්තර දෙන්න.. මහින්ද හිටියනම් කරන එව්වා දැන් වැඩක් නැහැනේ.. මොකද දැන් මහින්ද නැහැනේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකනේ තාමත් වටේ යනවා කියන්නේ... මම ඇහුවේ මහින්ද ගැන නෙවෙයි...වරදට දඬුවම් නොදෙන නායකයෙකුගෙන් උඹල මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලයි.. වැරදි කාරයෝ රකින රාජ්‍ය නායකයෙකුගෙන් මොන වගේ පාලනයක්ද උඹල බලාපොරොත්තු වෙන්නේ කියල.. මට එකට උත්තර දෙන්න.. මහින්ද හිටියනම් කරන එව්වා දැන් වැඩක් නැහැනේ.. මොකද දැන් මහින්ද නැහැනේ...

    ලන්කාවේ ප්රධාන පක්ශ දෙක නිදහස් පක්ශයයි, යූඇන්පීයයි. මේ දෙකම තමතමන්‍ගේ හොරැ රකිනවා. පොදු කාරණාව එ්කයි. එ්නිසා අපි ඒ කාරණාවෙන් එහාට ගිහින් පහුගිය කාලේ කරපු වැඩ සන්සන්දනය කරලා මහින්දට කතිරේ ගහනවා.

    ‍මොන විදියට කෑ ගැහුවත් ජෙප්පන්ට චන්ද ගන්න බැරිබවත් අපි දන්නවා. ඒ නිසා හොරැ රකින්න කියලා ජෙප්පන්ට චන්දෙ දීලා වක්රව රනිල්ව බලයට ගේන්න් අපි උදව් කරන්නෙ නැහැ. මේ මොහොතේ තියෙන තත්වය අනුව සලකලා බලලා මහින්ද ඇතුලු කණ්ඩායමට අපේ චන්දය දෙනවා.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඕකනේ තාමත් වටේ යනවා කියන්නේ... මම ඇහුවේ මහින්ද ගැන නෙවෙයි...වරදට දඬුවම් නොදෙන නායකයෙකුගෙන් උඹල මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලයි.. වැරදි කාරයෝ රකින රාජ්‍ය නායකයෙකුගෙන් මොන වගේ පාලනයක්ද උඹල බලාපොරොත්තු වෙන්නේ කියල.. මට එකට උත්තර දෙන්න.. මහින්ද හිටියනම් කරන එව්වා දැන් වැඩක් නැහැනේ.. මොකද දැන් මහින්ද නැහැනේ...
    එ වැරදි නිවැරදි කරගෙන කරන පාලනයක්....:)
    මහින්ද හිටියන කරන ඒවා නෙවීයි නේ කිව්වේ... මහින්ද ගියාට පස්සේ රටට කෙල වෙච්ච විදියනේ... එ වැරදි නිවැරදි කරගෙන කරන පාලනයක්....:)