සුසිල්-අනුර ටොයි ආතල්.... කුඩේ කුඩු
මේ ත්‍රෙඩ් එක දැම්මේ ටෝයියෝන්ගේ ත්‍රෙඩ් වල මේක කියන්න බෑ යකුනේ.. උන් පව්.. උන් දාල තියෙන රිප්ලයි දැක්කම උන්ගේ ආතල් කුඩු කරන්න මට හිතුනේ නෑ...

ලේකම් මහලේකම් වත් නැතුව අධිකරණ තීන්දුවක් ගත්තේ කොහොමද?
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරන්න ඕන පත් කිරීමක් දිසා අධිකරණයකින් කරන්නේ කොහොමද?

ටෝයියන්ට පොඩි ආතල් එකක් දීලා තියෙනවා

වැඩිම උනොත් ඔය ආතල් එක අද රෑ 8 නිව්ස් යනකල් ගනිල්ලා...
යකෝ
තවම එජනිස ලේකම් සුසිල්...
තවම ශ්‍රීලනිප ලේකම් අනුර...
හැබැයි මේ රනිල් මෛත්‍රී නටන නැටුම් නිසා ටොයි ජන්ද බර ගානක් කැඩෙනවා බන්...

ජනාධිපති කෙනෙක් මෙච්චර කුජිත වෙනවා දැක්කමයි...

මේ ත්‍රෙඩ් එක මම bump එකක් දැන්නම් වෙලාව ආවම.. එතකන් ටොයි ආතල් ගනින්...

Last edited: